රුසියාවට හානියක් කිරීමට සැලසුම් කර ඇති සම්බාධක ඒ වෙනුවට බටහිර රටවලට සහ ඒවායෙහි විජිතයන් දෙසට බලපෑම් කරන ආකාරය ව්ලැදිමීර් පූටින් පෙන්වා දෙයි.
ආරක්ෂක ප්‍රධානීන්ගේ රැස්වීමකදී චීනය අවධාරණය කළේ, තායිවානයේ ස්වාධීනත්වය කරා ගෙනයෑමට වෙරදරන ඕනෑම පියවරක් තලා දමන බවට එක්සත් ජනපදයට අනතුරු ඇඟවීමක් කරමිනි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 539,795,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More’’මෙය සාධාරණ හා යුක්තිසහගත විසඳුමක්’’ ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීස් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
Read Moreහයිටියේ ආයුද සන්නද්ධ කල්ලි සාමාජිකයින් පෝට් ඕ ප්‍රින්ස් අගනුවර සිට බටහිර දෙසට කුඩා බස්රථවල යමින් සිටියදී පුද්ගලයින් 38 දෙනෙකු පැහැරගෙන ගොස් තිබේ.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ පෙන්ටගනය විසින් එරට හමුදාව ආශ්‍රිතව ප්‍රථම මන්කිපොක්ස් රෝගියා හඳුනාගත් බවට වූ සිද්ධිය තහවුරු කර තිබේ.
Read Moreජුනි 3 වැනි දින දේශීය වේලාවෙන් උදේ 7.27ට මාර්ගය ඉදිකිරීම ආරම්භ කළ අතර ජුනි 7 වැනි දින සවස 5.00ට කිලෝමීටර 75ක දුරක් ඉදිකිරීම අවසන් කළේය. ඒ අනුව ඔවුන් පැය 105 විනාඩි 33 ක වාර්තාගත කාලයකින් මෙම ඉදිකිරීම සිදුකර ඇත.
Read Moreචීනයේ ආර්ථිකය කොවිඩ්-19 පැතිරයාමෙන් පසුව මීට පෙර පැවති පුරෝකථනයන්ද අභිභවා යමින් යථා තත්ත්වයට පත්වන ලකුණු පෙන්වන බව එරට රේගු දත්ත පෙන්වා දෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 539,189,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඑක්සත් ජනපදයේ ගිනිඅවි පාලනය සම්බන්ධයෙන් මෑත කාලයේදී වඩාත් කතාබහට ලක්වූයේ දිගින් දිගටම සිදුවන සමූල මනුෂ්‍ය ඝාතන හේතුවෙනි.
Read Moreවිද්‍යාඥයන් පවසන්නේ නැවත නැවත නියඟ ඇතිවීම දේශගුණික විපර්යාසයේ සලකුණක් බවයි. අනාගතයේදී ඒවා වඩාත් නිරන්තර, දිගු හා වඩාත් තීව්‍ර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Read Moreචීන විදේශ අමාත්‍යාංශය එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියේ තායිවාන කලාපයට සිය නවතම ආයුධ අලෙවිය අවලංගු කරන ලෙසයි.
Read Moreතමන්ද රුසියානු බොරතෙල් ලබා නොගන්නා බව පවසා, ලෝකයේ වෙනත් රටවලට රුසියානු බොරතෙල් ලබාගැනීම වළක්වාලන ඇමෙරිකාව, රුසියාවෙන් සිදුකරන බොරතෙල් සැපයුම දෙගුණයකින් පමණ වැඩිකර ඇති බව හෙළිවෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 538,112,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreකාම්බෝජයේ නාවික කඳවුරක් පිළිබඳ වොෂිංටන් පෝස්ට් වාර්තාව සම්පූර්ණයෙන්ම ව්‍යාජ ප්‍රවෘත්තියක් බව අවධාරණය කරන චීනය, නිරන්තරයෙන්ම පාහේ විදේශයන්හි යුද්ධවලට සම්බන්ධ වීම, වෙනත් ජාතීන්ගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම සහ හමුදා ගුවන් යානා සහ යුධ නැව් අනෙකුත් රටවල දොරකඩට ගෙනැවිත් සරඹ කරන්නේ කවුදැයි ප්‍රශ්න කරයි.
