යුක්රේනය ආශ්‍රිත බටහිර සම්බාධක හේතුවෙන් තාක්ෂණික ගැටළු උපුටා දක්වමින් ජූනි 14දා රුසියානු ගෑස් අපනයනකරු Gazprom Nord Stream නල මාර්ගය හරහා ජර්මනියට සැපයුම් 60%කින් කපා හැරියේය.
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 552,749,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreබර්නි එක්ල්ස්ටෝන් එක්සත් රාජධානියේ රූපවාහිනියට පැවසුවේ තමා ව්ලැදිමීර් පූටින් වෙනුවෙන් ’උණ්ඩයක් ගන්නා’ බවයි.
Read Moreමේ වනවිට උග්‍රවී ඇති විරැකියාව, උද්ධමනය, දල දේශීය නිෂ්පාදිතයට (GDP) සාපේක්ෂව ඉහළ ණය සේවා අනුපාතයන් මෙන්ම, රොකට් ගසන ගෑස් සහ තෙල් මිල වැනි පිලිපීනය වටකරමින් සිටින ගැටලු රැසකට මාකෝස් පරිපාලනය විසඳුම් ලබාදීමට සිදුවනු ඇත.
Read Moreඑක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාව හරහා හසු වූ සංක්‍රමණිකයන් සංඛ්‍යාව මෑතකදී වාර්තාගත ඉහළම මට්ටමට පැමිණ තිබේ.
Read Moreනේටෝවේ ආසියා-පැසිෆික් අනුවාදයක් පිහිටුවීමේ ඕනෑම උත්සාහයක් ගෙන එන්නේ තවත් කැලඹීමක් පමණක් බවට බීජිං පරිපාලනය අනතුරු අඟවයි.
Read Moreදැනටමත් මෙම සම්බාධක, කොවිඩ්-19 බලපෑමට ලක් වූ ගෝලීය ආර්ථිකයේ ප්‍රකෘතිය අඩු කර ඇති අතර, ගෝලීය සැපයුම් දාමය සහ බලශක්ති ආරක්ෂාව නරක අතට හරවා තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 551,800,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreමෙම ප්‍රහාරය එල්ල කළ තැනැත්තා දරුවාට හානියක් සිදුකර නොමැති අතර, වෙඩි තැබීමෙන් පසුව සැකකරු පළාගොස් ඇති බව පොලීසිය පවසයි.
Read Moreමෙම මස මුලදී මොහොමඩ් නබිතුමා පිළිබඳ ප්‍රකාශය නිසා දේශීය හා ජාත්‍යන්තර කෝපයට හේතුවූ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ (BJP) ප්‍රකාශිකාවට සහාය දක්වන සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් වින්දිතයා මීට පෙර රඳවාගෙන සිටි බවද කියයි.
Read Moreඊශ‍්‍රායල අගමැති නෆ්තාලි බෙනට් විසින් සිය යමිනා පක්‍ෂයේ සාමාජිකයින්ට පැවසුවේ මීළඟ මැතිවරණයේදී තමන් නැවතත් තරග කිරීමට බලාපොරොත්තු නොවන බවයි.
Read Moreටෙක්සාස් හි ට්‍රක් රථයක පසුපස ටේලර් කොටසේ සිටියදී හමුවූ සංක්‍රමණිකයන්ගේ මරණ සංඛ්‍යාව 51ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreනේටෝ සන්ධානයේ සමුළුවට පෙරාතුව රොස්කොස්මොස් බටහිර තීරණ ගැනීමේ මධ්‍යස්ථානවල ඛණ්ඩාංක ප්‍රකාශයට පත්කළේය.
Read Moreකැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියාවේ බැංකුවක බෝම්බ බියක් සමග සන්නද්ධ සැකකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreයුක්රේනය විසින් ක්‍රිමියානු අර්ධද්වීපයට ප්‍රහාරයක් එල්ල කිරීම තෙවැනි ලෝක යුද්ධයකට තුඩු දිය හැකි බවට හිටපු රුසියානු ජනපති දිමිත්‍රි මෙද්වෙදෙව් අනතුරු අඟවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 550,861,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඑක්සත් ජනපදය තුළ 2020-21 පාසල් වර්ෂයේ පාසල් වෙඩි තැබීම් වසර 20කට පසු වැඩිම සංඛ්‍යාව දක්වා ඉහළ ගොස් ඇති බව අඟහරුවාදා නිකුත් කරන ලද නව වාර්තාවක් පවසයි.
Read Moreයුරෝ කලාපයේ උද්ධමනය 8%ක් ඉක්මවන අතර එක්සත් රාජධානියේ එය වසර 40ක ඉහළම අගය වන 9.1%ක් දක්වා ළඟා වී තිබේ.
Read Moreකලිනින්ග්‍රෑඩ් අවහිර කිරීමක් කළොත්, ලිතුවේනියාවට “දැඩි” පළිගැනීමේ ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු රුසියානු ජනාධිපති අවධාරණය කරයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 549,848,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreමධ්‍යම යුක්රේනයේ ක්‍රෙමෙන්චුක් හි වෙළෙඳ සංකීර්ණයකට මිසයිල ප්‍රහාරයක් එල්ලවීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 16දෙනෙකු මිය ගොස් තවත් 59දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්රේනයේ හදිසි සේවා ප්‍රධානියා පවසයි.
Read Moreමෙම වසරේ G20 හි සභාපතිත්වය ඉන්දුනීසියාව විසින් දරන අතර, රුසියාව රැස්වීමෙන් බැහැර කරන ලෙස එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් විසින් බලපෑම් කර තිබේ.
Read Moreචීන විදේශ අමාත්‍ය වැන්ග්, මිත්‍ර අසල්වැසියෙකු සහ අවංක මිතුරෙකු ලෙස චීනය විසින් දුෂ්කර අවස්ථාවක ඇෆ්ගනිස්ථාන ජනතාව සමග රැඳෙමින් කටයුතු කරන කරන බව පැවසීය.
Read Moreනිව්යෝක් ෆෙඩරල් රිසර්ව් බැංකුවේ හිටපු සභාපති බිල් ඩඩ්ලි, මෑත බ්ලූම්බර්ග් මත ප්‍රකාශයක කියා සිටියේ ඉදිරි මාස 12 සිට 18 දක්වා කාලය තුළ ඇමෙරිකාවේ ආර්ථික අවපාතයක් ’’නොවැළැක්විය හැකි’’ බවයි.
Read Moreරුසියානු ජනාධිපතිවරයා ලබන සතියේ මධ්‍යම ආසියාවට යාමට නියමිතව සිටින බව ක්‍රෙම්ලීනය නිවේදනය කරයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 549,000,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More’’අපි හිතන්නේ නේටෝව කම්කරු පන්තියට උදව් නොකරන සාපරාධී සංවිධානයක්’’ යැයි විරෝධතා සංවිධායක ජේවියර් මාර්ටොරෙල් පැවසීය.
Read Moreසංවර්ධනය වෙමින් පවතින රටවල ගෑස් යටිතල පහසුකම් සඳහා විශාල ආයෝජනයක් අවශ්‍ය බව ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රාගි පවසයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ආයතනය පවසන්නේ වෛරසය තවමත් කොවිඩ්-19 සහ පෝලියෝ වැනි ‘ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්’ නොවන බවයි.
Read Moreඉක්වදෝරයේ ජනාධිපති ලාසෝ විරෝධතා අවසන් කිරීමේ අරමුණින් විරෝධතාකරුවන් සමග සාකච්ඡා කිරීමට කැමැත්තෙන් සිටින බව කියයි.
Read More