ඉන්දියාවේ හදිසි භාවිතය සඳහා ජොන්සන් සහ ජොන්සන් හි එක් මාත්‍රාවක කොවිඩ්-19 මර්දන එන්නත ඉන්දියාව අනුමත කළ බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා අද (07දා) පවසා සිටියේය.
ඉන්දියාවේ නිෂ්පාදිත කොවාක්සින් සහ කොවිෂීල්ඩ් යන එන්නත් මෙන්ම, රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී සහ ඇමෙරිකාවේ නිෂ්පාදිත මොඩෙර්නා එන්නත්වලට පසුව එරට හදිසි භාවිතය සඳහා අවසරය ලබාදුන් 5 වැනි එන්නත මෙයයි.