මෙම මස මුලදී මොහොමඩ් නබිතුමා පිළිබඳ ප්‍රකාශය නිසා දේශීය හා ජාත්‍යන්තර කෝපයට හේතුවූ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ (BJP) ප්‍රකාශිකාවට සහාය දක්වන සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් වින්දිතයා මීට පෙර රඳවාගෙන සිටි බවද කියයි.
ඊශ‍්‍රායල අගමැති නෆ්තාලි බෙනට් විසින් සිය යමිනා පක්‍ෂයේ සාමාජිකයින්ට පැවසුවේ මීළඟ මැතිවරණයේදී තමන් නැවතත් තරග කිරීමට බලාපොරොත්තු නොවන බවයි.
Read Moreටෙක්සාස් හි ට්‍රක් රථයක පසුපස ටේලර් කොටසේ සිටියදී හමුවූ සංක්‍රමණිකයන්ගේ මරණ සංඛ්‍යාව 51ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreනේටෝ සන්ධානයේ සමුළුවට පෙරාතුව රොස්කොස්මොස් බටහිර තීරණ ගැනීමේ මධ්‍යස්ථානවල ඛණ්ඩාංක ප්‍රකාශයට පත්කළේය.
Read Moreකැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියාවේ බැංකුවක බෝම්බ බියක් සමග සන්නද්ධ සැකකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreයුක්රේනය විසින් ක්‍රිමියානු අර්ධද්වීපයට ප්‍රහාරයක් එල්ල කිරීම තෙවැනි ලෝක යුද්ධයකට තුඩු දිය හැකි බවට හිටපු රුසියානු ජනපති දිමිත්‍රි මෙද්වෙදෙව් අනතුරු අඟවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 550,861,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඑක්සත් ජනපදය තුළ 2020-21 පාසල් වර්ෂයේ පාසල් වෙඩි තැබීම් වසර 20කට පසු වැඩිම සංඛ්‍යාව දක්වා ඉහළ ගොස් ඇති බව අඟහරුවාදා නිකුත් කරන ලද නව වාර්තාවක් පවසයි.
Read Moreයුරෝ කලාපයේ උද්ධමනය 8%ක් ඉක්මවන අතර එක්සත් රාජධානියේ එය වසර 40ක ඉහළම අගය වන 9.1%ක් දක්වා ළඟා වී තිබේ.
Read Moreකලිනින්ග්‍රෑඩ් අවහිර කිරීමක් කළොත්, ලිතුවේනියාවට “දැඩි” පළිගැනීමේ ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු රුසියානු ජනාධිපති අවධාරණය කරයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 549,848,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreමධ්‍යම යුක්රේනයේ ක්‍රෙමෙන්චුක් හි වෙළෙඳ සංකීර්ණයකට මිසයිල ප්‍රහාරයක් එල්ලවීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 16දෙනෙකු මිය ගොස් තවත් 59දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්රේනයේ හදිසි සේවා ප්‍රධානියා පවසයි.
Read Moreමෙම වසරේ G20 හි සභාපතිත්වය ඉන්දුනීසියාව විසින් දරන අතර, රුසියාව රැස්වීමෙන් බැහැර කරන ලෙස එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් විසින් බලපෑම් කර තිබේ.
Read Moreචීන විදේශ අමාත්‍ය වැන්ග්, මිත්‍ර අසල්වැසියෙකු සහ අවංක මිතුරෙකු ලෙස චීනය විසින් දුෂ්කර අවස්ථාවක ඇෆ්ගනිස්ථාන ජනතාව සමග රැඳෙමින් කටයුතු කරන කරන බව පැවසීය.
Read Moreනිව්යෝක් ෆෙඩරල් රිසර්ව් බැංකුවේ හිටපු සභාපති බිල් ඩඩ්ලි, මෑත බ්ලූම්බර්ග් මත ප්‍රකාශයක කියා සිටියේ ඉදිරි මාස 12 සිට 18 දක්වා කාලය තුළ ඇමෙරිකාවේ ආර්ථික අවපාතයක් ’’නොවැළැක්විය හැකි’’ බවයි.
Read Moreරුසියානු ජනාධිපතිවරයා ලබන සතියේ මධ්‍යම ආසියාවට යාමට නියමිතව සිටින බව ක්‍රෙම්ලීනය නිවේදනය කරයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 549,000,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More’’අපි හිතන්නේ නේටෝව කම්කරු පන්තියට උදව් නොකරන සාපරාධී සංවිධානයක්’’ යැයි විරෝධතා සංවිධායක ජේවියර් මාර්ටොරෙල් පැවසීය.
Read Moreසංවර්ධනය වෙමින් පවතින රටවල ගෑස් යටිතල පහසුකම් සඳහා විශාල ආයෝජනයක් අවශ්‍ය බව ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රාගි පවසයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ආයතනය පවසන්නේ වෛරසය තවමත් කොවිඩ්-19 සහ පෝලියෝ වැනි ‘ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්’ නොවන බවයි.
Read Moreඉක්වදෝරයේ ජනාධිපති ලාසෝ විරෝධතා අවසන් කිරීමේ අරමුණින් විරෝධතාකරුවන් සමග සාකච්ඡා කිරීමට කැමැත්තෙන් සිටින බව කියයි.
Read Moreනෝර්වේ රාජ්‍යයේ සමලිංගික තැබෑරුමකට සිදුවූ වෙඩි තැබීමෙන් පසු ඉහළම මට්ටමේ ත්‍රස්ත අනතුරු ඇඟවීමක් රට තුළ ප්‍රකාශයට පත්කර තිබේ.
Read MoreIskander-M යනු කිලෝමීටර් 500 (සැතපුම් 300) දක්වා පරාසයක් සහිත ජංගම මාර්ගෝපදේශ මිසයිල පද්ධතියකි. මිසයිලවලට සම්ප්‍රදායික හෝ න්‍යෂ්ටික යුධ හිස් රැගෙන යා හැකි බවද සඳහන් වෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 548,759,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreක්වින්ටනා රූ සිට මායිමට ඔබ්බෙන් වූ යුකැටන් ගම්මානයක කෙතක තිබී මෙම මළ සිරුරු සොයාගෙන ඇත්තේ ගොවියෙකු විසිනි.
Read Moreචීනය, රුසියාව, ඉන්දියාව, බ්‍රසීලය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් මෙම එකතුව සැදී ඇති අතර, මෙය ලෝක බලවතුන්ට අභියෝගාත්මක සන්ධානයකි
Read Moreපැරිසියේ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ (UNESCO) මූලස්ථානයේදී ඇය සහ තවත් විද්‍යාඥවරියන් හතර දෙනෙකු සම්මානය ලබාගෙන ඇත.
Read Moreදකුණු ඉරානයට රික්ටර් පරිමාණ 5.7ක ප්‍රබල භූ කම්පනයක් ඇතිවී තිබෙන බව විදෙස් වාර්තා පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 548,250,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreරුසියාව සමග ගැටුම අවසන් වූ පසු යුක්රේනයට සිය ගොඩබිමෙන් සහ භෞමික ජල බිම් බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීමට අවම වශයෙන් දශකයක්වත් අවශ්‍ය වනු ඇතැයි අනුමාන කර තිබේ.
Read More