මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියාට අනුව නව කොරෝනා වෛරස් රෝගය ආසාදනය වී ඇති පුද්ගලයන් දෙදෙනෙකු එරටින් වාර්තා වී තිබේ.
එකම පවුලේ සාමාජිකයන් වන මෙම රෝගීන්ට එංගලන්තයේ වයඹ දෙසින් පිහිටි ජාතික සෞඛ්‍ය සේවය විසින් ප්‍රතිකාර කරනු ලැබේ.
“රෝගීන්ට විශේෂඥ හදිසි ප්‍රතිකාර ලබා දෙන අතර, වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා ඔවුන් විසින් අත්හදා බැලූ සහ පරීක්ෂා කරන ලද ආසාදන පාලන ක්‍රමවේදයන් භාවිත කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.