කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිය හමුදා ශක්තිමත් කිරීමේ අරමුනින් මෙසේ නව හෙලිකොප්ටර් යානා මිලදී ගන්නා බව දකුණු කොරියාව පවසයි.
එක්සත් ජනපදය ප්‍රමුඛ හමුදා කඳවුරට බැඳීමට ෆින්ලන්තය දරන උත්සාහයට දැන් පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වේ.
Read Moreවයඹදිග චීනයේ ෂින්ජියැං උයිගුර් ස්වයං පාලන ප්‍රදේශයේ, චීනයේ විශාලතම කාන්තාරය වන තක්ලිමාකන් මධ්‍යයේ නව අධිවේගී මාර්ගයක් ඉදිවෙමින් පවතී.
Read Moreකොවිඩ්-19 වසංගතය හේතුවෙන් ලොවපුරා මිනිසුන් ජීවිතක්ෂයට පත්වූවා පමණක් නොව, ඒ නිසා සිදුවූ අතුරුඵලද සුළුපටු නොවෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 521,119,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඔහු ප්‍රහාරයට සූදානම් ඇඳුම්වලින් සැරසී, ප්‍රහාරය සිදු කිරීම සඳහා පැය කිහිපයක් බෆලෝ වෙත ගමන් කර ඇති බවත්, ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ එය සජීවීව විකාශය කර ඇති බවත් කියයි.
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂීක් කලීෆා බින් සයීඩ් අල් නහියන්ගේ අභාවයට ශෝකය පළ කිරීමට සහ පාලක පවුලට තම සහයෝගය ප්‍රදර්ශනය කිරීමට ප්‍රංශ ජනාධිපතිවරයා සැලසුම් කර තිබේ.
Read Moreඊජිප්තු ආරක්ෂක හමුදාවේ සාමාජිකයින් පස් දෙනෙකු මරා දැමූ ප්‍රහාරයේ වගකීම ISIS විසින් භාරගෙන ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
Read Moreආහාර සුරක්ෂිතතාව පවත්වා ගැනීම සඳහා ඉන්දියාව වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිඟු අපනයනය තහනම් කර ඇති බව රජය නිවේදනය කරයි.
Read Moreඋණ ආශ්‍රිත රෝග ලක්ෂණ පෙන්නුම් කළ පුද්ගලයින් 18,000ක් පමණ බ්‍රහස්පතින්දා වාර්තා වූ බව කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩුවේ KCNA ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.
Read Moreරුසියාවේ TASS ප්‍රවෘත්ති ඒජන්සිය රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් කියා සිටියේ මෙම ඇමතුම ඇමෙරිකානු පාර්ශවයේ මුලපිරීම මත සිදු වූ බවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 520,668,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreස්ලොවේනියාවේ පසුගිය අපේ‍්‍රල් 24 වැනිදා පැවති මහ මැතිවරණයෙන් පසුව කථානායක ධුරය සඳහා උර්ස්කා ක්ලැකෝකාර් පත්කර ගනු ලැබිණි.
Read Moreගාසා තීරයේදී ඝාතනය කරන ලද ප්‍රවීණ අල්-ජසීරා මාධ්‍යවේදිනී ෂිරීන් අබු අක්ලේගේ ගෞරවය පිණිස පලස්තීන කලාකරුවන් පින්තාරු කරන ලද බිතු සිතුවම.
Read Moreයුක්රේනය තුළ මෙම මුදල් වියදම් කරන ආකාරය පිළිබඳ දැඩි අධීක්ෂණයක් ඉල්ලා සිටින බැවින්, ඇමෙරිකාව පිරිනමන ඇ.ඩො.බිලියන 40ක ආධාර පැකේජය ප්‍රමාද වෙයි.
Read Moreකලින් සිතුවාට වඩා දියරමය ජලය අඟහරු ග්‍රහයා මත බොහෝ කාලයක් පැවතිය හැකි බව අඟවන උපකල්පනයන් තවත් වර්ධනය වීමට මෙම සොයාගැනීම් දායක වේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 520,114,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreජනාධිපති ජෝ බයිඩන්‍ගේ ආසියානු සංචාරයට සමගාමීව ප්යොන්ග්යැන්ග් න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදුකළ හැකි බව වොෂිංටනය අනාවැකි පළ කරයි.
Read Moreරුසියාව දැන් බලශක්ති සැපයුම් ආයුධයක් ලෙස භාවිත කරන බවට ජර්මානු අනතුරු ඇඟවීමත් සමග යුරෝපයේ ආර්ථික කනස්සල්ල උත්සන්න විය.
Read Moreමෙම වසංගතයට එරෙහිව සුපරීක්ෂාකාරීව සිටින ලෙස ඔහු ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලා ජනපති බයිඩන්, පරීක්ෂණ, එන්නත් සහ ප්‍රතිකාර වැනි සම්පත් සඳහා අරමුදල් සැපයීම කොංග්‍රසයට තීරණාත්මක බවද පැවසීය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 519,360,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreයුක්රේනයේ හමුදා මෙහෙයුම සැලසුම් කළ පරිදි සිදුවෙමින් පවතින අතර එවැනි පියවරක් අවශ්‍ය නොවන බව පූටින්ගේ ප්‍රකාශකයා පවසයි.
Read Moreඅල් ජසීරා මාධ්‍යවේදියාගේ ඝාතනය සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් යුතු පරීක්ෂණයක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා පවසයි.
Read Moreබදාදා පැවති පිලිපීන ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස්ගේ පුත් හිටපු සෙනෙට් සභික ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් (64) ජයග්‍රහණය කළේය.
Read Moreයුක්රේනයේ යුද්ධය භූමියේ පමණක් නොව අන්තර්ජාලයේද ඇවිලෙමින් පවතින බව G7 රටවල ඩිජිටල් ඇමතිවරු ප්‍රකාශ කරති.
Read Moreනැඟෙනහිර අප්‍රිකාවේ උග්‍ර ආහාර අනාරක්‍ෂිතතාවකට මුහුණදෙන පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ යන බවට එක්සත් ජාතීන් අනතුරු අඟවයි.
Read Moreහිටපු ජනාධිපතිවරයාට ට්විටර් වේදිකාව තහනම් කිරීමේ ’’සදාචාරාත්මක නරක තීරණය’’ ආපසු හැරවීමට නව හිමිකරු සැලසුම් කර ඇති බව කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 518,735,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreබටහිර යුක්රේනයේදී උපත ලද ඔහු, යුක්රේනයේ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වූ අතර ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ නිලයන් හරහා ඉහළට පැමිණ තිබුණි.
Read Moreබ්‍රිතාන්‍ය රැජින පාර්ලිමේන්තුවේ සමාරම්භක උත්සවයට සහභාගී නොවන බව බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read More