saravita-anim2

2025 මැයි මස 02 වන සිකුරාදා

2025 මැයි මස 02 වන සිකුරාදා

International - timelapse 4567 hours ago

LATEST

ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 544ක් ඉක්මවා යයි

calendar_today 2022 ජුනි 21 - 06:00 remove_red_eye - 87  

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 544,855,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

RMT සියයට හතක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටින අතර, එය උද්ධමනයට වඩා අඩු නමුත් සේවා යෝජකයන් විසින් පිරිනමනු ලබන ප්‍රමාණයට වඩා වැඩිය.

Read More

කටීබා මසීනා ඉස්ලාමීය කණ්ඩායමේ සාමාජිකයින් සෙනසුරාදා සහ ඉරිදා අතර රාත්‍රියේ මාලි හි මධ්‍යම මොප්ටි කලාපයේ බෑන්කාස් ග්‍රාමයේ, අවම වශයෙන් ගම් තුනකටවත් පහර දී ඇත.

Read More

මැක්රොන් පාර්ලිමේන්තුවේ අස්ථාවරත්වය සම්බන්ධයෙන් ප්‍රංශ විරුද්ධ පක්ෂ සමග සාකච්ඡා පැවැත්වීමට සූදානම් වෙයි.

Read More

යුරෝපය, ඇමෙරිකානු කලාපය ඇතුළු කලාපයේ රටවල කොවිඩ්-19 ආසාදිත අවස්ථා යළිත් වරක් දැකගත හැකි අතර, විශේෂයෙන්ම ඔමික්‍රොන් නව ප්‍රභේද සමග වෛරසයේ ව්‍යාප්තිය හඳුනාගෙන තිබේ.

Read More

මෙම පරීක්ෂණය ආරක්ෂිත ස්වභාවයක් ගත් අතර, කිසිදු රටක් ඉලක්ක කර නොගත් එකක් බව අමාත්‍යාංශය පවසයි.

Read More

එක්සත් ජනපද අගනුවර වන වොෂින්ටන් ඩීසී හි පැවති සංගීත උත්සවයකදී තරුණයෙකු විසින් සිදුකළ වෙඩි තබා පොලිස් නිලධාරියෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 544,354,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

චීනය සහ ලොව පුරා අනෙකුත් රටවල් විසින් රැස්කර ඇති ප්‍රයෝජනවත් අත්දැකීම් මත පදනම්ව, වාර්තාව අංශ 08කින් 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්ති නිර්දේශද ඉදිරිපත් කරයි.

Read More

මිලියන 50 ක ජනතාවක් පීඩාවට පත් කර ඇති පැතිරුණු දරිද්‍රතාවය සහ අසමානතාවය කොලොම්බියාවේ වැඩෙන අතෘප්තිය මත ජනපතිවරණය පැවැත්විණි. පසුගිය වසරේ, ලක්ෂ සංඛ්‍යාත කොලොම්බියානුවන් ඔවුන්ගේ කලකිරීම වෙනුවෙන් වීදි බැස සිටියහ.

Read More

පාර්ලිමේන්තු බහුතරයක් සඳහා අවශ්‍ය ආසන 289ට වඩා අඩුවෙන් ලබාගෙන මැක්රෝන්ගේ සන්ධානය ආසන 245ක් පමණක් දිනා ගත්තේය.

Read More

එය විද්‍යුත් චුම්භක ගුවන් යානා දියත් කිරීමේ පද්ධතියකින් සහ තවත් නවීන තාක්ෂණයන්ගෙන් සන්නද්ධ යුද නෞකාවක් බව කියයි.

