ප්‍රංශයේ නව යොවුන් වියේ තරුණයෙකු පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ඇති වූ විරෝධතාවලට මුහුණ දීම සඳහා පොලිස් නිලධාරීන් 40,000ක් යොදවා තිබේ.
ඉන්දියාවේ විපක්ෂ කොංග්රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක රාහුල් ගාන්ධි විසින් ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත් මනිපූර් ප්‍රාන්තයේ සංචාරය කිරීම පොලිසිය විසින් හදිසියේ නතර කර තිබේ.
Read Moreමෙම සම්බැරීනයේ සුන්බුන් ගොඩගැනීමේ මෙහෙයුමේදී කිසියම් මළ සිරුරක් ගොඩගැනීමේ අපේක්ෂාව පිළිබඳව නිලධාරීන්ට මුලින් විශ්වාසයක් නොතිබුණි.
Read More64 හැවිරිදි මැඩෝනා ලබන මාසයේ දින 84ක සංචාරයක් දියත් කිරීමට බලාපොරොත්තු විය. ඇය නිව්යෝක් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඉරානයේ විරෝධතා අතරතුර ආරක්ෂක අංශ විසින් පහරදී මරා දැමූ බව කියන 16 හැවිරිදි දැරියකගේ මව ඇයගේ අඛණ්ඩ සිත් වේදනාව ගැන හඬ අවදි කර තිබේ.
Read More23 හැවිරිදි ඇන්ඩර්සන් ලී ඇල්ඩ්රිච් අධිකරණයේදී තමා නිවැරදිකරු බව කියා සිටියත්, ඔහුට එරෙහිව මිනී මැරුම් චෝදනා සහ මනුෂ්‍ය ඝාතන තැත් කිරීමේ චෝදනා 51ක් එල්ල වී තිබුණි.
Read Moreබටහිර අවිආයුදවලින් රුසියාවට එරෙහි යුද්ධය යුක්රේනයට ජයගැනීමට හැකිවෙතැයි සිතීම මූලිකවම වැරදි අවබෝධයක් බව හංගේරියානු අගමැති වික්ටර් ඔර්බන් පවසයි.
Read Moreඇමෙරිකාවේ සැන් ඇන්තෝනියෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ගුවන් යානා එන්ජිමක් තුළට ඇදීගොස් මියගිය පුද්ගලයාගේ මරණය සියදිවි හානිකර ගැනීමක් ලෙස නම් කෙරේ.
Read Moreරුසියානු ආරක්ෂක නෞකා දෙකක් තායිවානයට ආසන්න මුහුදේ ගමන් කිරීම නිරීක්ෂණය කිරීම සඳහා තායිවානය එරට නාවික යාත්‍රා සහ ගුවන් යානා යොදවා තිබේ.
Read Moreබටහිර පැරීසියේ ඇතිවූ නැන්ටරේ නගරයේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණවලින් පසුව පුද්ගලයන් 20දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
Read Moreජල-සූර්යබල අනුපූරක ආකාරයෙන් විදුලිය නිපදවන ලොව විශාලතම සහ ඉහළම උන්නතාංශ ජල-සූර්යබල බලාගාරය මෙසේ පූර්ණ ක්‍රියාකාරීත්වයට පත්කර ඇත.
Read Moreසුඩානයේ පැරාමිලිටරි හමුදාවන්ට එරෙහි සටන සඳහා ආයුද රැගෙන යා හැකි සිවිල් වැසියන්ටද එක්වන ලෙස සන්නද්ධ හමුදාවේ ජෙනරාල් අණදෙන නිලධාරී අබ්දෙල් ෆටා අල්-බුර්හාන් ඉල්ලීමක් කර තිබේ.
Read Moreවැඩිම උල්ලංඝනය කිරීම් සංඛ්‍යාව වන්නේ ළමයින් 8,631ක් ඝාතනය කිරීම සහ ආබාධිත තත්ත්වයට පත් කිරීම, පසුව ළමයින් 7,622ක් සන්නද්ධ ගැටුම්වලට බඳවා ගැනීම ආදී වශයෙනි.
Read Moreතාප තරංග පසුගිය සතිය පුරා අනෙකුත් දකුණු ප්‍රදේශ අතර ටෙක්සාස්, ඔක්ලහෝමා සහ නිව් මෙක්සිකෝව යන ප්‍රාන්ත දවාලමින්, සර්වකාලීන වාර්තා පිහිටුවමින් වාර්තා විය.
