saravita-anim2

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

infographics - timelapse 5044 hours ago

LATEST

තවත් කොවිඩ් මරණ 167ක්

calendar_today 2021 අගෝ 16 - 20:44 remove_red_eye - 355  

ඊයේ (15) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 167ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 6,263 ක් දක්වා ඉහළ ගොස් ති​බේ.

අද (16) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 986 ක් හඳුනාගෙන ඇත. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,414 ක්.

Read More

දැනට ස්ථිර හා තාවකාලික පදනමින් සිටින හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය 2021-12-31 දා තෙක් දීර්ඝ කිරීමට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා කටයුතු කර තිබේ.

Read More

අද දිනයේ පළමු වටයේ කොරෝනා ආසාදිතයන් 2,428 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ති​බේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 2,428 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 2,325 ක් පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 312,057 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read More

පිලියන්දල එස් ඕ එස් ළමා ගම්මානයේ දරුවන් 50 පමණ ඇතුළු 91කුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ජේෂ්ඨ ප්‍රකාශිකා වක් පැවසුවාය.

Read More

මහරගම පොලීසියට අනුයුක්තව සේවයේ නියුතු පොලිස් පරීක්ෂකවරයකු, උප පොලිස් පරීක්ෂකවරුන් සිව් දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 12 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

කාබුල්, අගෝස්තු 15 (ෂින්හුවා) - ඇෆ්ගනිස්ථාන ජනාධිපති මොහොමඩ් අෂ්රෆ් ඝානි රට හැර ගිය බව ඇෆ්ගන් ජාතික සංහිඳියා කවුන්සිලයේ ප්රධානී අබ්දුල්ලාහ් අබ්දුල්ලා ඉරිදා සවස පැවසීය

Read More

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 859 ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 3,435 ක් දක්වා ඉහළ ගොස් ති​බේ.

Read More

ඊයේ (14) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 161 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 6,096ක් දක්වා ඉහළ ගොස් ති​බේ.

Read More

කාබුල් නුවර බලය අත්පත්කර ගැනීමටද තලේබාන් සංවිධානය සූදානම්වන අවස්ථාවකදී ඔවුන්ට බලය පවරාදීම සඳහා ඇෆ්ගනිස්තාන රජය හා තලේබාන් සංවිධානය අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව ජාත්‍යන්තර මාධය වාර්තා කරයි.

Read More

අද පළමු වටයේ කොරෝනා ආසාදිතයන් 2,576 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

Read More

අවිස්සාවේල්ල රෝහලේ කොවිඩ් වට්ටුව සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයේ හිටපු කැඳවුම්කරුවෙක්ද වූ වර්තමානයේ වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරන නජිත් ඉන්දික මහතා පසුගියදා සිය ෆෙස්බුක් ගිණුම ඔස්සේ සටහනක් දමා තිබුණා. මෙම සටහන සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුවුණා. කෙසේ වෙතත් ඔහුගේ මෙම ෆේස්බුක් සටහන පිළිබඳව විමසීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනක් පැමිණි බව නජිත් ඉන්දික මහතා පවසයි

Read More

ලබන අඟහරුවාදා මධ්‍යම රාත්‍රී සිට නැවත දැනුම් දෙනතුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවන විවාහ උත්සව සඳහා අවසර නොලැබෙන බව රජය දැනුම් දෙයි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 2,387 ක් පූර්ණ සුවය ලබා ඇත.ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 309,732 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොරෝනා රෝග තත්ත්වය අධික ලෙස පැතිර යාම සැලකිල්ලට ගනිමින් ගම්පහ නගරයට ජනතාව ඇදී ඒම වලක්වාලීම පිණිස ගම්පහ නගරයේ වෙළඳසල් සහ සියලුම ව්‍යාපාරික ස්ථාන හෙට (16දා) සිට සතියක කාලයක් වසා තැබෙන බව නාගරික එක්සත් වෙළඳ සංගමය සදහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 4527502ක් වෙත කොවිඩ් 19 එන්නතේ මාත්‍රා දෙකම ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 822 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇත. අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 3,245කි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් ගණන 351,515ක් දක්වා ඉහළගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 160ක් වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5935ක් දක්වා වාර්තා වී තිබේ. අද වාර්තා වූ මරණ සංඛ්‍යාව ශ්‍රී ලංකාවෙන් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාව වෙයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,423 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 2,717 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Read More

තවත් කොරෝනා ආසාදිත මරණ 155 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

Read More

අද දිනයේ පළමු වටයේදී කොරෝනා ආසාදිතයන් 2,382 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

කොවිඩ් ආසාදිත වු තවත් 2382 දෙනෙකු වාර්තා වි තිබේ.

Read More

සැප්තැම්බර් 15 දා සිට පොදු ස්ථානවලට පිවිසීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය වන්නේ අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ට පමණක් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

Read More

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සපුරා තහනම් බව යුද හමුදාපතිවරයා නිවේදනය කර සිටියි. සැප්තැම්බර් මස 15 වනදායින් පසු කොවිඩ් මර්දන එන්නත් ලබාගත් බවට සඳහන් කාඩ් පත නොමැති පුද්ගලයින් පොදු ස්ථානවලට පැමිණීමේදී පරීක්ෂාවට ලක්කරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ​ය.

Read More

කොවිඩ් ආසාදිත ව සිටි තවත් 2173 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

කෙසේ වෙතත් සංචරණ සීමා තවදුරටත් දැඩි කිරීමට තිරණය කර තිබේ. ඒ පිළිබඳව යුද හමුදාපතිවරයා ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.

Read More

කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ගැන මාධ්‍ය වෙතත් ජනතාව වෙතත් තොරතුරු ලබාදෙන ප්‍රධාන ආයතන දෙකක් වන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.