Read More

ඇමෙරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා වන 79 හැවිරිදි බයිඩන් සහ ජනාධිපති ආර්යාව වන ජිල් සති අන්තය ගතකිරීමට රිහෝබෝත් බීච් හි පිහිටි ඔහුගේ නිවාඩු නිවහන වෙත යන අතරතුර නිතර බයිසිකල් පදින බව කියයි. පසුගිය සිකුරාදා ඔවුන් සිය 45 වැනි විවාහ සංවත්සරය සැමරූ බව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 544,055,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 544,055,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මෙම යෝජනා ක්‍රමය යටතේ අවුරුදු 17.5 ත් 21 ත් අතර තරුණ තරුණියන් වසර හතරක් සඳහා සොල්දාදුවන් ලෙස බඳවා ගනු ලැබේ. ඔවුන් යෝජනා ක්‍රමය යටතේ කිසිදු විශ්‍රාම ප්‍රතිලාභයක් සඳහා සුදුසුකම් නොලබයි.

Read More

මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් හත් දෙනෙකුට තුවාල ලබා ඇත.

Read More

ඇමෙරිකානු පෞද්ගලික සමාගම් යුක්රේන හමුදා සඳහා දෘශ්‍ය සහ රේඩාර් දත්ත රැස් කරමින් සිටින බව රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානියා ප්‍රකාශ කරයි.

Read More

බටහිර ජාතීන් තම ආර්ථිකය උත්තේජනය කිරීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර විදේශ රටවල භාණ්ඩ මිලදී ගැනීමට භාවිත කළ බවත්, මෙම බටහිර නව යටත් විජිතවාදය විසින් වෙළෙඳ හිඟයන් සහ මානුෂීය ව්‍යසනයන් ඇති කරන බවත් රුසියානු නායකයා චෝදනා කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 543,612,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මෙම සංචාරයේදී බ්‍රිතාන්‍ය නායකයා විසින් යුක්රේන හමුදා සඳහා පුහුණු වැඩසටහනක් දියත් කිරීමට සෙලෙන්ස්කි වෙත පොරොන්දුවක් ලබාදී තිබේ.

Read More

යුක්රේනය යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබාගැනීම සම්බන්ධයෙන් රුසියාවේ කිසිදු විරුද්ධත්වයක් නැතත්, එය නේටෝවේ සාමාජිකත්වය ලබාගැනීම ගැටලුසහගත බව රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් පවසයි.

Read More

එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය විසින් වයස අවුරුදු පහට අඩු දරුවන් සඳහා ෆයිසර් සහ මොඩර්නා හදිසි භාවිත අවසරය ලබා දෙන ලදී.

Read More

ජනපති සටනට ඉදිරිපත්ව ඇති ජනප්‍රිය අපේක්ෂකයන් දෙදෙනොම පවසන්නේ තමන් කොලොම්බියා රජයට රැඩිකල් වෙනසක් ලබාදෙන බවය.

Read More

ඔවුන්ගේ සංවාදය අතරතුර ෂී සඳහන් කර ඇත්තේ, මේ වසරේ ආරම්භයේ සිට ගෝලීය කැලඹීම් සහ පරිවර්තනයන් හමුවේ ද්විපාර්ශ්වික සබඳතා හොඳ සංවර්ධන වේගයක් පවත්වා ගෙන ගිය බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 543,091,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

නව හමුදා බඳවා ගැනීමේ ක්‍රමයක් සම්බන්ධයෙන් කෝපයට පත් පෙලපාලිකරුවන් රජයේ ගොඩනැගිල්ලකට ගිනි තබා ඇත.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මන්කිපොක්ස් වසංගතය පැතිරීම නැවැත්වීම සඳහා නව එන්නත් බෙදාගැනීමේ යාන්ත්‍රණයක් නිර්මාණය කර තිබේ.

Read More

BRICS යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන ප්‍රධාන නැගී එන රටවල් පහ සඳහා කෙටි යෙදුමකි. චීනය මේ වසරේ BRICS හි සභාපතිත්වය දරයි.

Read More

ස්විට්සර්ලන්තයේ අලෙවිකරණ සහ වෙළෙඳ ප්‍රචාරණ සමාගමක සේවකයන් පිරිසක් ගිනිපෑගීමේ වික්‍රමය සිදුකිරීමට ගොස් මෙම අනතුරට ලක්ව ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.