උණ සහ උගුරු ආසාදනයක් හේතුවෙන් කොවිඩ්-19 පරීක්ෂාවකට බඳුන් වූ පළමු වැනි ෆ්රැන්ස්සි පාප් තුමන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී නැති බවට තහවුරු කර තිබේ.
83 හැවිරිදි පාප්තුමා මෑතදී පෙනී සිටි අවස්ථාවලදී කැස්ස සහ නාසය උඩට අදින අයුරු බොහෝවිට දැකගත හැකිවිය.
වතිකානු ප්‍රකාශක මැටියෝ බෘ රොයිටර් පුවත් සේවයට පැවසුවේ මෙම වාර්තාව පිළිබඳව තමාට ක්ෂණික අදහස් දැක්වීමක් නොමැති බවයි.
ඔහු රෝගාතුර වූයේ කොරෝනා වෛරසය පැතිරීම මැඬපැවැත්වීම සඳහා ඉතාලිය සටන් කරන මොහොතක ය. සඳුදා එහි මරණ සංඛ්‍යාව පෙර දින 34 සිට 52ක් දක්වා ඉහළ ගියේය.