59 හැවිරිදි ප්‍රංශ ජනපති ප්රංශුවා හොලන්ඩේ තම 48 හැවිරිදි සහකාරිය වන වැලේරි අතහැර, 41 හැවිරිදි ජූලී ගෙයිට් සමගින් අලුත් ජීවිතයක් ගතකිරීමට කැමැත්ත පළ කරන බවටඑරට ජනාධිපති මන්දිර තොරතුරුවලින් අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
නමුත්, තවමත් රෝහලගත කර සිටින සිය සහකාරිය සිටින තත්ත්වය අනුව ඒ බව ඇයට පැවසීමට තරම් ශක්තියක් හොලන්ඩේ සතුව නොමැති බවද එරට මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ ගැන වැඩි විස්තර අද (15දා) අද පුවත්පතින්...