ෂෙන්ෂෝ-14 අභ්‍යවකාශ යානය චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සාර්ථකව සම්බන්ධ වෙමින්, එහි ගමන්ගත් ගගනගාමීන් තිදෙනා මූලික මොඩියුලයට ඇතුළු වී තිබේ.
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 535,450,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreබටහිර රටවල් යුක්රේනයට දිගු දුර මිසයිල සැපයීමට පටන් ගන්නේ නම්, රුසියාව හඹා යාමට සැලසුම් කර ඇති ඉලක්ක පූටින් නම් කළේ නැත.
Read Moreඋතුරු කොරියාව පසුගියදා සිදුකළ මිසයිලවලට ප්‍රතිචාරයක් ලෙස දකුණු කොරියාව සහ එක්සත් ජනපදය නැගෙනහිර මුහුදට බැලස්ටික් මිසයිල 08ක් එල්ල කර තිබේ.
Read Moreපුද්ගලයන් හතර දෙනෙකුට හෝ වැඩි දෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධි ලෙස නිර්වචනය කරන ලද සමූහ වෙඩි තැබීම්, මෙම සති අන්තයේ මිචිගන්, ටෙක්සාස් සහ ඇරිසෝනා යන ප්‍රදේශවල ද වාර්තා විය.
Read Moreයුක්රේනයේ මොස්කව් හමුදා මෙහෙයුම්වලට ප්‍රතිචාර වශයෙන් රුසියාවට එරෙහි හයවැනි සම්බාධක පැකේජය යුරෝපා සංගමය නිල වශයෙන් සම්මත කළේය.
Read Moreබීජිං වේලාවෙන් පෙරවරු 10.44 ට දියත් කෙරුණු මිනිසුන් සහිත මෙහෙයුම සඳහා ගගනගාමීන් තිදෙනා වන්නේ ඩොන්ග්, ලියු යැන්ග් සහ සායි ෂූසේ යන චීන ගගනගාමීන්ය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 535,171,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreපොලිස් සහ ගිනි නිවන භටයින් ඇතුළු පුද්ගලයින් 450ක් පමණ පිළිස්සුම් තුවාල සහිතව චිතගොං වෛද්‍ය විද්‍යා රෝහලට සහ තවත් රෝහල්වලට ඇතුළත් කර ඇති බවද සඳහන් වේ.
Read Moreඑක්සත් ජනපදය, දකුණු කොරියාව සහ ජපානයේ න්‍යෂ්ටික නියෝජිතයින් ජූනි 3 වැනි දින සෝල් හි පැවති රැස්වීමකින් පසුව මෙම මිසයිල අත්හදා බැලීම සිදුවීමත් විශේෂත්වයකි.
Read Moreඑක්සත් ජනපදයේ බොහෝ රෝගීන් යුරෝපයේ මෑත කාලීන සිදුවීම්වලට සමාන ප්‍රභේදයක් නිසා ඇති වූ නමුත් සාම්පල කිහිපයක් වෙනස් ප්‍රභේදයක් පෙන්නුම් කරන බව ෆෙඩරල් සෞඛ්‍ය නිලධාරීන් පැවසීය.
Read Moreචීන නියෝජිතයින් කියා සිටියේ පකිස්ථානය සමග ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් සහයෝගීතාව ශක්තිමත් කිරීමට තමන් කැමැත්තෙන් සිටින බවයි.
Read Moreචීනයේ මීළඟ මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම වන ෂෙන්ෂෝ-14 සඳහා චීන ගගනගාමීන් වන චෙන් ඩොන්ග්, ලියු යැන්ග් සහ සායි ෂූසේ තෝරාගෙන ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 534,750,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreයුක්රේන ධාන්‍ය ප්‍රවාහනය සඳහා ආධාර කිරීමට මොස්කව් සූදානම් නමුත් බටහිර සම්බාධක නිසා එය කළ නොහැකි බව රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කරයි.
Read Moreබීජිං පරිපාලනය යුරෝපීය ආරක්ෂාවට සහ වටිනාකම්වලට අභියෝග කරන බව එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වෙන්ඩි ෂර්මන් පවසයි.
Read Moreසූර්ය බලය සහ උදම් බලය යන දෙකම භාවිත කරන චීනයේ පළමු වැනි දෙමුහුන් බලශක්ති ප්‍රකාශ වෝල්ටීයතා බලාගාරය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක තත්ත්වයෙන් වැඩ අරඹයි.
Read Moreනව පර්යේෂණ මගින් අඩු ආදායම්ලාභී අනුපාත සහ එංගලන්තයේ රැකවරණ නිවාස කරා යන අතිරේක දරුවන් අතර සෘජු සම්බන්ධයක් තහවුරු වෙයි.
Read Moreඑක්සත් ජනපද නායකයා විශ්වාස කරන ආකාරයට ඔහුට රුසියාවෙන් කුණු කොල්ලයට ඉන්ධන ලබාගැනීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බව රුසියාව අවධාරණය කරයි.
Read Moreමෙම රටවල් ගෝලීය ආහාර වෙළෙඳපාළට ක්ෂණිකව නැවත ඒකාබද්ධ කිරීම හැර ගෝලීය ආහාර අර්බුදයට වෙනත් විසඳුමක් නොමැති බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 534,143,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreයුක්රේනය වෙනුවෙන් සටන් කරන මුළු විදේශිකයන්ගේ සංඛ්‍යාව අඩකට ආසන්න වී ඇති බව අනාවරණය වෙයි.
Read Moreමෑත කාලීන කොන්දේ සැත්කමකින් පසුවත් ඔහුට දැනුණු අඛණ්ඩ වේදනාව ගැන වෛද්‍යවරයාට දොස් පවරා මීට පෙර ඔක්ලහෝමා ප්‍රාන්තයේ, ටුල්සා හි වෙඩි තැබීම සිදුව තිබුණි.
Read Moreබකිංහැම් මාලිගයට අනුව, ඉතා අකමැත්තෙන් වුවත් මෙම දේව මෙහෙය මඟ හැරීමට තීරණය කර ඇත.
Read Moreඔක්ලහෝමා ප්‍රාන්තයේ, ටුල්සා හි වෛද්‍ය ගොඩනැගිල්ලකදී තුවක්කුකරුවෙකු විසින් 4 දෙනෙකු ඝාතනය කර ඇත.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපීය කාර්යාලය ජාත්‍යන්තර සංචාර සහ සිදුවීම් සඳහා මෑතදී පනවා ඇති වසංගත සීමාවන් ඉවත් කිරීම වේගවත් සම්ප්‍රේෂණය සඳහා උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියාකළ හැකි බවට සැලකිලිමත් වේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 533,562,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreදැඩි නියඟයක් මධ්‍යයේ සෝමාලියාවේ දරුණු, බිහිසුණු තත්ත්වයක් ගැන එක්සත් ජාතීන් අනතුරු අඟවයි
Read Moreයුරෝපා සංගමයේ ඒකාබද්ධ ආරක්ෂක ප්‍රතිපත්තියට සම්බන්ධ වීමට ඩෙන්මාර්කය ජනමත විචාරණයකට යයි.
Read Moreඊසානදිග බ්‍රසීලයේ පර්නාම්බුකෝ ප්‍රාන්තයේ අධික වර්ෂාවෙන් මියගිය සංඛ්‍යාව 120ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More