saravita-anim2

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

infographics - timelapse 4949 hours ago

LATEST

දිස්ත්‍රික් ‍ලේකම්වරුන්ට උපදෙස් දෙන්න අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස්ට පුළුවන්

calendar_today 2021 සැප් 07 - 09:40 remove_red_eye - 461  

දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දීමට අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට බලයක් නැති බවට විපක්ෂය සිදුකළ ප්‍රකාශ ජනතාව නොමග යවන සුළු ප්‍රකාශ බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා කියයි.

තවත් කොවිඩ් ආසාදිතයින් 928 දෙනෙකු අද දිනයේ හදුනගෙන තිබේ.

Read More

ඊයේ (05) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍180 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් 7 දෙනෙකු, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 40 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 133 දෙනෙකු අයත්.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,245 දෙනෙකු අද (06) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Read More

කොවිඩ් ආසාදිතව සිටි 1,952ක් සුවය ලබා අද රෝහලින් පිටව ගොස් තිබේ.

Read More

අද (05) තවත් කොරෝනා ආසාදිතයන් 744 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,308ක්.

Read More

පෙරේදා දිනයේදී කොවිඩ් මරණ (145) වල යම් අඩුවීමක් දක්නට ලැබුණත් ඊයේ දිනයේදි නැවතවරක් මරණ වැඩි වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10140ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,564 දෙනෙකු අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොළඹ,ගම්පහ,කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල වයස අවුරුදු 20 -30 පිරිස් වෙත කොවිඩ් මර්ධන එන්නත ලබාදීම හෙට (06) දිනයේ සිට ආරම්භ කරන බව දැනුම් දෙයි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 2,081ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 384,557 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read More

කොවිඩ් වෛරසය ආසාදිතව නුවරඑළිය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දින 38 ක් වයසැති කුඩා බිළිදෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.

Read More

කොවිඩ් ආසාදනය විමෙන් මෙරට ග්‍රාම නිලධාරින් පස්දෙනෙකු මියගොස් පන්සියයට වැඩි පිරිසකට වයිරසය ආසාදනය වි ඇති බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා පවසයි.

Read More

වයස අවුරුදු තිහට අඩු පිරිස් සදහා එන්නත්කරණය කිරීම හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කිරීමට හේතුවු සෞඛ්‍ය සහ විද්‍යාත්මක පදනම කුමක්දැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර ප‍්‍රශ්ණ කළේය.

Read More

අද (04) තවත් කොරෝනා ආසාදිතයන් 693 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,333ක්.

Read More

අද (04) දැනට කොරෝනා ආසාදිතයන් 2,740 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

කොවිඩ් ආසාදිත වි සිටි තවත් 2310 දෙනෙකු අද දිනයේ සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබේ.

Read More

සැප්තැම්බර් 02දායින් අවසන් වූ දින 10 තුළ ශ්‍රී ලංකාවේ සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 2056කි.

Read More

ජපාන අග්‍රාමාත්‍ය යෝෂිහිඩේ සුගා සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔහු සඳහන් කළේ ‍මේ මාසයේ පක්ෂ නායකයා ලෙස නැවත තේරී පත්වීමට තමන් අපේක්ෂා නොකරන බවයි.

Read More

චීනයෙන් මිලදී ගත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 40 ශ්‍රී ලංකාවට නිල වශයෙන් භාරදී ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

ඊයේ (02) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍202 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් 5 දෙනෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 42 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 155 දෙනෙකු අයත්.

Read More

අද (03) තවත් කොරෝනා ආසාදිතයන් 864 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,644ක්.

Read More

අද (03) තවත් කොරෝනා ආසාදිතයන් 2,780 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා නොගත් ගැබිනි මව්වරු වෙතින් නොමේරු, සහ මල දරු උපත් සිදු වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බව කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා අද (3) පැවසීය.

Read More

කොවිඩ් කාර්ය සාධන බලකා රැස්වීමේදී ගත් තීරණ නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 13 අළුයම 4.00 දක්වා .... එන්නත්කරණය සාර්ථක කර ගැනීමට සහාය දුන් සියලු පාර්ශ්වයන්ට ජනපතිගෙන් පැසසුම් .... වෛද්‍ය අනුමැතිය ලද වහාම පාසල් සිසුන්ටත් ෆයිසර් එන්නත ....

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 1,998 ක් අද (03) දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ.

Read More

දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන සැප්තැම්බර් 13 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක පවසා සිටියි.

Read More

ඉංග්‍රීසි භාෂාව ශ්‍රී ලංකාවේ ජාතික භාෂාවක් නොවන බවත් එය සම්බන්ධීකරණ භාෂාවක් පමණක් බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

Read More

මේ අනුව ශ්‍රී ලංකාවට චීනයෙන් ලැබී ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා ගණන මිලියන 22ක් බවත් එය ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවට එක් මාත්‍රාවක් බැගින් ලබාදීමට ප්‍රමාණවත් බවත් තානාපති කාර්යාලය පවසයි.

Read More

අද (02) තවත් කොරෝනා ආසාදිතයන් 846 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,619ක්.

Read More

ඊයේ (01) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍204 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් 5 දෙනෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 50 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 149 දෙනෙකු අයත්.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.