නවසීලන්තය රට අගුලු දමා තිබූ දෙවැනි කාර්තුව සඳහා ආර්ථික දත්ත නිකුත් කර ඇති අතර එය එතරම් සුන්දර චිත්‍රයක් නොවන බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව පසුගිය කාර්තුව හා සසඳන විට දළ දේශීය නිෂ්පාදිතය 12.2%කින් හැකිලී ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
2010 සිට නවසීලන්ත ආර්ථිකය දරුණුතම පසුබෑමකට ලක්වූ පළමු වැනි අවස්ථාව මෙය ලෙස සැලකෙන අතර, නව කොරෝනා වෛරසයේ බලපෑම ඊට සෘජු දායකත්වයක් දක්වා ඇති බව කියයි.