හිටපු මෙක්සිකානු ජනාධිපති ෆෙලිපේ කැල්ඩෙරොන් තමාට කොවිඩ්-19 වෛරසය වැලඳී ඇති බවත්, මේ වනවිට ස්වයං හුදකලාවට ලක්ව සිටින බවත් නිවේදනය කරයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තමාගේ සෞඛ්‍ය ස්ථාවර බවත්, මෘදු රෝග ලක්ෂණ පවතින බවත්ය.
කැල්ඩෙරොන් 2006 සිට 2012 දක්වා මෙක්සිකෝවේ ජනාධිපතිවරයා ලෙස සේවය කළේය.