එඩ් හියුසික් සහ ඈන් අලි ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් ජාතික අමාත්‍යවරුන් බවට පත්ව සිටින්නේ, පිළිවෙලින් කර්මාන්තය සහ විද්‍යාව සහ මුල් ළමාවිය අධ්‍යාපනය සහ තරුණ අමාත්‍යාංශ භාර ගනිමිනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ, සාර්ථක එන්නත් කිරීමේ ව්‍යාපාරය සහ විචක්ෂණශීලී සාර්ව ආර්ථික කළමනාකරණය සමග එරට මූල්‍ය හා ජංගම ගිණුමේ හිඟය තියුණු ලෙස අඩුවී ඇති අතර, විදේශ සංචිත ස්ථාවර වී ඇති බවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 532,804,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreකොවිඩ්-19 වසංගතය සහ රුසියානු-යුක්රේන ගැටුම හේතුවෙන් ඇති වූ ඉහළ අවදානමක් මධ්‍යයේ ආර්ථිකය ස්ථාවර කිරීම අරමුණු කරගත් ප්‍රතිපත්ති පැකේජයක් විස්තර කරමින් චීනයේ රාජ්‍ය කවුන්සිලය චක්‍රලේඛයක් නිකුත් කළේය.
Read Moreරෝගියා 38 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු මෑතකදී විදේශගත වූයේ දැයි සෞඛ්‍ය බලධාරීන් තවමත් විමර්ශනය කරමින් සිටින බව ඇය පැවසුවාය.
Read Moreඅවම වශයෙන් පුද්ගලයින් 14දෙනෙකු අතුරුදන්ව සිටින බව පර්නාම්බුකෝ ප්‍රාන්තයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreයුරෝපයේ ඉහළ ආර්ථිකයේ වාර්ෂික උද්ධමනය 7.9%ක් දක්වා ළඟා වී ඇති අතර එය 1973 තෙල් අර්බුදයෙන් පසු ඉහළම මට්ටම කරා පැමිණීමකි.
Read Moreපොලී ගෙවීම් ආවරණය කිරීම සඳහා ’’ගෑස් සඳහා රූබල්’’ ලබාගැනීමේ යෝජනා ක්‍රමය හා සමාන ක්‍රමයක් භාවිත කරන බව අමාත්‍යවරයා පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 532,022,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreරුසියානු-යුක්රේන ගැටුම ආවරණය කරමින් සිටියදී මාරාන්තික වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති ප්‍රංශ ජාතික මාධ්‍යවේදී ෆ්‍රෙඩෙරික් ලෙක්ලර්ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජනාධිපති එමානුවෙල් මැක්රොන් තහවුරු කරයි.
Read Moreබහුතර ආණ්ඩුවක් සැදීමට නව අගමැතිවරයාට අවස්ථාව හිමිව ඇති බව නිල මැතිවරණ දත්ත මගින් පෙන්වා දෙයි.
Read Moreඅන්බාර් පළාතේ අයින් අල් අසාද් ගුවන් කඳවුරට මෙසේ රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල වූ බව ප්‍රාදේශීය මාධ්‍ය පවසයි.
Read Moreමන්කිපොක්ස් යනු සාමාන්‍යයෙන් මෘදු නමුත් බෝවන රෝගයකි. එය සමීප ස්පර්ශයකින් පැතිරෙන අතර, එය ස්වයං-හුදකලා කිරීම සහ සනීපාරක්ෂාව වැනි පියවරයන් හරහා සාපේක්ෂව පහසුවෙන් පාලනය කළ හැකිය.
Read Moreනේපාල හමුදා හෙලිකොප්ටරයක් අතුරුදන් වූ ජෙට් යානයේ අනතුර සිදුවූ බවට සැලකෙන ස්ථානය හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 531,677,500ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreතුර්කි නායකයා යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සමගද වෙනම සාකච්ඡාවක් පැවැත්වීමට සූදානමින් සිටියි.
