ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා හත් ලක්ෂ 28,460 ක් ලබන සෙනසුරාදා දිවයිනට රැගෙන ඒමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
ශ්‍රී ලංකාවේ මේ වන විට කොවිඩ් 19 එන්නත් මාත්‍රා 10,553,736 පරිපාලනය කර තිබේ.
Read Moreමෙම මරණ 63ත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4258 දක්වා වර්ධනය වී තිබේ.
Read Moreතවත් කොවිඩ් මරණ 63ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.එම මරණ 48ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,258ක් දක්වා ඉහළගොස් ඇත.
Read Moreඅද තවත් කොවිඩ් ආසාදිතයින් 539 දෙනෙකු හඳුනාගෙන ඇත. අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,919ක්.
Read Moreඅද දිනට මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,380ක් හඳුනාගෙන ඇත. ඒ අනුව මෙතෙක් මෙරටින් හමුවී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 301,272ක් ලෙස සඳහන් වෙයි.
Read Moreඅද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,499ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 271,855ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඊයේ (27) දිනය තුළ කෝවිඩ් නයින්ටීන් ආසාදිතයින් එක්දහස් හත්සිය එකොළොස් දෙනෙකු හදුනාගෙන තිබෙනවා.
Read Moreඅද තවත් කොරෝනා ආසාදිතයන් 503 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,688 ක්.
Read Moreතවත් කොවිඩ් මරණ 48ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.එම මරණ 48ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,195ක් දක්වා ඉහළගොස් ඇත.
Read Moreඅද දැනට කොරෝනා ආසාදිතයන් 1,185 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreතවත් කොරෝනා ආසාදිතයන් 1,349 ක් පූර්ණ සුවය ලබා ඇත.ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 270,356 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සහ පුර්ණ එන්නත්කරණයට ලක්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ වන විට ලක්ෂ 19ක්ව තිබු බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
Read Moreචීන රජය විසින් තුන් වන ලෝකයේ රටකට සිදු කර ඇති විශාලතම එන්නත් පරිත්‍යාග කිරීම මෙය බවද ඇය සඳහන් කළාය. මෙම එන්නත්කරණයේ ප්‍රධාන සාධකය ජනතාව මරණයෙන් බේරා ගැනීම බව ද ඇය සදහන් කළාය.
Read Moreඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 1,665 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා.
Read Moreමහජන චීන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16 ක් සහ ඒවා එන්නත් කිරීම සඳහා භාවිතා කිරීමට එන්නත් සිලින්ජර ලක්ෂ 16 ක් ද 07/27 දින උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 02 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.
Read Moreතවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් රැගෙන ගුවන් යානයක් පැමිණ තිබේ.
Read Moreඅද තවත් කොරෝනා ආසාදිතයන් 635 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreතවත් කොවිඩ් මරණ 48ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.එම මරණ 48ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,099ක් දක්වා ඉහළගොස් ඇත.
Read Moreකොවිඩ් ආසාදිත කුඩා ළමුන් 5කට අධික ප්‍රමාණයක් මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත්කරන බව එහි අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි. එම දරුවන් සියලුදෙනා වයස අවුරුදු 14ට අඩු අය වීමට විශේෂත්වයකි.
Read Moreඅද දැනට කොරෝනා ආසාදිතයන් 1,018 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,405 දෙනෙකු අද දිනයේ පිටවගොස් ඇත.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,666 දෙනෙකු ඊයේ (25) දිනය තුළ හඳුනාගෙන තිබේ.
Read Moreකෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් හුදකලා කර තිබූ දිස්ත්‍රික්ක 5 කට අයත් ප්‍රදේශ කිහිපයක් අද 26 උදෑසන සිට හුදකලා බවින් ඉවත් කර තිබේ.
Read Moreශ්‍රී ලංකාව විසින් මිලදී ගෙන ඇති ඇමෙරිකාවේ නිෂ්පාදිත ’’ෆයිසර්’’ තවත් එන්නත් මාත්‍රා තොගයක් කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත අද දින අලුයම රැගෙන පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .
Read Moreඅද තවත් කොරෝනා ආසාදිතයන් 446 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreතවත් කොවිඩ් මරණ 45ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.එම මරණ 45ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,099ක් දක්වා ඉහළගොස් ඇත.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,190 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබේ. මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 296,010ක් දක්වා ඉහළගොස් ඇත.
Read Moreකොවිඩ් වෛරසය ආසාදනය වි රෝහල්ගතව ප්‍රතිකාර ලැබු තවත් 937 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ෙගාස් තිබේ.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය තාක්ෂණික පත්‍රිකාවක් නිකුත් කළා. ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා පළවෙනි මාත්‍රාව ලබාගෙන මාස හයක් දක්වා ඇස්ට්‍රා සෙනිකා දෙවැනි මාත්‍රාව ලබාගන්න පුවවන්. එහි කිසිඳු ආකාරයක බල බිදීමක් සිදුවන්නේ නෑ. ලංකාවේ පෙබරාවාරි මස 15යින් පස්සේ ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් අය ඉන්නේ.
Read More