ඊයේ (06) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 98 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 5,017 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද තවත් කොරෝනා ආසාදිතයන් 976 ක් හඳුනාගෙන ඇත. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,796 ක්.
Read Moreඅද දැනට කොරෝනා ආසාදිතයන් 1,820 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
Read Moreඅද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,487ක් සුවය ලබා ඇත. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 290,794ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreලෝකයේ සෙසු රටවල් මෙන්ම ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 ඩෙල්ටා ප්‍ර භේදය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් සෑම ප්‍රද්ගලයෙක්ම රෝගයට ගොදුරු වමේ අවදානමට මුහුණ දී ඇති බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreකොවිඩ් ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රවීණ ගායක මෙන්ම ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මේ වන විට ක්‍රමයෙන් සුවය ලබමින් සිටියි.
Read MoreCOVID-19 සම්භවය සෙවීම සඳහා ජාත්‍යන්තර දරණ උත්සාහයන් මධ්‍යයේ චීනයේ රෝගීන් වාර්තාවීමට ප්‍රථමව වෙනත් රටවලින් කොවිඩ් ආසාදිතයන්ගේ නියැදි හමුව තිබේ.
Read Moreඅද තවත් කොරෝනා ආසාදිතයන් 882 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,792 ක්.
Read Moreප්‍රසිද්ධ ගායකයෙක් මෙන්ම ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතාටද කොවිඩ් ආසාදනය වී තිබේ.
Read Moreඊයේ (05) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 98 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබේ. දිනක් තුළ මෙරටදී සිදු වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ ගණන මෙයයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 4,919 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,910 දෙනෙකු අද (06) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ.
Read Moreරාජ්‍ය සේවකයන් අවම වශයෙන් සතියට දින තුනක් සේවයට කැඳවිය යුතු බවට සඳහන් කරමින් රාජ්‍ය සේවා, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛ්‍යයක් නිකුත් කර තිබේ.
Read Moreතවත් කොරෝනා ආසාදිතයන් 1,942 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 288,307 දක්වා ඉහළ ගොස් තිබේ.
Read More“රජයේ සේවකයන් රැකියාවට ගෙන්වා ගැනීමේදී එම ආයතනවල ප්‍රධානීන්ගේ සුදුසු පරිදි රැකියාවට ගෙන්වා ගැනීමට උපදෙස් දී තිබෙනවා”
Read Moreමෙරට ඩෙල්ටා ප්‍රභේදය සහිත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 117ක් දක්වා ඉහළගොස් තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මේ බව සඳහන් කර සිටියේය .
Read Moreඒ අනුව අද දිනයේදී පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක් කොවිඩ් ආසාදිත වී තිබේ. මන්ත්‍රී රෝහණ දිසානායක, මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මෙසේ කොවිඩ් ආසාදිත සෙසු මන්ත්‍රීවරු වෙයි.
Read Moreදඹානේ පදිංචි ආදිවාසී පුද්ගලයෙක් කොවිඩ් ආසාධනය වී ජීවිතක්ෂයට පත්ව තිබේ . බණ්ඩාරවෙල දිසා රෝහලේ කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයේදී මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස 65ක පුද්ගලයෙකි .
Read Moreසමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා කොවඩ් ධනාත්මක වී තිබේ. ඔහු පසුගිය දින දෙකේදී සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු සැසිවාර සඳහා සම්බන්ධ වී තිබේ.
Read Moreඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා නොගත් යම් අයෙක් වෙතොත් කොළඹ, බම්මබලපිටිය පිහිටි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට පැමිණ එන්නත ලබාගැනීමට හැකියාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
Read Moreඅද තවත් කොරෝනා ආසාදිතයන් 784 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,669ක්.
Read Moreඩෙල්ටා ප්‍ර භේදයට අභියෝග කිරීමට රජය ගත් තීරණයත් සමග දිනකට මළ සිරුරු 150 -200 අතර ගණනක් ආදාහනය කළ හැකි ආදාහනාගාරයක් ඉදිකිරීමට කාලය පැමිණ ඇති බව මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසයි.
Read Moreවර්ජන රැල්ලත් එක්ක කොවිඩ් රැල්ලත් ආරම්භ වුණා. ඒක සාමාන්‍ය දෙයක්. රටේ ජනතාව එන්නත්කරණය කිරීමේ පළමු මාත්‍රාවෙන් පස්සේ සියලුම කොවිඩ් මාර්ගෝපදේශයන් කඩකරලා තමන්ගේ අවශ්‍යතා ඉටුකරගැනීමේ පරමාර්තය කියන න්‍යාය යටතේ දේශපාලන බලාපොරොත්තුවක් ඉටුකර ගන්න මුළු රටේම ජනතාගේ ජීවිතය අමාරුවේ දැම්මා.
Read Moreජුලි මස මුලදී කොළඹින් වාර්තා වූ ආසාදිතයන් අතරින් 19.3%ක් වූ ඩෙල්ටා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ජුලි මස අවසානය වන විට සියයට 75ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreඊයේ (04) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 94 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට 1,885 දෙනෙකු අද (05) හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් පැතිරීම නිසා මිනිසුන් රෝහල්වල මැරී වැටෙන තත්වයක් ඇතිවී ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
Read Moreරාජ්‍ය සේවකයන් ආයතන ප්‍රධානීන්ගේ අභිමතය පරිදි සඳුදා සිට සෙනසුරාදා දක්වා සේවා මුර දෙකකට කැඳවිමට නියමිතය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,841 දෙනෙකු අද (05) දිනයේ පිටවගොස් තිබේ.
Read Moreමධ්‍යම චීනයේ වුහාන් නුවර යළිත් කොවිඩ් ආසාදන කිහිපයක් වාර්තා වී තිබේ. මේ අනුව වෛරසය පැතිරිම වැළැක්වීම සඳහා නගරයේ සියලුම ජනතාව සිකුරාදාට පෙර කොවිඩ් පරීක්ෂණ සඳහා භාජනය කර අවසන් කිරීමට සැලසුම් කර ඇති බව පළාත් බලධාරීන් ප්‍රකාශ කරයි.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳව සිරස ආයතනයේ මාධ්‍ය වේදිනියක් වන තිලක්ෂණී මධුවන්තිගේ සජීවී අත්දැකීමක්.
Read More