හාදු කොච්චර දීල තිබුණත් හාදුවක සැබෑම ස්වරූපය දැකල නැති වෙන්න පුළුවන්. ඒ කිව්වෙ, මුවට මුව තියා දෙන හාදුවක් මුඛය තුළින් පේන විදිය ඔයාල දැකල නෑ. ඒ නිසාම මුවට මුව තියා දෙන හාදුවක්, මුඛය තුළින් පේන විදිය දැක්වෙන අපූරු රූප රාමුවක් ඔබ හමුවේ තැබීමට අපි හිතුවා. මේක බැලුවාම ආයෙ හාදු දෙන එක එපාවෙයිද දන්නෙ නෑ. කොහොම වුණත් කමක් නෑ... ඇත්තම, හාදුවක රඟ මුඛය ඇතුළෙන් පේන්නෙ මේ විදියටයි.
මේක බලපු සමහර අය නම් කියල තිබුනෙ, මේ ගැණු ළමයා දත් ටිකවත් හරියට මදින කෙනෙකුට හාදුවක් දුන්න නම් හොඳා කියලයි. ඇත්තටම, මේ කැමරාව කටේ තියෙන කෙනාගෙ දත් ටිකේ බැඳිච්ච මැලියම් තට්ටුව දැක්කාම ඒ කතාවත් බොරුවක් නොමෙයි කියල අපිටත් හිතෙනව තමයි. එත් ඉතිං මේ විදියට හාදුවක රඟ කට ඇතුළෙන් මීට කලින් ඔයාල දැකල නොතිබිච්ච නිසා, මැලියම් ටික අමතක කරල, හාදුව ගැනවත් දැන් හිතමු...