ඩෙල්ඩා කොවිඩ්-19 ප්‍රභේදය හෙවත් ඉන්දියාවේ ප්‍රථම වරට අනාවරණය කරගත් වෛරස ප්‍රභේදය මේ වනවිට රටවල් 62ක නිල වශයෙන් හඳුනාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සතිපතා වසංගත රෝග විද්‍යා වාර්තාවේ නවතම දත්ත මෙම කරුණු අනාවරණය කරයි. මෙම ඩෙල්ටා වෛරසය ප්‍රභේදය හේතුවෙන් ඉන්දියාවේ දැවැන්ත ආසාදන කුණාටුවක් ඇති කරමින්, මරණ ලක්ෂ ගණනකින් වැඩි කරනු ලැබීය.