saravita-anim2

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

International - timelapse 4378 hours ago

LATEST

තායි අගමැති සිව්වැනි විශ්වාසභංගයත් ජයගනී

calendar_today 2022 ජුලි 23 - 12:20 remove_red_eye - 216  

68 හැවිරිදි ඔහු පක්ෂව ඡන්ද 256ක් සහ විපක්ෂව ඡන්ද 206ක් ලබා ගැනීමෙන් පසුව, එලැඹෙන මාර්තු මාසයේදී ඔහුගේ ධුර කාලය අවසන් වන තෙක් අගමැති ධුරයේ රැඳී සිටීමට අවකාශය සලකා ගත්තේය.

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 574,150,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

චීනයේ අඟහරු ගවේෂණ යානයේ ටියාන්වෙන්-1 කක්ෂීය යානය විසින් මෙහෙයුම දියත් කර වසර දෙකක සංවත්සරය සනිටුහන් කරමින් රතු ග්‍රහලෝකයේ ෆෝබෝස් චන්ද්‍රයාගේ අධි-විභේදන ඡායාරූප එවා තිබේ.

Read More

යුරෝපයේ ඇතිවී තිබෙන උණුසුම් තාප තරංග දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමට ඵලදායී ක්‍රියාමාර්ගයක අවශ්‍යතාව අවධාරනය කරන බව WHO පවසයි.

Read More

ලොවපුරා සිටින තරුණයින් මනුෂ්‍යත්වයේ පොදු වටිනාකම් වන සාමය, සංවර්ධනය, සමානාත්මතාවය, යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස වෙනුවෙන් පෙනී සිටිය යුතු බව ෂී පැවසීය.

Read More

ඇමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදීම සම්බන්ධයෙන් 900කට ආසන්න පිරිසකට චෝදනා එල්ල වී ඇති අතර, ඇතමුන්ට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා ගොනුකර ඇත.

Read More

නිරිතදිග චීනයේ යුනාන් පළාතේ ෂිෂුආන්ග්බන්නා ප්‍රාන්තයේ ජිංහොං නගරයටද මෙම භූ කම්පනයේ බලපෑම දැඩි ලෙස දැනී තිබුණි.

Read More

කොවිඩ්-19 රෝග විනිශ්චය කිරීමෙන් පසුව මේ වනවිට ඇමෙරිකානු නායකයාගේ රෝග ලක්ෂණ මෘදු බව ඔහු සඳහන් කරයි.

Read More

ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රාගි සිය රජය බිඳවැටීමෙන් පසු නැවතත් ඉල්ලා අස්වීම භාර දුන්නේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 572,863,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අතර, ඔහු කොවිඩ්-19 බූස්ටර එන්නත් දෙකක්ද ලබා සිට ඇති බව කියයි.

Read More

තරගය පැවැත්වෙන්නේ පාලක ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ ද්‍රෞපදී මුර්මු සහ විපක්ෂයේ අපේක්ෂක යෂ්වන්ත් සිංහ අතරය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, පශ්චාත් කොවිඩ්-19 තත්ත්වය පුද්ගලයෙකුට රාජකාරියක් හෝ ගෙදර දොරේ වැඩ වැනි දෛනික ක්‍රියාකාරකම් කිරීමට ඇති හැකියාවට එය බලපෑ හැකිය.

Read More

ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය පෙනී මොර්ඩොන්ට් කොන්සර්වේටිව් නීති සම්පාදකයින් අතර අවසන් වටයේ ඡන්ද විමසීමෙන් ඉවතට විසිවිය. එහිදී සුනක් ඡන්ද 137ක් ලබාගත් අතර ට්‍රස්ට ඡන්ද 113ක් ලබාගෙන තිබුණි.

Read More

කප්පාදුව ස්වේච්ඡාවෙන් කෙරෙන නමුත් බලශක්ති හදිසි අවස්ථාවකදී ඒවා අනිවාර්ය කිරීමට යෝජනා යුරෝපා සංගමයට ඉඩ දෙයි.

