ඉන්දියානු පර්යේෂකයන් පිරිසක් විසින් එරටට ආවේණික නව ගෙබි විශේෂයක් සොයාගෙන තිබේ.
මෙම ගෙබි විශේෂය දකුණුදිග ඉන්දියාවේ, බටහිර ඝාට්ස් හෙවත් සාහයද්රි කඳුකර ප්‍රදේශයෙන් සොයාගෙන තිබුණේ දිල්ලි විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසකි.
ඒ අනුව, මෙම ගෙම්බන් ඉන්දියාවේ නවතම ගෙබි විශේෂයක් ලෙස මිස්ටිසෙල්ස් විද්‍යාත්මක නාමය යටතේ හඳුන්වා දෙයි.
ලතින් භාෂාවෙන් ගුප්ත සහ කුඩා යන අරුත මෙම විද්‍යාත්මක නාමයෙන් හෙළි වෙයි.