Read Moreජපාන කාලගුණ විද්‍යා ඒජන්සියට අනුව, උතුරු ජපානයේ කිලෝමීටර් 480ක් ගැඹුරින් රික්ටර් පරිමාණ 6.2ක භූමිකම්පාවක් වාර්තා වී තිබේ.
Read Moreඔවුන් එරට මහා මාර්ගයක් ඔස්සේ ගමන් කරමින් සිටියදී සන්නද්ධ කණ්ඩායමක් විසින් මෙම පැහැරගැනීම සිදුකර ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
Read Moreකාන්තාවන්ට පොදු පිහිනුම් තටාකවල උඩුකය නිරුවතින් යාමට ඉඩ දිය යුතු බව ස්පාඤ්ඤයේ කැටලෝනියා කලාපයේ රජය එහි නගර සහ නගර ශාලා වෙත දැනුම් දීමෙන් පසු ක්‍රියාකාරීන් ප්‍රීති ඝෝෂා පවත්වා තිබේ.
Read Moreමෙම වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධ ජාලයේ ප්‍රධාන සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ආරක්ෂක අංශ පවසයි.
Read Moreපසුගිය වසරේ දෙරටේම ජනප්‍රියත්වයට පත්වූ පකිස්ථාන පොප් ගීතයක් වන ’’පසූරි’’ බොලිවුඩයේදී ප්‍රතිනිර්මාණය කිරීම සම්බන්ධයෙන් ඉන්දියානුවන් දැඩි ප්‍රතිචාර දක්වා තිබේ.
Read Moreරට තුළ ඇතිවීමට ගිය සිවිල් යුද්ධක් සාර්ථකව මැඬපැවැත්වීමට ආරක්ෂක අංශවලට සහ නීතිය පසිඳලීමේ ආයතනවලට හැකිවූ බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූටින් අවධාරණය කරයි.
Read Moreචීනයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීම සඳහා මුහුණදිය යුතු අතිශය තරගකාරී විභාගයට 27 වරක් මුහුණදී තම බලාපොරොත්තුව ඉටුකර ගැනීමට නොහැකි වූ 56 හැවිරිදි පුද්ගලයෙකු පිළිබඳ වාර්තා වෙයි.
Read Moreනවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් සිය චීන සංචාරය අතරතුර අමතර ගුවන් යානයක් රැගෙන යාම සම්බන්ධයෙන් එරට විපක්ෂයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.
Read Moreඇමෙරිකාව, කැනඩාව සහ ප්‍රංශය ප්‍රමුඛව අතිනවීන රොබෝ සබ්මැරීන, අධි තාක්ෂණික ගුවන් යානා සහ නෞකා යොදා ගනිමින් සිදුකරන මෙහෙයුම වේගවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.
Read Moreඑම විශ්වවිද්‍යාලය තහවුරු කර ඇත්තේ එහි ව්‍යාපාර අධ්‍යයන පාසලේ සිසුවෙකු ලෙස ඔහු සිය පළමු වසර අධ්‍යාපන කටයුතු අවසන් කර ඇති බවයි.
Read Moreඕෂන්ගේට් සමාගමට අයත් මෙම සබ්මැරීනය ටයිටැනික් නෞකාව වෙත ගමන් කරමින් තිබියදී මෙසේ අතුරුදන් වී ඇති අතර, එය සෙවීම සඳහා දැවැන්ත මෙහෙයුමක් මේ වනවිට අරඹා තිබේ.
Read Moreතම මළගම සිදුවන අතරතුර තමා රඳවා සිටි මිනී පෙට්ටියට තට්ටු කරමින් නැගී සිටි ඉක්වදෝර ජාතික කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් දින කිහිපයකට පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreරුසියාව න්‍යෂ්ටි අවි භාවිත කිරීමේ සැබෑ අවදානමක් පවතින බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
Read MoreBRICS ආර්ථික සහයෝගීතා සන්ධානයේ සාමාජිකත්වය ලබාගැනීම සඳහා බංග්ලාදේශය අයදුම් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreමෙම අනතුර මීට වසර හතරකට පෙර සිදුවූ අතර, මෙහිදී අනතුරට පත් යානය ගුවන් පථයේදී ගිනි ගැනීමකට ලක්වීමෙන් එහි සිටි මගීන් 41දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
Read Moreයුරෝපයේ ස්ථානගත කර ඇති ඇමෙරිකානු න්‍යෂ්ටික අවි හා සැසඳීමේදී බෙලරූස් වෙත රුසියානු න්‍යෂ්ටික අවි ස්ථානගත කිරීම යුද බිමට ඉතා සමීපව සිදුවන ක්‍රියාවලියකි.
Read More