saravita-anim2

2025 මැයි මස 02 වන සිකුරාදා

2025 මැයි මස 02 වන සිකුරාදා

International - timelapse 4719 hours ago

LATEST

ගෝලීය තිරිඟු මිල වාර්තාගත ලෙස ඉහළ යෑමක් පෙන්වයි

calendar_today 2022 මැයි 17 - 09:10 remove_red_eye - 411  

ඉන්දියාව තිරිඟු අපනයන තහනම විශාල ආහාර අර්බුදයක් පිළිබඳ භීතිය මතු කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

එක්සත් ජනපදය, ස්වීඩනය, ෆින්ලන්තය සහ යුක්රේනය ඇතුළු රටවල් 14ක භට පිරිස් දහස් ගණනක් එස්තෝනියාවේ දැවැන්ත අභ්‍යාසවලට සහභාගී වෙති.

Read More

පර්යේෂකයන් පැවසුවේ, වසංගත සහ විභව පූර්ව මතුවිය හැකි SARS-CoV-2 ප්‍රභේදවලට එරෙහිව මෙම එන්නත් සංවර්ධනය කිරීම සිදුකරන බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 522,070,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

පිපිරීමට නිශ්චිත හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති වුවත්, පාකිස්තානයේ නව නායකයා බලයට පත්වීමෙන් පසුව සිදුවූ පළමු වැනි පිපිරුම ලෙස මෙය සැලකෙයි.

Read More

එක්සත් ජනපද ගුවන් හමුදාව සඳුදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක වේගයෙන් පියාසර කළ හයිපර්සොනික් අවියක් සාර්ථක ලෙස අත්හදා බැලූ බවයි.

Read More

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළයාම සහ සහනාධාර කප්පාදු කිරීමට ආණ්ඩුව ගත් තීරණය සමග ඉරානයේ ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීමට ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් පස් දෙනෙකු මරුට.

Read More

සෞඛ්‍ය නිලධාරීන් විසින් අප්‍රේල් අග සිට මරණ 50ක් සහ උණ තත්ත්වයක් ඇති රෝගීන් මිලියන 1.21කට වඩා වැඩි ප්‍රමාණයක් තහවුරු කර ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 521,476,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ජනමතවිචාරණයක් හරහා ස්විට්සර්ලන්ත ඡන්දදායකයින්ගෙන් 60% ක් මෙම නව නීතියට කැමැත්ත පළ කර ඇති බව කියයි.

Read More

කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිය හමුදා ශක්තිමත් කිරීමේ අරමුනින් මෙසේ නව හෙලිකොප්ටර් යානා මිලදී ගන්නා බව දකුණු කොරියාව පවසයි.

Read More

එක්සත් ජනපදය ප්‍රමුඛ හමුදා කඳවුරට බැඳීමට ෆින්ලන්තය දරන උත්සාහයට දැන් පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වේ.

Read More

වයඹදිග චීනයේ ෂින්ජියැං උයිගුර් ස්වයං පාලන ප්‍රදේශයේ, චීනයේ විශාලතම කාන්තාරය වන තක්ලිමාකන් මධ්‍යයේ නව අධිවේගී මාර්ගයක් ඉදිවෙමින් පවතී.

Read More

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ලොවපුරා මිනිසුන් ජීවිතක්ෂයට පත්වූවා පමණක් නොව, ඒ නිසා සිදුවූ අතුරුඵලද සුළුපටු නොවෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 521,119,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඔහු ප්‍රහාරයට සූදානම් ඇඳුම්වලින් සැරසී, ප්‍රහාරය සිදු කිරීම සඳහා පැය කිහිපයක් බෆලෝ වෙත ගමන් කර ඇති බවත්, ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ එය සජීවීව විකාශය කර ඇති බවත් කියයි.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂීක් කලීෆා බින් සයීඩ් අල් නහියන්ගේ අභාවයට ශෝකය පළ කිරීමට සහ පාලක පවුලට තම සහයෝගය ප්‍රදර්ශනය කිරීමට ප්‍රංශ ජනාධිපතිවරයා සැලසුම් කර තිබේ.

Read More

ඊජිප්තු ආරක්ෂක හමුදාවේ සාමාජිකයින් පස් දෙනෙකු මරා දැමූ ප්‍රහාරයේ වගකීම ISIS විසින් භාරගෙන ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.

Read More

ආහාර සුරක්ෂිතතාව පවත්වා ගැනීම සඳහා ඉන්දියාව වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිඟු අපනයනය තහනම් කර ඇති බව රජය නිවේදනය කරයි.

Read More

උණ ආශ්‍රිත රෝග ලක්ෂණ පෙන්නුම් කළ පුද්ගලයින් 18,000ක් පමණ බ්‍රහස්පතින්දා වාර්තා වූ බව කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩුවේ KCNA ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

Read More

රුසියාවේ TASS ප්‍රවෘත්ති ඒජන්සිය රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් කියා සිටියේ මෙම ඇමතුම ඇමෙරිකානු පාර්ශවයේ මුලපිරීම මත සිදු වූ බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 520,668,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ස්ලොවේනියාවේ පසුගිය අපේ‍්‍රල් 24 වැනිදා පැවති මහ මැතිවරණයෙන් පසුව කථානායක ධුරය සඳහා උර්ස්කා ක්ලැකෝකාර් පත්කර ගනු ලැබිණි.

Read More

ගාසා තීරයේදී ඝාතනය කරන ලද ප්‍රවීණ අල්-ජසීරා මාධ්‍යවේදිනී ෂිරීන් අබු අක්ලේගේ ගෞරවය පිණිස පලස්තීන කලාකරුවන් පින්තාරු කරන ලද බිතු සිතුවම.

Read More

යුක්රේනය තුළ මෙම මුදල් වියදම් කරන ආකාරය පිළිබඳ දැඩි අධීක්ෂණයක් ඉල්ලා සිටින බැවින්, ඇමෙරිකාව පිරිනමන ඇ.ඩො.බිලියන 40ක ආධාර පැකේජය ප්‍රමාද වෙයි.

Read More

කලින් සිතුවාට වඩා දියරමය ජලය අඟහරු ග්‍රහයා මත බොහෝ කාලයක් පැවතිය හැකි බව අඟවන උපකල්පනයන් තවත් වර්ධනය වීමට මෙම සොයාගැනීම් දායක වේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 520,114,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ජනාධිපති ජෝ බයිඩන්‍ගේ ආසියානු සංචාරයට සමගාමීව ප්යොන්ග්යැන්ග් න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදුකළ හැකි බව වොෂිංටනය අනාවැකි පළ කරයි.

Read More

රුසියාව දැන් බලශක්ති සැපයුම් ආයුධයක් ලෙස භාවිත කරන බවට ජර්මානු අනතුරු ඇඟවීමත් සමග යුරෝපයේ ආර්ථික කනස්සල්ල උත්සන්න විය.

Read More

මෙම වසංගතයට එරෙහිව සුපරීක්ෂාකාරීව සිටින ලෙස ඔහු ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලා ජනපති බයිඩන්, පරීක්ෂණ, එන්නත් සහ ප්‍රතිකාර වැනි සම්පත් සඳහා අරමුදල් සැපයීම කොංග්‍රසයට තීරණාත්මක බවද පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.