Read Moreප්‍රහාරයෙන් තුවාල ලැබූ සෙසු බැතිමතුන් 61දෙනා ප්‍රාදේශීය රෝහල්වල ප්‍රතිකාර ලබන බව ආණ්ඩුකාර අරකුන්රින් රොටිමි ඇකෙරෙදොලු ශාන්ත ෆ්‍රැන්සිස් කතෝලික දේවස්ථානය පිහිටි ඔවෝ නගරයේදී මාධ්‍ය වෙත පැවසීය.
Read Moreමෙක්සිකෝ දේශසීමාවේ උතුරු දෙසට වන්නට කඩා වැටුණු ඇමෙරිකානු යුද ගුවන් යානයේ ගමන් කළ පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව සඳහන් වෙයි.
Read Moreස්වාධීන, සාමකාමී, සමෘද්ධිමත් සහ සහයෝගී මධ්‍යම ආසියාවක් ගොඩනැගීම සඳහා අන්‍යෝන්‍ය ගෞරවය, යහපත් අසල්වැසි මිත්‍රත්වය, දුෂ්කර කාලවලදී සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ යන මූලධර්ම ආරක්ෂා කිරීමට රටවල් හය එකඟ වූ බව චීන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මැල්පාස් පවසන පරිදි, බොහෝ රටවල් සඳහා, අවපාතය වළක්වා ගැනීම දුෂ්කර වනු ඇත.
Read Moreචීනයේ කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයට අනුව, චීනය පුරා 5G පදනම් මධ්‍යස්ථාන මිලියන 1.615ක් ඉදිකර ඇති අතර, 2021 දී ඊට 654,000ක් එකතු කර ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 536,597,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read MoreSU-35 රුසියානු ජෙට් යානා දෙකක් සහ සිරියානු මිග් ප්‍රහාරක ගුවන් යානා 06ක් මෙම අභ්‍යාසවලට සහභාගී වූ අතර, ඔවුන් සතුරු අතථ්‍ය ගුවන් යානා සහ ඩ්‍රෝන යානාවලට මුහුණ දුන්හ.
Read Moreසාමකාමී ගවේෂණය, විනිවිදභාවය, අන්තර් ක්‍රියාකාරීත්වය, හදිසි ආධාර, අභ්‍යවකාශ වස්තූන් ලියාපදිංචි කිරීම, විද්‍යාත්මක දත්ත මුදා හැරීම, උරුමය සුරැකීම, අභ්‍යවකාශ සම්පත්, ක්‍රියාකාරකම්වල ගැටුම් සහ කක්ෂීය සුන්බුන් යන දේ ගිවිසුමේ මූලධර්මවලට ඇතුළත් වේ.
Read MoreBRICS රටවල්, එනම් බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව සිය මූල්‍ය සහයෝගීතාවයේ ධනාත්මක ප්‍රගතියක් සාක්ෂාත් කර ගැනීම සඳහා ගන්නා ලද සාමූහික ප්‍රයත්නයන් ගැන සාකච්ඡා වෙයි.
Read Moreනීතිඥයෙකු සහ දේශපාලනඥයෙකු වන ජෝර්ජ් මේරා හිටපු ජනාධිපති සැල්වදෝර් ජෝර්ජ් බ්ලැන්කෝගේ (1982-86) පුත්‍රයා වූ අතර, 2020 මැද සිට පරිසර අමාත්‍ය ධුරයට පත්විය.
Read Moreලෝක බුද්ධිමය දේපල සංවිධානය (WIPO) විසින් වාර්ෂිකව නිකුත් කරන ගෝලීය නවෝත්පාදන දර්ශකය උපුටා දක්වමින් චීනයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වැන්ග් ෂීගැන්ග් බීජිං හි පැවති මාධ්‍ය හමුවකදී මෙම ප්‍රකාශය කළේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 535,924,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreවසර ගණනාවක බටහිර වැරැදි ලෝක ආර්ථිකයට අහිතකර ලෙස බලපාන බව අවධාරණය කළ රුසියානු ජනාධිපතිවරයා, කෙසේ වෙතත් එම අභියෝගද අවස්ථා බව වැඩිදුරටත් සඳහන් කළේය.
Read Moreකොරියානු අර්ධද්වීපයේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමටත්, කොරියානු අර්ධද්වීපයේ ගැටලුව දේශපාලන සමථයකට පත් කිරීම ප්‍රවර්ධනය කිරීමටත් කටයුතු කළ යුතු බව චීනය අවධාරණය කරයි.
Read Moreඑක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් සිය පක්ෂ සගයන්ගේ ආධාරයෙන් අගමැති ධුරය තවදුරටත් ආරක්ෂා කර ගනියි.
Read More