saravita-anim2

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා

infographics - timelapse 5390 hours ago

LATEST

ගුවන් හමුදාපතිටත් කොවිඩ්

calendar_today 2021 අගෝ 25 - 07:47 remove_red_eye - 675  

ගුවන් හමුදාපති, එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාට කොවිඩ් 19 ආසාදනව වී තිබේ.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,112 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Read More

ඊයේ (23) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 190 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ති​බේ. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් දෙදෙනෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 38 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 150 දෙනෙකු අයත්.

Read More

අද (24) දැනට කොරෝනා ආසාදිතයන් 3,315 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,386 දෙනෙකු අද (24) දිනයේ පිටවගොස් ඇ​ත. මෙරටදී සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 346,767ක් දක්වා ඉහළගොස් ඇත.

Read More

කොරෝනා ආසාදිතව සිටි හිටපු අමාත්‍ය මංගල සමරවීර අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී ති​බේ. මිය යන විට ඔහු 65 වන වියේ පසුවිය.

Read More

චීනයේ වාර්තා වූ නවතම කොවිඩ් 19 නැගිටීම දින 35 ක් තුළදී පාලනය කිරීමට චීනය සමත්ව තිබේ. ඒ එරට තුළ දින 35කට පසුව දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ කොවිඩ් රෝගීන් වාර්තා නොවීමත් සමගිනි

Read More

සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 394335ක් දක්වා වර්ධනය විය.

Read More

ඊයේ (22) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 194 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ති​බේ. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 49 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 145 දෙනෙකු අයත් වෙයි.

Read More

අද (23) දිනයේ දැනට කොරෝනා ආසාදිතයන් 3,223 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

කළුතර දිස්ත්‍රික්කයේ ගතවූ මාස හතර තුළ කොරෝනා වෛරසය ආසාධිත වී පුද්ගලයන් 1033 මිය ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි.

Read More

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 2,222ක් සුව වී රෝහල් වලින් පිටව ගොස් ඇත. ඒ අනුව මේ වනවිට මෙරට කොවිඩ් වෛරසය ආසාදන වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 344,381ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

මෙරට සිදුවූ කොවිඩ් මරණවලින් බහුතරයකට හේතුව කොවිඩ් නියුමෝනියාව ඇතිවීමට පෙර සිදුවන පෙනහළු සංකූලතාවක් බවට කරුණු අනාවරණය වී ඇත.

Read More

නුවරඑලිය මහ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුළු 23 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂකවරයා පැවසිය.

Read More

ඩෙල්ටා කොරෝනා වයිරස ප්‍රභේදයේ තවත් ජාන විකෘතිතාවක් (MUTATION ) හඳුනාගෙන තිබේ. මේ අනුව ඩෙල්ටා ප්‍ර භේදයෙන් හඳුනාගෙන ඇති ජාන විකෘතිතා ගණන 4කි.

Read More

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 1,172 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. අද දිනය තුළ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,282 ක් වන අතර, දිනක් තුළ මෙරට ආසාදිතයින් 4,000 ඉක්මවු ප්‍රමාණයක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

Read More

ඊයේ (21) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 183 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් දෙදෙනෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 45 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 136 දෙනෙකු අයත්.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වි සිටි තවත් 18,769ක් සුවය ලබා ඇත.

Read More

අද (22) දින පළමු වටයේ කොරෝනා ආසාදිතයන් 3,110 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

පසුගිය 20 වනදා ට පෙර දින හතරකට අදාළ නව ආසාදිතයන් 4808 දෙනෙකු එක් කරමින් නව සංශෝදනයක් සිදු කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වා තිබු​නේ එම දින හතරක කාලය තුළ ප්‍රමාදවී වාර්තා කිරීම හේතුවෙන් මෙම සංඛ්‍යාව එක් කළ බව​ටයි.

Read More

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 120,449 දෙනෙකුට ඊයේ එන්නත් ලබා දී තිබේ. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 12,196 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 45,184 දෙනෙකුට ලබා දී ඇති බවට වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

Read More

ඒ තවත් ආසාදිතයන් 1099ක් වාර්තා වීමත් සමගිනි. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛයාව 385696ක් දක්වා වර්ධනය විය.

Read More

ඊයේ (20) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 198 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ති​බේ.

Read More

අද (21) දිනයේ පළමු වටයේ කොරෝනා ආසාදිතයන් 2,785 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ඇඳිරි නීතිය ක්‍රියාත්මක දවසකදී අහිමිවන දළ ජාතික නිෂ්පාදනයේ වටිනාකම රුපියල් බිලියන 15ක් පමණ වන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

Read More

රට වසා තැබීමට විරෝධය දක්වමින් ඔස්ට්‍රේලියාවේ ජනතාව මහා මාර්ගවලට බැස විරෝධතා පවත්වමින් සිටියි. මෙල්බරන් හා සිඩ්නි නගරවල විරෝධතා උත්සන්න වීම හේතුවෙන් සිය ගණනක් අත්අඩංගුවට ගැනීමට ඔස්ට්‍රේලියා පොලීසිය කටයුතු කර තිබේ.

Read More

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සිය අගෝස්තු මස වැටුප කොවිඩ් අරමුදල වෙත පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

Read More

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 2,580දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Read More

ඊයේ (19) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 195 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ති​බේ. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 අඩු එක් පුද්ගලයෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 43 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 151 දෙනෙකු අයත්.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 1,010 ක් හඳුනාගෙන ඇත. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,835ක්.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.