saravita-anim2

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා

infographics - timelapse 5448 hours ago

LATEST

කොරෝනා ආසාදිතව පූර්​ණ සුවය ලැබූ සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවයි

calendar_today 2021 අගෝ 11 - 17:50 remove_red_eye - 17  

තවත් කොරෝනා ආසාදිතයන් 2,244 ක් පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 300,406 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද තවත් කොරෝනා ආසාදිතයන් 912 ක් හඳුනාගෙන ඇත. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,904 ක්.

Read More

ඊයේ දිනය තුළ තවත් කොවිඩ් ආසාදිත මරණ 118ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කර තිබේ.

Read More

අද දිනයේ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1992ක් වාර්තා වි තිබේ.

Read More

මෙවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර මහජන සහභාගිත්වයකින් තොරව පැවැත්වීමට මල්වතු අස්ගිරි මහනා හිමිවරුන්ගේ උපදෙස් පරිදි තීරණය කළ බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය .

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රාගම-උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ COVID 19 රෝගී ප්‍රතිකාර ගැන සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා එහි ගොස් තිබේ.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 2,644 ක් පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 298,162 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read More

කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් පානදුර මූලික රෝහල සම්පූර්ණයෙන්ම කොරෝනා රෝගීන් සඳහාම වෙන් කිරීමට තීරණය කළ බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

Read More

අද දින තවත් කොරෝනා ආසාදිතයන් 1010 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ති​බේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,938 ක්.

Read More

ඊයේ (08) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 111 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර ති​බේ. ඒ අනුව කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 5,222ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අද දැනට කොරෝනා ආසාදිතයන් 1,928 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 2,161 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 295,518 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

නිරෝධායන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා තමන් පොතක් රචනා කිරීම අරම්භ කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

කළුබෝවිල රෝහලේ වත්මන් තත්වය සොයා බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (08දා) සවස එහි ගොස් තිබේ.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 726 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ති​බේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,956 ක්.

Read More

ඊයේ (07) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 94 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ අනුව කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 5,111ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අද දැනට කොරෝනා ආසාදිතයන් 2,230 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත.

Read More

අද (08) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 2,563ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ පුද්ගලයන් ලක්ෂ 27කට අධික ප්‍රමාණයකට එන්නත්කරණය අවසන් කර තිබේ.ඒ අනුව පුද්ගලයන් 2778714ක් වෙත කුමන හෝ එන්නතක මාත්‍රා දෙකම ලැබී තිබේ. මේ අතරින් වැඩිම පිරිසකට ලැබී ඇත්තේ චීනයේ සයිනොෆාම් එන්නතයි.

Read More

චීනයේ නිෂ්පාදිත ’’ සයිනොෆාම් ’’ එන්නත් , තවත් මාත්‍රා දශ ලක්ෂ අසූ දහසක් රැගෙන , බෙයිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

ඊයේ (06) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 98 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර ති​බේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 5,017 ක් දක්වා ඉහළ ගොස් ති​බේ.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 976 ක් හඳුනාගෙන ඇත. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,796 ක්.

Read More

අද දැනට කොරෝනා ආසාදිතයන් 1,820 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

Read More

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,487ක් සුවය ලබා ඇත. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 290,794ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ලෝකයේ සෙසු රටවල් මෙන්ම ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 ඩෙල්ටා ප්‍ර භේදය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් සෑම ප්‍රද්ගලයෙක්ම රෝගයට ගොදුරු වමේ අවදානමට මුහුණ දී ඇති බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කොවිඩ් ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රවීණ ගායක මෙන්ම ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මේ වන විට ක්‍රමයෙන් සුවය ලබමින් සිටියි.

Read More

COVID-19 සම්භවය සෙවීම සඳහා ජාත්‍යන්තර දරණ උත්සාහයන් මධ්‍යයේ චීනයේ රෝගීන් වාර්තාවීමට ප්‍රථමව වෙනත් රටවලින් කොවිඩ් ආසාදිතයන්ගේ නියැදි හමුව තිබේ.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 882 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,792 ක්.

Read More

ප්‍රසිද්ධ ගායකයෙක් මෙන්ම ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතාටද කොවිඩ් ආසාදනය වී තිබේ.

Read More

ඊයේ (05) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 98 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර ති​බේ. දිනක් තුළ මෙරටදී සිදු වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ ගණන මෙයයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 4,919 ක් දක්වා ඉහළ ගොස් ති​බේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.