Read Moreගැඹුරු ආර්ථික හා සමාජ වෙනසක් රටට ලබාදෙන බවට පොරොන්දු වූ M-19 ගරිල්ලා ව්‍යාපාරයේ හිටපු සාමාජිකයෙකු වන පෙට්‍රෝ, ජනපතිවරණයේ පළමු වැනි වටයේදී 40.3%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇත.
Read Moreකුඩා දරුවන් 19දෙනෙකු ඇතුළු ගුරුවරුන් දෙදෙනෙකු පසුගියාද වෙඩි ප්‍රහාරයකට ලක්වූ අතර, මේ වනවිට ඇමෙරිකාව නිරන්තරයෙන් මෙවැනි ම්ලේච්ඡ ක්‍රියාවන්ට ප්‍රසිද්ධියක් උසුලන රටක් බවට පත්ව තිබේ.
Read Moreයුක්රේන විදේශ අමාත්‍ය ඩිමිට්‍රෝ කුලේබා පවසන්නේ, රුසියාවට එරෙහි බටහිර සම්බාධක, මේ වනවිට දිග හැරෙමින් පවතින ලෝක ආහාර හිඟයට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) පවසන්නේ, මෙම යුද ගැටුම් නිසා ධාන්‍ය සැපයුමට ගෝලීය තර්ජනයක් එල්ල වී ඇති තත්ත්වය, සංවර්ධනය වෙමින් පවතින රටවලට භයානක වී ඇති බවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 531,352,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreසතුරු ජාතීන් රුසියාවට හානි කිරීමට සහ එය පාලනය කිරීමට බොහෝ මෙවලම් භාවිත කරන බව විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසයි.
Read Moreචීන ශිෂ්ටාචාරයට දිගු ඉතිහාසයක් ඇති බවත්, එය පුළුල් හා ගැඹුරු වන අතර, එය චීන ජාතියේ සුවිශේෂී අධ්‍යාත්මික අනන්‍යතාව බව චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි.
Read Moreබ්‍රසීලයේ ජාතික කාලගුණ අධිකාරිය ඊසානදිග බ්‍රසීලයේ වෙරළ තීරයේ සතිය පුරා පවතින අධික වර්ෂාව පිළිබඳව අනතුරු ඇඟවීමක්ද නිකුත් කළේය.
Read Moreරුසියාවට එරෙහිව ආර්ථිකයන් ආයුධ සන්නද්ධ කළවිට බොහෝදේ අහිමි වන්නේ එහි දේශසීමාවෙන් පිට සාමාන්‍ය ජනතාවට බව චීනය අනතුරු අඟවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 530,783,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreවෛරසය ගැන ඉගෙන ගැනීමට තවත් බොහෝ දේ ඇති බැවින් කොවිඩ්-19 ආසාදනවලින් ස්වාභාවික ප්‍රතිශක්තිය ලබා ගැනීමට මිනිසුන් අපේක්ෂා නොකළ යුතු බව චීනයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC) විශේෂඥයෙකු අනතුරු ඇඟවීය.
Read Moreලොව පුරා ධාන්‍ය ප්‍රවාහනය කිරීමේ දුෂ්කරතා සම්බන්ධයෙන් රුසියාවට දොස් පැවරීමේ උත්සාහයන් පදනම් විරහිත බව රුසියානු නායකයා අවධාරණය කරයි.
Read Moreඑක්සත් ජනපදයේ ගිනිඅවි ප්‍රචණ්ඩත්වය යම් සිද්ධියක් සිදුවූවාට පසුව විවාදයට හා සාකච්ඡාවට බඳුන් වුවත්, එය යළි ක්‍රමයෙන් නිවී යන බව විචාරකයෝ පෙන්වා දෙති.
Read Moreබෙල්ලට සහ පිටුපසට වෙඩි තැබීමෙන් 15 හැවිරිදි සෙයිඩ් ගුනෙයිම් මිය ගිය බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More