Read More

ගෞරවනීය හිටපු මහ බැංකුකරුවකු වන ඩ්‍රාගි මූල්‍ය වෙළෙඳපොළ රටේ ස්ථාවරය ඉහළ නංවා තිබූ මාස ගණනාවක සාපේක්ෂ ස්ථාවරත්වයකින් පසුව ලෝක ආර්ථික අර්බුදය මධ්‍යයේ ඉතාලියේ ආර්ථිකය දුර්වල විය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 571,750,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

යුරෝපයේ එදිනෙදා කටයුතු අඩාලුවීම සහ අවුල්සහගත තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා බලධාරීන් දැන් සිටම ක්‍රියා කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Read More

උද්ධමනය ඇමෙරිකානු ජීවිතයට හානිදායක පසුබිමක, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ අනුමත ශ්‍රේණිගත කිරීම (ජනතා කැමැත්ත) මේ සතියේ 36% දක්වා ලකුණු තුනකින් පහළ වැටෙයි.

Read More

ඉරානයේ සංචාරයක නිරත ව්ලැදිමීර් පූටින් හමුවූ, අයතුල්ලා අලි කමේනි එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුතු නේටෝ සන්ධානය ’’භයානක ආයතනයක්’’ ලෙස හැඳින්වීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 569,815,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

චීනයේ බලවත්ම වාහක රොකට්ටුව වන ලෝන්ග් මාර්ච්-5B (LM-5B) රටේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය එකලස් කිරීම සඳහා අවශ්‍ය ප්‍රධාන මොඩියුලයක් ප්‍රවාහනය කිරීමට සූදානම්ව සිටියි.

Read More

යුරෝපය සෙල්සියස් අංශක 40ට වැඩි උෂ්ණත්වයකට එරෙහිව සටන් වදින අතරතුර පසුගිය සතිය තුළ ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ උණුසුම හේතුවෙන් සිය ගණනක් මිනිසුන් ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

මෙය 2021 ජනවාරි මාසයේදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් බලයට පත්වීමෙන් පසු තායිවාන කලාපයට සිදු කරන ලද පස්වන ආයුද අලෙවිය වන අතර මෙම වසරේ සිව්වැනි අවි අලෙවිය ලෙස සැලකෙයි.

Read More

නව පනත මගින් ’’සාම්ප්‍රදායික නොවන ලිංගික සම්බන්ධතා’’ ප්‍රවර්ධනය, යුද ප්‍රචාරක හා ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය අවුස්සමින් ප්‍රවර්ධනය හා සසඳා තිබේ.

Read More

’’දේශගුණික අර්බුදය කිසිදු දේශසීමාවකින් නතර වන්නේ නැහැ. ඒ නිසා පිළිතුරු කිසිදු දේශසීමාවකින් නතර නොවිය යුතුයි’’ ඇය පැවසුවාය. ’’අපි අපගේ ඒකාබද්ධ උත්සාහයන් තීව්‍ර කළ යුතුයි.’’

Read More

සඳුදා පැවති කොන්සර්වේටිව් නීති සම්පාදකයින්ගේ තුන්වැනි ඡන්දයෙන් සුනක් ඡන්ද 115ක් ලබා ගත් අතර, හිටපු ආරක්ෂක අමාත්‍ය පෙනී මෝර්ඩොන්ට් ඡන්ද 82ක් සහ විදේශ ලේකම් ලිස් ට්‍රස් ඡන්ද 71ක් ලබාගෙන තිබුණි.

Read More

එක්සත් ජනපදය පදනම් කරගත් තොරතුරු තාක්ෂණ දැවැන්තයා රුසියාවේ තහනම් කර ඇති තොරතුරු දෙවැනි වරටත් මකා දැමීමට අපොහොසත් වූ බව අධිකරණය සොයාගෙන තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 568,733,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට වෙන්ටියන් විද්‍යාගාර මොඩියුලය රැගෙන යාම සඳහා වූ රොකට්ටුව දියත් කිරීමේ මධ්‍යස්ථානයට වෙත ගෙනැවිත් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.