saravita-anim2

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

infographics - timelapse 4970 hours ago

LATEST

තවත් කොවිඩ් ආසාදිතයින් 2,773ක්

calendar_today 2021 සැප් 02 - 18:19 remove_red_eye - 83  

අද (02) දිනයේ කොරෝනා ආසාදිතයන් 2,773ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 1,952ක් අද (02) දිනයේ පිටවගොස් තිබේ.

Read More

ඊයේ (31) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍215 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් දෙදෙනෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 46 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 167 දෙනෙකු අයත්.මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 9,400 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අද (01) තවත් කොරෝනා ආසාදිතයන් 944 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,828 ක්.

Read More

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 944ක් වාර්තා වි තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,884 දෙනෙකු අද (01) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 2,060 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 376,216 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,881 දෙනෙකු අද (31) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අද (31) දිනයේ කොරෝනා ආසාදිතයන් 2,340ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ප්‍රතිකාර ලැබූ රෝගීන්ගේ මානසික සුවතාව අරමුණු කරගනිමින් රෝහල මගින් සංවිධානය කළ සංගීත වැඩසටහනක් පැවැත්වුණු අතර එහිදී ආයුර්වේද රෝහලේ වෛද්‍ය අධිකාරිනිය ඇතුළු කාර්යය මණ්ඩලය රෝගීන් සමඟ ගීත ගායනා කරමින් මෙම වැඩසටහන පැවැත්වීය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 2,164 දෙනෙකු අද පිටවගොස් ඇ​ත. මේ වනවිට සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 374,156ක් වෙයි.

Read More

’’ඇයි පුතේ මට ඉන්ජෙක්ෂන් මට ඉහෙන් බහින රෝගයක් නැහැ . කිසිම කොරෝනාවක් නැහැ නේද? මම පුතේ කවදාවත් බේත් අරන් නැහැ උණ හෙම්බිරිස්සාවක් කලාතුරකින් හැදුනොත් ඉගුරු කොත්තමල්ලි ටිකක් බොනවා එච්චරයි “ කියා මහ හඩින් සිනාසුණාය.

Read More

අද (30) තවත් කොරෝනා ආසාදිතයන් 974 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,562ක්.

Read More

ඊයේ (29) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍216 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් 5 දෙනෙකු, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 41 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 170 දෙනෙකු අයත්.

Read More

අද (30) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 3,588ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව අද (30) 371,992ක් ලෙස යාවත්කාලීක කර තිබේ.

Read More

ඊයේ (28) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍192 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 36 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 156 දෙනෙකු අයත්.

Read More

අද (29) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 914 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,612 ක්.

Read More

අද (29) දිනයේ දැනට කොරෝනා ආසාදිතයන් 3,698 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ආසාදිතව සිටි තවත් 2204 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබේ.

Read More

ඊයේ (28) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍212 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් දෙදෙනෙකු, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 37 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 173 දෙනෙකු අයත්.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 832 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,596 ක්.

Read More

අද (28) දිනයේ කොරෝනා ආසාදිතයන් 3,764 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 2,203 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Read More

කොවැක්ස් වැඩසටහන යටතේ ෆයිසර් එන්නත් මාත්‍රා 100000ක් ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට අද දිනයේදී පරිත්‍යාග කරනු ලැබීය.

Read More

චීනයේ මහජන විමුක්ති හමුදාව මගින් ශ්‍රි ලංකා ආරක්ෂක අංශ වෙත පරිත්‍යාග කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් අද දිනයේදී ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීය.

Read More

කොළඹ මේ වන විට පැතිර යමින් පවතින්නේ ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍ර භේදය බවත් එය සියයට 100ක් තරම් ඉහළ අගයක් ගෙන ඇති බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කරයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 749 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ඊයේ (26) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍214 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ති​බේ. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් 5 දෙනෙකු, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 58 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 151 දෙනෙකු අයත් වෙයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3,812 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 416,182ක් දක්වා ඉහළගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.