saravita-anim2

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

infographics - timelapse 4996 hours ago

LATEST

කොවිඩ් කමිටු රැස්වීමේදී ගත් තීරණ මෙන්න

calendar_today 2021 අගෝ 27 - 17:17 remove_red_eye - 1067  

දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව සැප්තැම්බර් 06 දා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී මෙම තීරණයට එළැඹිණ.

තවත් කොරෝනා ආසාදිතයන් 2,122 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 353,191 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන සැප්තැම්බර් 6 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක පවසා සිටියි.

Read More

මෙම මරණ 209 ඊයේ දිනයේදී තහවුරු කර තිබේ. එම මරණ 209ත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8157 දක්වා ඉහළ ගියේය.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 1,075 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ති​බේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,602ක්.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3,522 දෙනෙකු අද (26) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,139 දෙනෙකු අද (26) දිනයේ පිටවගොස් තිබේ.

Read More

සෑම ඒන්නතකින්ම කොවිඩ් වෛරසය මගින් ඇතිවන බරපතල රෝගාබාධ හා මරණ විශාල ප්‍රමාණයකින් අඩුවන බව පෙනෙන බව ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි.

Read More

කොවිඩ් 19 අසාධනයට ලක්ව බණ්ඩාරවෙල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා දින දෙකකට පෙර නිවසට ගොස් සිටි පුද්ගලයෙකුට අද (26) හා කැස්ස ගතියක් ඇතිවී බදුල්ල මහරෝහලට රැගෙන එමින් සිටියදී ත්‍රිරෝද රථය තුළදීම මරණයට පත්ව ඇතැයි බදුල්ල මහ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර වාට්ටු භාර වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය .

Read More

තමන්ට මුළු වැටුපම කොවිඩ් වෙනුවෙන් පරිත්‍යාග කළ නොහැකි නමුත් එම වැටුපෙන් සියයට 50ක් පරිත්‍යාග කිරීමට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

අද දිනයේ මෙරටින් තවත් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1082ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව අද හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 4472ක් වෙයි.

Read More

ඊයේ (24) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 198 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 51 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 146 දෙනෙකු අයත් වෙයි. මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 7,948 ක් දක්වා ඉහළ ගොස් ති​බේ.

Read More

අද දිනයේ අලුතින් කොරෝනා ආසාදිතයන් 3390 දෙනෙකු හමුවූ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.

Read More

හෘදයාබාධයකට ලක්වී අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරුණු කොවිඩ් රෝගියෙකුට පැය දෙකකදී (24) සිදුකළ ස්ටෙන්ට් දැමීමේ සැත්කමකින් ඔහුගේ දිවි බේරා ගන්නට හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් සමත් වී ඇත.

Read More

මෙරට කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ බවට හඳුනාගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව ඉක්මවා තිබේ. ඒ ගතවූ දින 4 තුළ PCR සහ ඇන්ටිජන් පරීක්ෂණවලින් පුද්ගලයින් 4,484 දෙනෙකු ආසාදිත බවට හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසා සිටියි.

Read More

​ තවත් කොරෝනා ආසාදිතයින් 2,163ක් පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව සුවය ලැබූ මුළු ආසාදිතයින් ගණන 348,930 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

උද්ගතවී ඇති ව්‍යසනකාරි තත්ත්වය හමුවේ නිරෝධායනයට ලක් කර සිටින පවුල් සඳහා බේදයකින් තොරව ලබා දෙමින් තිබෙන මෙම වියලි ආහාර සලාකය අඩු ආදායම්ලාභී පවුල් වලට පමණක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව එම චක්‍රලේඛයෙහි සඳහන්වේ.

Read More

චීන මහජන විමුක්ති හමුදාවෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වෙත භාවිත කිරීම වෙනුවෙන් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් පරිත්‍යාග කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 5 949 431ක් පූර්ණ එන්නත්කරණය කර අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. මේ අතරින් වැඩිම පිරිසක් එනම් පුද්ගලයන් 4519751කටම ලබාදී ඇත්තේ චීනයේ නිශ්පාදිත සයිනොෆාම් එන්නතයි.

Read More

ගුවන් හමුදාපති, එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාට කොවිඩ් 19 ආසාදනව වී තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,112 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Read More

ඊයේ (23) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 190 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ති​බේ. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් දෙදෙනෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 38 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 150 දෙනෙකු අයත්.

Read More

අද (24) දැනට කොරෝනා ආසාදිතයන් 3,315 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,386 දෙනෙකු අද (24) දිනයේ පිටවගොස් ඇ​ත. මෙරටදී සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 346,767ක් දක්වා ඉහළගොස් ඇත.

Read More

කොරෝනා ආසාදිතව සිටි හිටපු අමාත්‍ය මංගල සමරවීර අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී ති​බේ. මිය යන විට ඔහු 65 වන වියේ පසුවිය.

Read More

චීනයේ වාර්තා වූ නවතම කොවිඩ් 19 නැගිටීම දින 35 ක් තුළදී පාලනය කිරීමට චීනය සමත්ව තිබේ. ඒ එරට තුළ දින 35කට පසුව දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ කොවිඩ් රෝගීන් වාර්තා නොවීමත් සමගිනි

Read More

සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 394335ක් දක්වා වර්ධනය විය.

Read More

ඊයේ (22) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 194 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ති​බේ. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 49 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 145 දෙනෙකු අයත් වෙයි.

Read More

අද (23) දිනයේ දැනට කොරෝනා ආසාදිතයන් 3,223 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

කළුතර දිස්ත්‍රික්කයේ ගතවූ මාස හතර තුළ කොරෝනා වෛරසය ආසාධිත වී පුද්ගලයන් 1033 මිය ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.