සියලු රජයේ සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප අප්‍රේල් 10 වනදා පෙර ලබාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.
ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පවතින තත්ත්වය පදනම් කර ගනිමින් ජනතා පැමිණිලි භාර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීමට පියවර ගෙන තිබේ.
Read Moreපොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
Read Moreතවත් කොරෝනා වෛරසය ආසාධිත වූ රෝගීන් දෙදනෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
Read Moreකොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කරන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්ට සමාජයෙන් කෙනහිලිකම් සිදුවන බවට තොරතුරු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
Read Moreපූනානි කන්දකාඩු දියතලාව යන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධාන කටයුතු නිම කළ 223ක් දින 14 කාලය නිමවීමෙන් පසුව වෛද්‍ය උපදෙස් මත නිදහස් කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
Read Moreවිදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා විදේශ කටයුතු ආමාත්‍යාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒජන්සිය (ICTA) එක්ව මාර්ග ගත වැඩසටහනක් නිර්මාණය කර තිබේ.
Read Moreඋඩුගම මූලික රෝහලේ කාර්යමණ්ඩලය විසින් සායනික රෝගීන්ගේ නිවෙස්වලට ගොස් බෙහෙත් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
Read Moreසුනාමි ව්‍යසනයෙන් පසු නැගී සිටියා මෙන්ම තිස් අවුරුදු යුද්ධය ජයග්‍රහණය කළා සේ ‘කොරෝනා අභියෝගයෙන්’ ජාතියක් ලෙස අපට ජයගත හැකි බවත් ඒ සදහා පෙර අවස්ථාවලදී මෙන්ම සියලූ දෙනා එකමුතුව කැපවීම් කළ යුතුව ඇති බවත් ජානිපෙ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
Read Moreකෝවීඩ් - 19 ආසාධිත තවත් රෝගීන් දෙදෙනෙකු හමුවී ඇති බව සෞඛ්‍ය අමාතාංශ්‍යය සඳහන් කළේය.
Read Moreදකුණු පළාතේ රෝහල් සදහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල ප්‍රවාහනය කිරිමට ශ්‍රි ලංගම මගින් බස් රථ 34ක් යොදවා ඇති බව ගමනාගමන මණ්ඩලයේ දකුණු පළාතේ ප්‍රාදේශිය කළමණාකරු ආර්.ඒ ප්‍රභාත් කුමාර මහතා පවසයි.
Read Moreකොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සහ ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සඳුදා ස්ථාපනය කළ “COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට” වගකීම් රැසක් පැවරී තිබේ.
Read Moreනිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයකු නිරෝධායනය කඩකර බණ්ඩාරවෙල නගරයට පැමිණ සිටියදී අද ( 26) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
Read Moreකොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මාර්තු 30 වනදා සිට අප්‍රේල් 03වනදා දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.
Read Moreජනාධිපතිතුමා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී සමස්ත ජන ජිවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා වූ මෙහෙයුම් බලය දැන් ස්ථාපනය කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරේ.
Read Moreකොරෝනා අසාදිත වුවන් අද (26) දිනයේ ප.ව 4.45 වන විටත් කිසිදු අයෙකු වාර්තා නොවු බව දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
Read Moreදිවයින පුරා පිහිටි සියලුම නිදහස් වෙළඳ කලාප නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දෙයි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව, වාණිජ බැංකු, රක්ෂණ සේවා සහ මහ භාණ්ඩාගාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අත්‍යාවශ්‍ය සේවා ගණයට ඇතුළත් කර තිබේ.
Read Moreකෝවිඩ් - 19 වෛරසය වැළදී අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් සිව්දෙනෙක් සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම පිළිබඳව පිහිටුවා ඇති සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් පරිත්‍යාග කර තිබේ.
Read Moreක්‍රිකට් ක්‍රීඩාවට විරාමයක් ලැබී ඇත්තේ කිසිවකුත් අපේක්ෂා නොකළ ආකාරයකිනි.
Read Moreහම්බන්තොට මහ රෝහලේ කොරෝනා විශේෂ ප්‍රතිකාර ඒකකයේ කොරෝනා සැකසහිත රෝගීහු 11 දෙනෙක් අද (26දා) ප්‍රතිකාර ලබමින් සිටින බව හම්බන්තොට මහ රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය සුරංඟ ඔබේසේකර මහතා කීය.
Read Moreගාල්ල වරාය පොලිස් බල ප්‍රදේශයේ තුළ ස්වයං නිරෝධායනයට ලක්ව සිටි විදේශිය ජාතිකයින් 11 දෙනෙකු ස්වයං නිරෝධන කාලය අවසන් විමෙන් පසු සිය රටවලට ගොස් ඇති බව ගාල්ල වරාය පොලිසිය පවසයි.
Read Moreකොවිඩ් වසංගතය පාලනය කිරීමට ඇදිරි නීතිය දැමීමත් සමග අස්වනු නෙළුමට ශ්‍රමිකයින් ගෙන්වා ගැනිමේ ගැටලුවෙන් කල්පිටියේ එළවළු පළතුරු විනාශ වෙමින් ඇති බව වගාකරුවන් පවසයි .
Read Moreඑළවළු ගැනුම්කරුවන්ගේ වැඩිවීම හේතුවෙන් එළවළු මිල 300% කින් පමණ ඉහළ ගොස් තිබිණි.
Read Moreකොවිඩ්-19 වෛරස (කොරෝනා වෛරසය) තත්වයට මුහුණ දීම සඳහා තාවකාලිකව වෛද්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්ත රජයට අයත් සුප්‍රකට ඊඩන් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ ගෘහස්ථ ක්‍රීඩාගාරය සහ ක්‍රීඩකයන්ගේ නේවාසිකාගාරය ලබා දී තිබේ.
Read Moreදකුණු කොරියාවේ කොවිඩ් 19 ආසාදනය වූ 96 හැවිරිදි කාන්තාවක් එයින් සුව ලබා ඇති අතර මේ දක්වා දකුණු කොරියාවේදී කොවිඩ් ආසාදනය වීමෙන් සුවය ලැබු වියපත්ම පුද්ගලයා ඇය වෙයි.
Read Moreඅපනයන ඛනිජ නිශ්පාදන සැකසීමේදී එම කර්මාන්ත ශාලා අදාළ ප්‍රදේශවල පොලිසිය දැනුවත් කර, ඔවුන්ගේ අනුදැනුම යටතේ ඒවා සිදු කළ යුතු බවට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යාංශය දැනුම් දෙයි.
Read Moreලොකයේ මේ දක්වා කොවිඩ් 19 ආසාදනය වී ඇති සංඛ්‍යාව 472076කි.එයින් පුද්ගලයන් 114 870ක් සුවය ලබා තිබේ.
Read Moreකටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයන් විශාල පිරිසක් දැනට පවතින තත්වය යටතේ, ඔවුන් සේවය කළ කර්මාන්තශාලාවල තවදුරටත් සේවය කිරීමට නොහැකි වී ඇති අතර මෙන්ම ඔවුන්ගේ නිවෙස් වෙත යාමට ද නොහැකිව නේවාසිකාගාර වල කොටු වී සිටී.
Read More