saravita-anim2

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා

infographics - timelapse 5125 hours ago

LATEST

ආසාදිතයන් 1,641කට පූර්ණ සුවය

calendar_today 2021 ජුලි 29 - 15:14 remove_red_eye - 10  

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,641ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 273,496ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ යළිත් වරක් 500 සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ පෞද්ගලික අංශයේ බස්රථ සීමිත ප්‍රමාණයක් හා සීමිත දුම්රිය ගමන්වාර සංඛ්‍යාවක් පළාත් අතර මගී ප්‍රවාහන කටයුතු සඳහා විවිධ කොන්දේසි යටතේ ලබන 01වැනිදා සිට යෙදවෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙන් (29) උදෑසන වනවිට පැය 24 ක් තුල කොරෝනා ආසාදිතයින් 735 දෙනෙකු හමුව ඇති බවත් මේ අනුව යළිත් පැතිරීමේ වැඩිවීමක් පවතින බැවින් ජනතාව දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා දැනුම්දීමක් කර සිටී.

Read More

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා හත් ලක්ෂ 28,460 ක් ලබන සෙනසුරාදා දිවයිනට රැගෙන ඒමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

Read More

ශ්‍රී ලංකාවේ මේ වන විට කොවිඩ් 19 එන්නත් මාත්‍රා 10,553,736 පරිපාලනය කර තිබේ.

Read More

මෙම මරණ 63ත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4258 දක්වා වර්ධනය වී තිබේ.

Read More

තවත් කොවිඩ් මරණ 63ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.එම මරණ 48ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,258ක් දක්වා ඉහළගොස් ඇත.

Read More

අද තවත් කොවිඩ් ආසාදිතයින් 539 දෙනෙකු හඳුනාගෙන ඇත. අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,919ක්.

Read More

අද දිනට මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,380ක් හඳුනාගෙන ඇත. ඒ අනුව මෙතෙක් මෙරටින් හමුවී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 301,272ක් ලෙස සඳහන් වෙයි.

Read More

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,499ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 271,855ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ඊයේ (27) දිනය තුළ කෝවිඩ් නයින්ටීන් ආසාදිතයින් එක්දහස් හත්සිය එකොළොස් දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 503 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,688 ක්.

Read More

තවත් කොවිඩ් මරණ 48ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.එම මරණ 48ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,195ක් දක්වා ඉහළගොස් ඇත.

Read More

අද දැනට කොරෝනා ආසාදිතයන් 1,185 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 1,349 ක් පූර්ණ සුවය ලබා ඇත.ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 270,356 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සහ පුර්ණ එන්නත්කරණයට ලක්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ වන විට ලක්ෂ 19ක්ව තිබු බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Read More

චීන රජය විසින් තුන් වන ලෝකයේ රටකට සිදු කර ඇති විශාලතම එන්නත් පරිත්‍යාග කිරීම මෙය බවද ඇය සඳහන් කළාය. මෙම එන්නත්කරණයේ ප්‍රධාන සාධකය ජනතාව මරණයෙන් බේරා ගැනීම බව ද ඇය සදහන් කළාය.

Read More

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 1,665 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා.

Read More

මහජන චීන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16 ක් සහ ඒවා එන්නත් කිරීම සඳහා භාවිතා කිරීමට එන්නත් සිලින්ජර ලක්ෂ 16 ක් ද 07/27 දින උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 02 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

Read More

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් රැගෙන ගුවන් යානයක් පැමිණ තිබේ.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 635 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ.

Read More

තවත් කොවිඩ් මරණ 48ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.එම මරණ 48ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,099ක් දක්වා ඉහළගොස් ඇත.

Read More

කොවිඩ් ආසාදිත කුඩා ළමුන් 5කට අධික ප්‍රමාණයක් මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත්කරන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි. එම දරුවන් සියලුදෙනා වයස අවුරුදු 14ට අඩු අය වීමට විශේෂත්වයකි.

Read More

අද දැනට කොරෝනා ආසාදිතයන් 1,018 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,405 දෙනෙකු අද දිනයේ පිටවගොස් ඇත.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,666 දෙනෙකු ඊයේ (25) දිනය තුළ හඳුනාගෙන තිබේ.

Read More

කෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් හුදකලා කර තිබූ දිස්ත්‍රික්ක 5 කට අයත් ප්‍රදේශ කිහිපයක් අද 26 උදෑසන සිට හුදකලා බවින් ඉවත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව විසින් මිලදී ගෙන ඇති ඇමෙරිකාවේ නිෂ්පාදිත ’’ෆයිසර්’’ තවත් එන්නත් මාත්‍රා තොගයක් කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත අද දින අලුයම රැගෙන පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 446 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.