ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20දා) ජාතිය අමතා කරන ප්‍රකාශය
ලංකාවේ පැතිර යන ඩෙල්ටා වයිරස ප්‍රභේදයේ විකෘති අවස්ථා තුනක් සොයා ගත් බවත් එකම සෛලයක විකෘති අවස්ථා තුනක් එකවර හඳුනා ගැනුණු ලෝකයේ පළමු අවස්ථාව මෙය බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේය.
Read Moreඅද (20) දිනයේ පළමු වටයේ කොරෝනා ආසාදිතයන් 2,825 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreනිරෝධායන ඇඳිරි නීතිය කඩ නොකරන ලෙස දැඩි උපදෙස් ... අත්‍යාවශ්‍ය සහ අපනයන සේවා අඛණ්ඩව ... නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව තුළ වයස අවුරුදු 60ට වැඩි සියලුදෙනාට එන්නත ..
Read Moreඅද (20) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,096ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreමේ වසරේ අගෝස්තු 01 දා සිට දෙසැම්බර් 31 දා තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරිපත් කළ ක්‍රීඩක කොන්ත්‍රාත්තුව ඇන්ජලෝ මැතිව්ස් විසින් නොසලකා හැරි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
Read Moreඅද (20දා) රාත්‍රී 10 සිට 30 දා රාත්‍රී 10තෙක් රට වසා තැබීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ට්විටර් ගිණුමෙන් නිවේදනය කරයි.
Read Moreකොවිඩ් නිසා ශ්‍රී ලංකාවේ මිය යන පුද්ගලයන් සංඛ්‍යාව අඩුකිරීම තම පළමු අරමුණ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
Read Moreඉන්දීය රජයෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා 2021 අගෝස්තු 17 දින ත්‍රිකුණාමලය වරායෙන් පිටත් වූ ශක්ති නෞකාව අගෝස්තු 18 පස්වරුවේ ඉන්දියාවේ චෙන්නායි වරායට ලඟා වූ අතර, එම සායනික ඔක්සිජන් තොගය රැගත් ශක්ති නෞකාව අද අළුයම (2021 අගෝස්තු 20) චෙන්නායි වරායෙන් ශ්‍රී ලංකාව බලා පිටත් විය.
Read Moreප්‍රසම්පාදන කටයුතු සිදු කර ටොසිලිසුමැබ් වැඩි ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට එම ආයතන කටයුතු යෙදීය. (ටොසිලිසුමැබ් 200 mg කුප්පියක තොග මිළ රු. 50,500 ක් සහ 400mg කුප්පියක තොග මිළ රු.105,000 පමණ වේ) කෙසේ නමුත් ලොව පුරා අධික ඉල්ලුම නිසා රෝච් ආයතනය ටොසිලිසුමැබ් ලබා දෙන්නේ මාසිකව කෝටා ක්‍රමයකටය.
Read Moreඅද දිනට (19) තහවුරුකර ඇති ආසාදිතයින් සංඛ්‍යාව 3,806ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Read Moreඊයේ (18) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 186 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු තිබේ.
Read Moreඅද (19) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,720ක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොළඹ ජාතික රෝහලේ වාට්ටු ලිපිකාරිණියක ලෙස සේවය කරන මතුගම පදිංචි 53 හැවැරිදි දෙදරු මවක් එසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreකොවිඩ් දැඩි ව්‍යාප්තිය හේතුවෙන් අද වන විට සමස්ත රටවාසීහු මහත් ව්‍යවසනයකට මුහුණ පා සිටින බවත් වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා සතියක කාලයක් රට වසා තැබීමට කටයුතු කරන ලෙසත් ඉල්ලමින් මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරුන් විසින් ජනපති ගෝඨභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකර තිබේ.
Read Moreකොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 2,186 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.
Read Moreමෑත ඉතිහාසය තුළත්, කොවිඩ් වසංගතය තුළත් මෙවැනි භයංකර අවස්ථාවක් ශ්‍රී ලංකාවේ ඇතිව නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
Read Moreආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් අවම වශයෙන් රට සති තුනකට වසන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
Read Moreකොවිඩ් ආසාදිතයන් ප්‍රතිකා මධ්‍යස්ථාන වෙත යොමු කිරීම හා කළමනාකරණය කිරීම සඳහා අද (19දා) සිට බස්නාහිර පළාත තුළ නව ක්‍රම වේදයක් හඳුන්වාදී තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 3676ක් වාර්තා වී තිබේ. ඒ අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 1232ක් වාර්තාවීමත් සමගිනි.
Read Moreපිට පිටම දෙවැනි දිනටත් ශ්‍රී ලංකාවෙන් කොවිඩ් මරණ 170ක් වාර්තා වී තිබේ. ඊයේ දිනයේදී සිදුවූ බවට අද දිනයේ තහවුරු කළ මරණ සංඛ්‍යාව 170කි. එසේම පෙරේදා දිනයේදී සිදුවූ බවට ඊයේ දිනයේදී තහවුරු කළ මරණ සංඛ්‍යාව 171ක්.
Read Moreරාගම ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය වරයෙකු කොරෝනා වෛරසය ආසාදනය වි රාගම ශික්ෂන රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේදි අද (18)අලුයම මිය ගිය බව රාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
Read Moreඅද (18) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,428 ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඅද (18) සිට ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.
Read Moreඌව පළාතෙන් අද (18දා) කොරෝනා ආදාධිත රෝගීන් 955ක් වාර්තා වූ බවත් ආසාදිතයන් දෙදෙනෙක් මියගොස් ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තීකරණ වැඩසටහනට අවශ්‍ය තවත් එන්නත් මාත්‍රා මිලියන 23ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreඅද (18) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,188ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreවිදේශ විනිමය නොමැතිවුවහොත් ඖෂධ ගෙන්වීමට නොහැකි වනු ඇති බවත් ආනයන අපනයන ක්‍රියාවලිය හා පොදු හුවමාරුව නැවතුනහොත් ජනතාවට කන්න නැතිව මැරෙන්න වෙන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධණ මහතා පවසයි.
Read Moreටොසිලිෂුමාබ් නම් ඖෂධය මේ වන විට රටේ දැඩි හිඟයක් පවතින බවත් එය අසාධ්‍ය තත්ත්වයේ සිටින කොවිඩ් රෝගීන්ගේ අත්‍යාවශ්‍ය දිවි රැක දෙන ඖෂධයක් බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කියයි.
Read Moreපවතින කොවිඩ් 19 තත්ත්වය යටතේ තවත් ඔක්සිජන් ලීටර් 360000 අත්‍යාවශ්‍ය බැවින් මෙම යෝජනාව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් කැබිනට් මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර තිබේ.
Read More