එක්සත් ජනපද ප්‍රචාරක යන්ත්‍රයට පහසුවෙන් ඇතැම් දෙනා වීරයන් කළ හැකි අතරම, ඔවුන්ට ඉක්මනින් පිටපත වෙනස් කළ හැකි බවද විදෙස් වාර්තා පවසයි.
පකිස්ථානයේ බොහෝ ප්‍රදේශවලට බලපෑ ගංවතුර හේතුවෙන් විශාල ජීවිත හානි සිදුව ඇති බව දැනගැනීමෙන් තමා කම්පනයට පත් වූ බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පවසයි.
Read Moreකොවිඩ්-19 ආසාදිතයන් වැඩිවීම මධ්‍යයේ ප්‍රාදේශීය නිලධාරීන් ප්‍රාන්තයේ අවදානම් මට්ටම ’ඉහළ’ ලෙස දක්වා ඇති අතර, නව සීමා කිරීම් සඳහා වේදිකාව සකස් කර ඇත.
Read Moreඩිජිටල් කෘෂිකර්මය සහ ඉඩම් සම්පත් මැනීම, ස්වාභාවික විපත් වැළැක්වීම සහ අවම කිරීම සහ සමුද්‍ර නිරීක්ෂණ වැනි සාම්ප්‍රදායික ක්ෂේත්‍ර සඳහා වාණිජ දුරස්ථ සංවේදක දත්ත සේවා සපයනු ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 566,570,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreමෑතකදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි රෝගියාගේ තත්ත්වය ස්ථාවර බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreරොස්කොස්මොස් හි ප්‍රධානියා ලෙස යූරි බොරිසොව් තෝරාගෙන ඇති බව රුසියාව නිවේදනය කරයි.
Read Moreකැනඩාවේ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැලකෙන එයාර් ඉන්දියා ප්‍රහාරය පිළිබඳ චෝදනාවෙන් නිදහස් වී වසර ගණනාවකට පසු බ්‍රිටිෂ් කොලොම්බියාහි ජීවත් වූ හිටපු සැකකරුවෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ ප්‍රධාන වශයෙන් ඔමික්‍රොන් BA.4, BA.5 මගින් මෙහෙයවනු කොවිඩ්-19 ආසාදිතයන් පස්වැනි සතියටත් ඉහළ යන බවටය.
Read Moreඑලැඹෙන වසරේ එක්සත් ජනපදයේ ආරක්ෂක අයවැය ඇ.ඩො.බිලියන 800ක් ඉක්මවීමට මග පාදමින්, ජනාධිපති ජෝ බයිඩන් විසින් යෝජනාවක්.
Read Moreකම්කරු දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්නුම් කළේ ගෑස්, ආහාර සහ කුලී නිවාස මිල ඉහළ යාම පසුගිය මාසයේ පාරිභෝගික මිල දර්ශකය (CPI) පෙර වසරකට වඩා 9.1%කින් ඉහළ යාමට හේතු වී ඇති බවය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 565,581,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඉන්දුනීසියානු මුදල් අමාත්‍ය මුල්යානි ඉන්ද්‍රවති ගෝලීය වශයෙන් ආහාර මිල ගණන් ඉහළ යාම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ වැදගත්කම අවධාරණය කර තිබේ.
Read Moreබොරිස් ජොන්සන් වෙනුවට අගමැති ධුරය සඳහා වූ දෙවැනි වටයේ තරඟයේ ඡන්ද ප්‍රමාණයෙන් සුනක් ඉහළින්ම සිටින බව කියයි.
Read Moreඉහළ යන ආහාර මිල සහ ඉන්ධන හිඟය සමග මෙම අලුත් ප්‍රචණ්ඩත්වය පැනනැගී ඇති අතර, නගරයේ ආරක්‍ෂක තත්ත්වයේ ඉතා භයානක ලෙස පහතට යෑමෙන් මෙම කල්ලි ඉස්මතු වෙමින් පවතින බව කියයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ කොරෝනා වෛරස් වසංගතය තවම කොතැනකවත් අවසන් වී නොමැති බවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 564,214,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඑක්සත් ජනපද යුද නැවක් චීනයේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවීම ගැන චීන මහජන විමුක්ති හමුදාව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
Read Moreබදාදා පැවති පළමු වටයේ ඡන්ද විමසීමෙන් පසු එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් වෙනුවට අපේක්ෂකයින් හය දෙනෙකු තරඟ වදින බව කොන්සර්වේටිව් පක්ෂය නිවේදනය කළේය.
Read Moreසාමකාමී සහජීවනය සහ අන්‍යෝන්‍ය ගෞරවය පිළිබඳ වටිනාකම් බෙදාහදා ගන්නා සියලුම රටවලට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ’’මිත්‍රත්වයේ හස්තයක්’’ දිගු කරන බවද ඔහු පැවසීය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 562,846,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඑක්සත් ජනපද ආර්ථික අවපාතය හමුවේ ඉහළ යන අභියෝග වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බවට IMF අනතුරු අඟවයි.
Read Moreඔහු මෙම ගනුදෙනුවෙන් ඉවත්වීමේ උපාය ’’කුහකත්වයේ ආකෘතියක්’’ ලෙස හඳුන්වමින් අධිකරණ වෙත ට්විටර් සමාගම ඉදිරිපත් කළ චෝදනා පත්‍රයේ දැක්වෙයි.
Read Moreනාසා හි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ගන්නා ලදලද පළමු වැනි පූර්ණ වර්ණ අධෝරක්ත ඡායාරූපය ප්‍රසිද්ධියට පත්කර තිබේ.
Read Moreබොරිස් ජොන්සන් වෙනුවට කොන්සර්වේටිව් පක්ෂ නායකත්ව තරඟය සඳහා අපේක්ෂකයින් අට දෙනෙකු ඉදිරිපත්ව සිටින බව කියයි.
Read More2022 පළමු භාගයේදී චීනයේ මුළු ආනයන හා අපනයන වසරින් වසර 9.4%කින් ඉහළ ගොස් තිබේ.
Read Moreරුසියානු ආක්‍රමණයේ බලපෑම සෑම තැනකම ක්‍රියාත්මක වන බවත්, එය ශ්‍රී ලංකාවේ තත්ත්වයට හේතු වන්නට ඇති බවත්, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ තත්ත්වය වර්ධනය වීම පිළිබඳව චීනය සමීපව නිරීක්‍ෂණය කරමින් සිටින බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්ග්බින් පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 560,822,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreමෙය එරට වත්මන් අගමැති ෆුමියෝ කිෂිඩා විසින් ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙසද ජපාන මාධ්‍ය විසින් හඳුන්වන ලදී.
Read More