ශී‍්‍ර ලංකාවේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට අගෝස්තු මස 31 වැනිදා වන විට කොවිඞ් මර්දන එන්නතෙහි පළමු මාත්‍රාව ලබාදී අවසන් කරන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
COVID-19 ට එරෙහි ගෝලීය සටනට සහය දැක්වීම සඳහා චීනය විසින් COVID-19 එන්නත් මාත්‍රා මිලියන 600 කට අධික ප්‍රමාණයක් ලොවට ලබා දී ඇති බව චීක වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 69 දෙනෙකු වන වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් (25) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල හමුව ඇති අතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 492 කු හදුනාගෙන තිබිණි.
Read Moreඊයේ දුන් එන්නත් 412221 සමස්ත එන්නත් 8907559
Read Moreඅද තවත් කොරෝනා ආසාදිතයන් 487 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,707ක් .
Read Moreතවත් කොවිඩ් මරණ 52ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. ඊයේ (23) දින තහවුරු කර ඇති එම මරණ 52ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4054ක් දක්වා ඉහළගොස් ඇත.
Read Moreමෙරටින් වාර්තා වන ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 68 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේදී ඩෙල්ටා ආසාදිතයින් 26 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර ඒ අනුව සමස්ත ඩෙල්ටා ආසාදිතයින් වාර්තා වී තිබුණේ 66ක් ලෙසය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,220 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබේ. මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 294,333ක් දක්වා ඉහළගොස් ඇත.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 957 දෙනෙකු අද (24) දිනයේ පිටවගොස් තිබේ.
Read Moreඅද තවත් කොරෝනා ආසාදිතයන් 475 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,785ක් .
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,310 දෙනෙකු අද (23) දිනයේ හඳුනාගෙන තිබේ.
Read Moreවේගයෙන් ව්‍යාප්ත වන ඉන්දීය ඩෙල්ටා කොවිඩ් ප්‍ර භේදය ශ්‍රී ලංකාවේ තවත් ප්‍ර දේශ කිහිපයකින්ම හඳුනාගෙන තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 953 දෙනෙකු අද (23) දිනයේ පිටවගොස් තිබේ.
Read Moreගාල්ල බන්ධනාගාරයේ දී මියගිය සිරකරුවකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.
Read Moreඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත එන්නත් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කිරීමක් කළේය.
Read Moreශ්‍රී ලංකාවේ මේ දක්වා පුද්ගලයන් 8278577ක් වෙත කොවිඩ් එන්නත් ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
Read Moreමාතලේ දිස්ත්‍රික්කයට අයත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.
Read Moreඩෙංගු වැළඳී ඉන් සුවය ලැබීමෙන් පසු කොරෝනා ආසාදනය වූ ගැබිනි කාන්තාවක් සිය දරුවා බිහිකිරීමෙන් අනතුරුව කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.
Read Moreඅද තවත් කොරෝනා ආසාදිතයන් 586 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,714 ක් වනවා.
Read Moreඅද (22) දිනය තුළ කොවිඩ් මරණ 42ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreඅද දැනට කොරෝනා ආසාදිතයන් 1,128 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreකොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 997 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් අද (21) පිටවගොස් ඇති බව සෟඛ්‍ය අංශ පවසති.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් කොටියාගල වත්ත පහල කොටස ග්‍රාම නිලධාරී වසම හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.
Read Moreඅද තවත් කොරෝනා ආසාදිතයන් 386 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,566ක් වෙයි.
Read Moreතවත් කොවිඩ් මරණ 47ක් වාර්තා වි ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දින තහවුරු කර තිබේ.
Read Moreඅද මේ වන විට කොරෝනා ආසාදිතයන් 1,180 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreඑළැඹෙන දීර්ඝ සති අන්තයට රටපුරා සංචරණ සීමා පැනවීමට තිරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 930 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් අද පිටවගොස් ඇත. ඒ අනුව මෙතෙක් සුවය ලබා ඇති ආසාදිතයින් ගණන 263,758ක් දක්වා ඉහල ගොස් තිබේ.
Read Moreකළුතර දිස්ත්‍රික්කයට අයත් පුහාඹුගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ මලබඩවත්ත කොටස හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.
Read Moreඅද තවත් කොරෝනා ආසාදිතයන් 449 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,511 ක් වෙයි.
Read More