ඊයේ (15) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 167ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 6,263 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද (16) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 986 ක් හඳුනාගෙන ඇත. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,414 ක්.
Read Moreදැනට ස්ථිර හා තාවකාලික පදනමින් සිටින හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය 2021-12-31 දා තෙක් දීර්ඝ කිරීමට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා කටයුතු කර තිබේ.
Read Moreඅද දිනයේ පළමු වටයේ කොරෝනා ආසාදිතයන් 2,428 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 2,428 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
Read Moreතවත් කොරෝනා ආසාදිතයන් 2,325 ක් පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 312,057 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Read Moreපිලියන්දල එස් ඕ එස් ළමා ගම්මානයේ දරුවන් 50 පමණ ඇතුළු 91කුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ජේෂ්ඨ ප්‍රකාශිකා වක් පැවසුවාය.
Read Moreමහරගම පොලීසියට අනුයුක්තව සේවයේ නියුතු පොලිස් පරීක්ෂකවරයකු, උප පොලිස් පරීක්ෂකවරුන් සිව් දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 12 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
Read Moreකාබුල්, අගෝස්තු 15 (ෂින්හුවා) - ඇෆ්ගනිස්ථාන ජනාධිපති මොහොමඩ් අෂ්රෆ් ඝානි රට හැර ගිය බව ඇෆ්ගන් ජාතික සංහිඳියා කවුන්සිලයේ ප්රධානී අබ්දුල්ලාහ් අබ්දුල්ලා ඉරිදා සවස පැවසීය
Read Moreඅද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 859 ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 3,435 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඊයේ (14) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 161 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 6,096ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකාබුල් නුවර බලය අත්පත්කර ගැනීමටද තලේබාන් සංවිධානය සූදානම්වන අවස්ථාවකදී ඔවුන්ට බලය පවරාදීම සඳහා ඇෆ්ගනිස්තාන රජය හා තලේබාන් සංවිධානය අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව ජාත්‍යන්තර මාධය වාර්තා කරයි.
Read Moreඅද පළමු වටයේ කොරෝනා ආසාදිතයන් 2,576 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
Read Moreඅවිස්සාවේල්ල රෝහලේ කොවිඩ් වට්ටුව සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයේ හිටපු කැඳවුම්කරුවෙක්ද වූ වර්තමානයේ වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරන නජිත් ඉන්දික මහතා පසුගියදා සිය ෆෙස්බුක් ගිණුම ඔස්සේ සටහනක් දමා තිබුණා. මෙම සටහන සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුවුණා. කෙසේ වෙතත් ඔහුගේ මෙම ෆේස්බුක් සටහන පිළිබඳව විමසීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනක් පැමිණි බව නජිත් ඉන්දික මහතා පවසයි
Read Moreලබන අඟහරුවාදා මධ්‍යම රාත්‍රී සිට නැවත දැනුම් දෙනතුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවන විවාහ උත්සව සඳහා අවසර නොලැබෙන බව රජය දැනුම් දෙයි.
Read Moreතවත් කොරෝනා ආසාදිතයන් 2,387 ක් පූර්ණ සුවය ලබා ඇත.ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 309,732 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකොරෝනා රෝග තත්ත්වය අධික ලෙස පැතිර යාම සැලකිල්ලට ගනිමින් ගම්පහ නගරයට ජනතාව ඇදී ඒම වලක්වාලීම පිණිස ගම්පහ නගරයේ වෙළඳසල් සහ සියලුම ව්‍යාපාරික ස්ථාන හෙට (16දා) සිට සතියක කාලයක් වසා තැබෙන බව නාගරික එක්සත් වෙළඳ සංගමය සදහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ පුද්ගලයන් 4527502ක් වෙත කොවිඩ් 19 එන්නතේ මාත්‍රා දෙකම ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 822 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇත. අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 3,245කි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් ගණන 351,515ක් දක්වා ඉහළගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 160ක් වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5935ක් දක්වා වාර්තා වී තිබේ. අද වාර්තා වූ මරණ සංඛ්‍යාව ශ්‍රී ලංකාවෙන් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාව වෙයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,423 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 2,717 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.
Read Moreතවත් කොරෝනා ආසාදිත මරණ 155 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
Read Moreඅද දිනයේ පළමු වටයේදී කොරෝනා ආසාදිතයන් 2,382 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreකොවිඩ් ආසාදිත වු තවත් 2382 දෙනෙකු වාර්තා වි තිබේ.
Read Moreසැප්තැම්බර් 15 දා සිට පොදු ස්ථානවලට පිවිසීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය වන්නේ අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ට පමණක් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
Read Moreඅද (13) මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සපුරා තහනම් බව යුද හමුදාපතිවරයා නිවේදනය කර සිටියි. සැප්තැම්බර් මස 15 වනදායින් පසු කොවිඩ් මර්දන එන්නත් ලබාගත් බවට සඳහන් කාඩ් පත නොමැති පුද්ගලයින් පොදු ස්ථානවලට පැමිණීමේදී පරීක්ෂාවට ලක්කරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
Read Moreකොවිඩ් ආසාදිත ව සිටි තවත් 2173 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.
Read Moreකෙසේ වෙතත් සංචරණ සීමා තවදුරටත් දැඩි කිරීමට තිරණය කර තිබේ. ඒ පිළිබඳව යුද හමුදාපතිවරයා ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.
Read Moreකොවිඩ් ආසාදිත සංඛ්‍යාව ගැන මාධ්‍ය වෙතත් ජනතාව වෙතත් තොරතුරු ලබාදෙන ප්‍රධාන ආයතන දෙකක් වන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයයි.
Read More