saravita-anim2

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා

infographics - timelapse 5371 hours ago

LATEST

තවත් ආසාදිතයින් 2204කට පුර්ණ සුවය

calendar_today 2021 අගෝ 29 - 15:15 remove_red_eye - 26  

ආසාදිතව සිටි තවත් 2204 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබේ.

ඊයේ (28) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍212 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් දෙදෙනෙකු, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 37 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 173 දෙනෙකු අයත්.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 832 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,596 ක්.

Read More

අද (28) දිනයේ කොරෝනා ආසාදිතයන් 3,764 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 2,203 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Read More

කොවැක්ස් වැඩසටහන යටතේ ෆයිසර් එන්නත් මාත්‍රා 100000ක් ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට අද දිනයේදී පරිත්‍යාග කරනු ලැබීය.

Read More

චීනයේ මහජන විමුක්ති හමුදාව මගින් ශ්‍රි ලංකා ආරක්ෂක අංශ වෙත පරිත්‍යාග කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් අද දිනයේදී ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීය.

Read More

කොළඹ මේ වන විට පැතිර යමින් පවතින්නේ ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍ර භේදය බවත් එය සියයට 100ක් තරම් ඉහළ අගයක් ගෙන ඇති බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කරයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 749 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ඊයේ (26) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍214 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ති​බේ. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් 5 දෙනෙකු, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 58 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 151 දෙනෙකු අයත් වෙයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3,812 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 416,182ක් දක්වා ඉහළගොස් තිබේ.

Read More

දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව සැප්තැම්බර් 06 දා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී මෙම තීරණයට එළැඹිණ.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 2,122 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 353,191 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන සැප්තැම්බර් 6 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක පවසා සිටියි.

Read More

මෙම මරණ 209 ඊයේ දිනයේදී තහවුරු කර තිබේ. එම මරණ 209ත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8157 දක්වා ඉහළ ගියේය.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 1,075 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ති​බේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,602ක්.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3,522 දෙනෙකු අද (26) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,139 දෙනෙකු අද (26) දිනයේ පිටවගොස් තිබේ.

Read More

සෑම ඒන්නතකින්ම කොවිඩ් වෛරසය මගින් ඇතිවන බරපතල රෝගාබාධ හා මරණ විශාල ප්‍රමාණයකින් අඩුවන බව පෙනෙන බව ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි.

Read More

කොවිඩ් 19 අසාධනයට ලක්ව බණ්ඩාරවෙල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා දින දෙකකට පෙර නිවසට ගොස් සිටි පුද්ගලයෙකුට අද (26) හා කැස්ස ගතියක් ඇතිවී බදුල්ල මහරෝහලට රැගෙන එමින් සිටියදී ත්‍රිරෝද රථය තුළදීම මරණයට පත්ව ඇතැයි බදුල්ල මහ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර වාට්ටු භාර වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය .

Read More

තමන්ට මුළු වැටුපම කොවිඩ් වෙනුවෙන් පරිත්‍යාග කළ නොහැකි නමුත් එම වැටුපෙන් සියයට 50ක් පරිත්‍යාග කිරීමට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

අද දිනයේ මෙරටින් තවත් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1082ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව අද හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 4472ක් වෙයි.

Read More

ඊයේ (24) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 198 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 51 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 146 දෙනෙකු අයත් වෙයි. මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 7,948 ක් දක්වා ඉහළ ගොස් ති​බේ.

Read More

අද දිනයේ අලුතින් කොරෝනා ආසාදිතයන් 3390 දෙනෙකු හමුවූ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.

Read More

හෘදයාබාධයකට ලක්වී අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරුණු කොවිඩ් රෝගියෙකුට පැය දෙකකදී (24) සිදුකළ ස්ටෙන්ට් දැමීමේ සැත්කමකින් ඔහුගේ දිවි බේරා ගන්නට හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් සමත් වී ඇත.

Read More

මෙරට කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ බවට හඳුනාගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව ඉක්මවා තිබේ. ඒ ගතවූ දින 4 තුළ PCR සහ ඇන්ටිජන් පරීක්ෂණවලින් පුද්ගලයින් 4,484 දෙනෙකු ආසාදිත බවට හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසා සිටියි.

Read More

​ තවත් කොරෝනා ආසාදිතයින් 2,163ක් පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව සුවය ලැබූ මුළු ආසාදිතයින් ගණන 348,930 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

උද්ගතවී ඇති ව්‍යසනකාරි තත්ත්වය හමුවේ නිරෝධායනයට ලක් කර සිටින පවුල් සඳහා බේදයකින් තොරව ලබා දෙමින් තිබෙන මෙම වියලි ආහාර සලාකය අඩු ආදායම්ලාභී පවුල් වලට පමණක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව එම චක්‍රලේඛයෙහි සඳහන්වේ.

Read More

චීන මහජන විමුක්ති හමුදාවෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වෙත භාවිත කිරීම වෙනුවෙන් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් පරිත්‍යාග කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 5 949 431ක් පූර්ණ එන්නත්කරණය කර අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. මේ අතරින් වැඩිම පිරිසක් එනම් පුද්ගලයන් 4519751කටම ලබාදී ඇත්තේ චීනයේ නිශ්පාදිත සයිනොෆාම් එන්නතයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.