ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් අවම වශයෙන් රට සති තුනකට වසන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
කොවිඩ් ආසාදිතයන් ප්‍රතිකා මධ්‍යස්ථාන වෙත යොමු කිරීම හා කළමනාකරණය කිරීම සඳහා අද (19දා) සිට බස්නාහිර පළාත තුළ නව ක්‍රම වේදයක් හඳුන්වාදී තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 3676ක් වාර්තා වී තිබේ. ඒ අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 1232ක් වාර්තාවීමත් සමගිනි.
Read Moreපිට පිටම දෙවැනි දිනටත් ශ්‍රී ලංකාවෙන් කොවිඩ් මරණ 170ක් වාර්තා වී තිබේ. ඊයේ දිනයේදී සිදුවූ බවට අද දිනයේ තහවුරු කළ මරණ සංඛ්‍යාව 170කි. එසේම පෙරේදා දිනයේදී සිදුවූ බවට ඊයේ දිනයේදී තහවුරු කළ මරණ සංඛ්‍යාව 171ක්.
Read Moreරාගම ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය වරයෙකු කොරෝනා වෛරසය ආසාදනය වි රාගම ශික්ෂන රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේදි අද (18)අලුයම මිය ගිය බව රාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
Read Moreඅද (18) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,428 ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඅද (18) සිට ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.
Read Moreඌව පළාතෙන් අද (18දා) කොරෝනා ආදාධිත රෝගීන් 955ක් වාර්තා වූ බවත් ආසාදිතයන් දෙදෙනෙක් මියගොස් ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය කියයි.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තීකරණ වැඩසටහනට අවශ්‍ය තවත් එන්නත් මාත්‍රා මිලියන 23ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreඅද (18) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,188ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreවිදේශ විනිමය නොමැතිවුවහොත් ඖෂධ ගෙන්වීමට නොහැකි වනු ඇති බවත් ආනයන අපනයන ක්‍රියාවලිය හා පොදු හුවමාරුව නැවතුනහොත් ජනතාවට කන්න නැතිව මැරෙන්න වෙන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධණ මහතා පවසයි.
Read Moreටොසිලිෂුමාබ් නම් ඖෂධය මේ වන විට රටේ දැඩි හිඟයක් පවතින බවත් එය අසාධ්‍ය තත්ත්වයේ සිටින කොවිඩ් රෝගීන්ගේ අත්‍යාවශ්‍ය දිවි රැක දෙන ඖෂධයක් බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කියයි.
Read Moreපවතින කොවිඩ් 19 තත්ත්වය යටතේ තවත් ඔක්සිජන් ලීටර් 360000 අත්‍යාවශ්‍ය බැවින් මෙම යෝජනාව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් කැබිනට් මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 892 දෙනෙකු අද හඳුනාගෙන ඇත.අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 3,555ක්. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 365,629ක් දක්වා ඉහළගොස් තිබේ.
Read Moreඊයේ (16) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 171ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 6,434 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅද පළමු වටයේ කොරෝනා ආසාදිතයන් 2,663 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
Read Moreදුප්පත් ජනතාවට ’’ගෙදර කළමනාකරණ’’ විකල්පය ඇති අතර ප්‍රභූවරුන්ට ඇඳන් 100 ක ආරක්ෂක මධ්‍යස්ථාන සඳහා ප්‍රවේශය ඇතැයි මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසයි. වෛරසය පැතිරීමට ඉඩ හැරීම සහ ආර්ථිකය රැක ගැනීම සඳහා මිනිසුන්ට මිය යාමට ඉඩ දීම පහසු තීරණයක් බවද ඔහු පෙන්වා දෙයි.
Read Moreඅද (17) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,283ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඅද දින, එනම් 2021 අගෝස්තු මස 17 වැනි අඟහරුවාදා පෙරවරු 9 සිට මධ්‍යහ්න 12 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, ආරක්ෂක අංශවලට අයත් කාර්යමණ්ඩල සහ පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් අහඹු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණයට (Random Rapid Antigen Test) භාජනය කරන ලදී.
Read Moreකෝවිඩ් 19 වසංගත තත්වය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ මෙරට සෞඛ්‍ය විශේෂඥයින් සඳහන් කරන ආකාරයෙන් රට සති දෙකකට අගුලු දමන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් ඒ අනුව කෝවිඩ් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව අඩු වන විට ක්‍රමක් ක්‍රමයෙන් රට විවෘත කිරීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති තුනක් හඳුනාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අද (17) පාර්ලිමේන්තුවේ දී කොවිඩ් තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කර සිටියේය.
Read More(UPDATE) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (17දා) කොළඹදී සිදුකෙරේ.
Read Moreමින් පෙර කිසිඳු දිනක අත් නොදුටු අතිශය භයංකර අත්දැකීමකට කොළඹ නගරය ගමන් කරමින් ඇති බැවින් ඉතාමත් අත්‍යාවශ්‍ය කරුණකට හැර කොළඹ නගරයට පැමිණීමෙන් වළකින ලෙස කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය දෛනිකව කොළඹට පැමිණෙන ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreකෑගල්ල නගරය දින 14කටත් අලව්ව නගරය සතියකටත් වසා දැමීමට වෙළඳ සංගම් තීරණය කර තිබේ.
Read Moreඊයේ (15) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 167ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 6,263 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅද (16) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 986 ක් හඳුනාගෙන ඇත. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,414 ක්.
Read Moreදැනට ස්ථිර හා තාවකාලික පදනමින් සිටින හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය 2021-12-31 දා තෙක් දීර්ඝ කිරීමට අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා කටයුතු කර තිබේ.
Read Moreඅද දිනයේ පළමු වටයේ කොරෝනා ආසාදිතයන් 2,428 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 2,428 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
Read Moreතවත් කොරෝනා ආසාදිතයන් 2,325 ක් පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 312,057 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Read More