කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 892 දෙනෙකු අද හඳුනාගෙන ඇත.අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 3,555ක්. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 365,629ක් දක්වා ඉහළගොස් තිබේ.
ඊයේ (16) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 171ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 6,434 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅද පළමු වටයේ කොරෝනා ආසාදිතයන් 2,663 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
Read Moreදුප්පත් ජනතාවට ’’ගෙදර කළමනාකරණ’’ විකල්පය ඇති අතර ප්‍රභූවරුන්ට ඇඳන් 100 ක ආරක්ෂක මධ්‍යස්ථාන සඳහා ප්‍රවේශය ඇතැයි මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසයි. වෛරසය පැතිරීමට ඉඩ හැරීම සහ ආර්ථිකය රැක ගැනීම සඳහා මිනිසුන්ට මිය යාමට ඉඩ දීම පහසු තීරණයක් බවද ඔහු පෙන්වා දෙයි.
Read Moreඅද (17) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,283ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඅද දින, එනම් 2021 අගෝස්තු මස 17 වැනි අඟහරුවාදා පෙරවරු 9 සිට මධ්‍යහ්න 12 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, ආරක්ෂක අංශවලට අයත් කාර්යමණ්ඩල සහ පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් අහඹු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණයට (Random Rapid Antigen Test) භාජනය කරන ලදී.
Read Moreකෝවිඩ් 19 වසංගත තත්වය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ මෙරට සෞඛ්‍ය විශේෂඥයින් සඳහන් කරන ආකාරයෙන් රට සති දෙකකට අගුලු දමන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් ඒ අනුව කෝවිඩ් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව අඩු වන විට ක්‍රමක් ක්‍රමයෙන් රට විවෘත කිරීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති තුනක් හඳුනාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අද (17) පාර්ලිමේන්තුවේ දී කොවිඩ් තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කර සිටියේය.
Read More(UPDATE) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (17දා) කොළඹදී සිදුකෙරේ.
Read Moreමින් පෙර කිසිඳු දිනක අත් නොදුටු අතිශය භයංකර අත්දැකීමකට කොළඹ නගරය ගමන් කරමින් ඇති බැවින් ඉතාමත් අත්‍යාවශ්‍ය කරුණකට හැර කොළඹ නගරයට පැමිණීමෙන් වළකින ලෙස කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය දෛනිකව කොළඹට පැමිණෙන ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreකෑගල්ල නගරය දින 14කටත් අලව්ව නගරය සතියකටත් වසා දැමීමට වෙළඳ සංගම් තීරණය කර තිබේ.
Read Moreඊයේ (15) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 167ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 6,263 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅද (16) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 986 ක් හඳුනාගෙන ඇත. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,414 ක්.
Read Moreදැනට ස්ථිර හා තාවකාලික පදනමින් සිටින හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය 2021-12-31 දා තෙක් දීර්ඝ කිරීමට අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා කටයුතු කර තිබේ.
Read Moreඅද දිනයේ පළමු වටයේ කොරෝනා ආසාදිතයන් 2,428 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 2,428 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
Read Moreතවත් කොරෝනා ආසාදිතයන් 2,325 ක් පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 312,057 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Read Moreපිලියන්දල එස් ඕ එස් ළමා ගම්මානයේ දරුවන් 50 පමණ ඇතුළු 91කුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ජේෂ්ඨ ප්‍රකාශිකා වක් පැවසුවාය.
Read Moreමහරගම පොලීසියට අනුයුක්තව සේවයේ නියුතු පොලිස් පරීක්ෂකවරයකු, උප පොලිස් පරීක්ෂකවරුන් සිව් දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 12 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
Read Moreකාබුල්, අගෝස්තු 15 (ෂින්හුවා) - ඇෆ්ගනිස්ථාන ජනාධිපති මොහොමඩ් අෂ්රෆ් ඝානි රට හැර ගිය බව ඇෆ්ගන් ජාතික සංහිඳියා කවුන්සිලයේ ප්‍රධානී අබ්දුල්ලාහ් අබ්දුල්ලා ඉරිදා සවස පැවසීය
Read Moreඅද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 859 ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 3,435 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඊයේ (14) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 161 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 6,096ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකාබුල් නුවර බලය අත්පත්කර ගැනීමටද තලේබාන් සංවිධානය සූදානම්වන අවස්ථාවකදී ඔවුන්ට බලය පවරාදීම සඳහා ඇෆ්ගනිස්තාන රජය හා තලේබාන් සංවිධානය අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව ජාත්‍යන්තර මාධය වාර්තා කරයි.
Read Moreඅද පළමු වටයේ කොරෝනා ආසාදිතයන් 2,576 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
Read Moreඅවිස්සාවේල්ල රෝහලේ කොවිඩ් වට්ටුව සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයේ හිටපු කැඳවුම්කරුවෙක්ද වූ වර්තමානයේ වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරන නජිත් ඉන්දික මහතා පසුගියදා සිය ෆෙස්බුක් ගිණුම ඔස්සේ සටහනක් දමා තිබුණා. මෙම සටහන සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුවුණා. කෙසේ වෙතත් ඔහුගේ මෙම ෆේස්බුක් සටහන පිළිබඳව විමසීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනක් පැමිණි බව නජිත් ඉන්දික මහතා පවසයි
Read Moreලබන අඟහරුවාදා මධ්‍යම රාත්‍රී සිට නැවත දැනුම් දෙනතුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවන විවාහ උත්සව සඳහා අවසර නොලැබෙන බව රජය දැනුම් දෙයි.
Read Moreතවත් කොරෝනා ආසාදිතයන් 2,387 ක් පූර්ණ සුවය ලබා ඇත.ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 309,732 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකොරෝනා රෝග තත්ත්වය අධික ලෙස පැතිර යාම සැලකිල්ලට ගනිමින් ගම්පහ නගරයට ජනතාව ඇදී ඒම වලක්වාලීම පිණිස ගම්පහ නගරයේ වෙළඳසල් සහ සියලුම ව්‍යාපාරික ස්ථාන හෙට (16දා) සිට සතියක කාලයක් වසා තැබෙන බව නාගරික එක්සත් වෙළඳ සංගමය සදහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ පුද්ගලයන් 4527502ක් වෙත කොවිඩ් 19 එන්නතේ මාත්‍රා දෙකම ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 822 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇත. අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 3,245කි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් ගණන 351,515ක් දක්වා ඉහළගොස් තිබේ.
Read More