රුසියානු-යුක්රේන ගැටුම ආවරණය කරමින් සිටියදී මාරාන්තික වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති ප්‍රංශ ජාතික මාධ්‍යවේදී ෆ්‍රෙඩෙරික් ලෙක්ලර්ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජනාධිපති එමානුවෙල් මැක්රොන් තහවුරු කරයි.
බහුතර ආණ්ඩුවක් සැදීමට නව අගමැතිවරයාට අවස්ථාව හිමිව ඇති බව නිල මැතිවරණ දත්ත මගින් පෙන්වා දෙයි.
Read Moreඅන්බාර් පළාතේ අයින් අල් අසාද් ගුවන් කඳවුරට මෙසේ රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල වූ බව ප්‍රාදේශීය මාධ්‍ය පවසයි.
Read Moreමන්කිපොක්ස් යනු සාමාන්‍යයෙන් මෘදු නමුත් බෝවන රෝගයකි. එය සමීප ස්පර්ශයකින් පැතිරෙන අතර, එය ස්වයං-හුදකලා කිරීම සහ සනීපාරක්ෂාව වැනි පියවරයන් හරහා සාපේක්ෂව පහසුවෙන් පාලනය කළ හැකිය.
Read Moreනේපාල හමුදා හෙලිකොප්ටරයක් අතුරුදන් වූ ජෙට් යානයේ අනතුර සිදුවූ බවට සැලකෙන ස්ථානය හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 531,677,500ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreතුර්කි නායකයා යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සමගද වෙනම සාකච්ඡාවක් පැවැත්වීමට සූදානමින් සිටියි.
Read Moreගැඹුරු ආර්ථික හා සමාජ වෙනසක් රටට ලබාදෙන බවට පොරොන්දු වූ M-19 ගරිල්ලා ව්‍යාපාරයේ හිටපු සාමාජිකයෙකු වන පෙට්‍රෝ, ජනපතිවරණයේ පළමු වැනි වටයේදී 40.3%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇත.
Read Moreකුඩා දරුවන් 19දෙනෙකු ඇතුළු ගුරුවරුන් දෙදෙනෙකු පසුගියාද වෙඩි ප්‍රහාරයකට ලක්වූ අතර, මේ වනවිට ඇමෙරිකාව නිරන්තරයෙන් මෙවැනි ම්ලේච්ඡ ක්‍රියාවන්ට ප්‍රසිද්ධියක් උසුලන රටක් බවට පත්ව තිබේ.
Read Moreයුක්රේන විදේශ අමාත්‍ය ඩිමිට්‍රෝ කුලේබා පවසන්නේ, රුසියාවට එරෙහි බටහිර සම්බාධක, මේ වනවිට දිග හැරෙමින් පවතින ලෝක ආහාර හිඟයට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) පවසන්නේ, මෙම යුද ගැටුම් නිසා ධාන්‍ය සැපයුමට ගෝලීය තර්ජනයක් එල්ල වී ඇති තත්ත්වය, සංවර්ධනය වෙමින් පවතින රටවලට භයානක වී ඇති බවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 531,352,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreසතුරු ජාතීන් රුසියාවට හානි කිරීමට සහ එය පාලනය කිරීමට බොහෝ මෙවලම් භාවිත කරන බව විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසයි.
Read Moreචීන ශිෂ්ටාචාරයට දිගු ඉතිහාසයක් ඇති බවත්, එය පුළුල් හා ගැඹුරු වන අතර, එය චීන ජාතියේ සුවිශේෂී අධ්‍යාත්මික අනන්‍යතාව බව චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි.
Read Moreබ්‍රසීලයේ ජාතික කාලගුණ අධිකාරිය ඊසානදිග බ්‍රසීලයේ වෙරළ තීරයේ සතිය පුරා පවතින අධික වර්ෂාව පිළිබඳව අනතුරු ඇඟවීමක්ද නිකුත් කළේය.
Read Moreරුසියාවට එරෙහිව ආර්ථිකයන් ආයුධ සන්නද්ධ කළවිට බොහෝදේ අහිමි වන්නේ එහි දේශසීමාවෙන් පිට සාමාන්‍ය ජනතාවට බව චීනය අනතුරු අඟවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 530,783,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreවෛරසය ගැන ඉගෙන ගැනීමට තවත් බොහෝ දේ ඇති බැවින් කොවිඩ්-19 ආසාදනවලින් ස්වාභාවික ප්‍රතිශක්තිය ලබා ගැනීමට මිනිසුන් අපේක්ෂා නොකළ යුතු බව චීනයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC) විශේෂඥයෙකු අනතුරු ඇඟවීය.
Read Moreලොව පුරා ධාන්‍ය ප්‍රවාහනය කිරීමේ දුෂ්කරතා සම්බන්ධයෙන් රුසියාවට දොස් පැවරීමේ උත්සාහයන් පදනම් විරහිත බව රුසියානු නායකයා අවධාරණය කරයි.
Read Moreඑක්සත් ජනපදයේ ගිනිඅවි ප්‍රචණ්ඩත්වය යම් සිද්ධියක් සිදුවූවාට පසුව විවාදයට හා සාකච්ඡාවට බඳුන් වුවත්, එය යළි ක්‍රමයෙන් නිවී යන බව විචාරකයෝ පෙන්වා දෙති.
Read Moreබෙල්ලට සහ පිටුපසට වෙඩි තැබීමෙන් 15 හැවිරිදි සෙයිඩ් ගුනෙයිම් මිය ගිය බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreයුක්රේනයේ වොලොඩිමියර් සෙලෙන්ස්කි වෙනුවෙන් චීන රාජ්‍ය තාන්ත්‍රිකයන් නැගී නොසිටි බවට CNN මැදිරියට ආ අමුත්තෙකු සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙසේ සමාව ඉල්ලා තිබේ.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශ කළේ, ලොව පුරා රටවල් 20ක මන්කිපොක්ස් රෝගීන් වාර්තා වී ඇති බැවින් මෙම වෛරස් රෝගය වැලඳුණු තවත් රෝගීන් අපේක්ෂා කරන බවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 530,350,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreරුසියානු නායකයා කියා සිටියේ තම රටේ විරුද්ධවාදීන් ගෝලීය පොලීසියක් ලෙස ක්‍රියා කිරීමට උත්සාහ කරන බවයි.
Read Moreබුර්කිනා ෆාසෝ හි නැගෙනහිර කලාපයේ මැඩ්ජෝරි දිස්ත්‍රික්කයේ නාඳුනන සන්නද්ධ මිනිසුන් විසින් බදාදා එල්ල කරන ලද ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 50දෙනෙකු මියගොස් තිබේ.
Read Moreපසුගියදා ඇමෙරිකාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් තවත් පාසල් සිසුන් 19දෙනෙකු සහ ගුරුවරුන් 2දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
Read More’’එය ප්‍රධාන ප්‍රශ්නයක් වෙනවා. අවංකවම, ගැටලුව අපට පිටුපසින් ඇති ප්‍රමාණයට වඩා විශාල යැයි මා විශ්වාස කරනවා’’ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ගීතා ගෝපිනාත් කියයි.
Read Moreඋද්ධමනය පාලනය කිරීම වෙනුවෙන් ලොවපුරා මහ බැංකු විසින් සිදුකරනු ලබන ක්‍රියාවලිය අනුගමනය කරමින් දකුණු කොරියානු මහ බැංකුව මෙම පියවර ගෙන තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 529,759,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More