saravita-anim2

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

infographics - timelapse 4934 hours ago

LATEST

බේරුවල අවුරුදු 16ක සිසුවියක් කොවිඩ් මාරයාට බිලි

calendar_today 2021 සැප් 10 - 23:19 remove_red_eye - 871  

බේරුවල පොලිස් බල ප්‍රදේශයේ වයස අවුරුදු 16ක සිසුවියක් අද (10දා) කෝවිඩ් 19 ආසාදිත ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 804 දෙනෙකු හදුනාගෙන තිබේ.

Read More

සන්ෆලවර් සංගීත කණ්ඩායමේ නායක නීලි වර්ණකුලසූරිය මහතාටද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ. ඒ අනුව ඔහු ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් වී ඇති බව වාර්තා වෙයි.

Read More

ඊයේ (09) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍131 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 20 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 110 දෙනෙකු අයත්.

Read More

අද (10) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 2,028 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ප්රකතිකාර ගත් 1,512 දෙනෙකු අද (10) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්යව අමාත්යාංිශය පවසයි. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්යාරව 409,628ක් දක්වා ඉහළගොස් තිබේ.

Read More

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට කොවිඩ් 19 ආසාදනය වී තිබෙ. ඒ අනුව ප්‍රතිකාර සඳහා ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී තිබේ.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 21 අළුයම 4.00 දක්වා .... ආර්ථික මධ්‍යස්ථාන අඛණ්ඩව විවෘතව තැබීමට පියවර ... පාසල් ඇරඹීම කෙරෙහි විශේෂ අවධානය ... රට විවෘත කිරීමෙන් පසු අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග සෞඛ්‍ය නිර්දේශ මත...

Read More

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 120,000ක් ලබන සතියේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

Read More

දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන සැප්තැම්බර් 21 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක පවසා සිටියි.

Read More

ශ්‍රී ලංකාවේ මේ වන විට වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගෙන් සියයට 95.8කටම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනයවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කළ නවතම පරික්ෂණයක්න අනාවරණය වී තිබේ.

Read More

අද (09) තවත් කොරෝනා ආසාදිතයන් 910 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,856ක්.

Read More

මෙරට රෝහල්හි පසුගිය සති කිහිපයට සාපේක්ෂව මේ වන විට ඔක්සිජන් භාවිතය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.

Read More

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී තවත් කොවිඩ් මරණ 175ක් වාර්තා වී තිබේ. මේ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10864ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනව වූ 1,946 දෙනෙකු අද (09) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් - 19 වෛරසය වැලදී ප්‍රතිකාර ගත් පුද්ගලයින් 18,147 දෙනෙකු අද (09) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කෝවිඩ් 19 පැතිර යාමත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ - බදුල්ල අතර දුම්රිය ධාවනයද නවතා දමා දැනට මාස පහකට ආසන්න කාලයක් ගතව තිබේ.

Read More

මගේ පියා වන නුවන් ගුණවර්ධන, මම සහ මාගෙ මව යන අප පවුලේ සියළු දෙනා අද දින සිදුකල PCR පරීක්ෂණ වලදී COVID 19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගන්නා ලදි. ඉතින් මේ කාලය තුළ අප හා ගැටුණු අයෙක් වේ නම් තම නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. මාගේ පියා මේ වන විට රෝහල් ගත වී ප්‍රතිකාර ලබන අතර අප ද ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව කනගාටුවෙන් දන්වමි.

Read More

ඊයේ (07) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍185 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 44 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 140 දෙනෙකු අයත්.

Read More

අද (08) තවත් කොරෝනා ආසාදිතයන් 648 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,917ක්.

Read More

අද (08) දැන​ට කොරෝනා ආසාදිතයන් 2,269ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

මීටර් 300 ක් පමණ දුරක සිට දුරස්ථ පාලකයකින් ක්‍රියාකරවා කොවිඩ් රෝගින්ට බෙහෙත්,ආහාර ලබාදීම මෙන්ම රෝගීන් සමග අදහස් හුවමාරු කරගත හැකි බව කියන ටෙඩී රොබෝවරයෙකු අද (08) පානදුර මූලික රෝහලට පරිත්‍යාග කිරීම සිදුකරන ලදී .

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබූ 1,691 දෙනෙකු අද (08) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේදී එන්නත් 429815ක් ලබාදී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. මේ අතරින් ලක්ෂ 4කට වැඩි පිරිසකට ලබාදී ඇත්තේ චීනයේ නිශ්පාදිත සයිනොෆාම් එන්නතයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,137 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ඊයේ (06) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍184 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් 4 දෙනෙකු, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 46 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 134 දෙනෙකු අයත්.

Read More

දින දෙකකට පෙර මරණයට පත්වු පියා රහසේම භුමිදානය කරලා

Read More

අද (06) දැන​ට කොරෝනා ආසාදිතයන් 1,823 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

අද දිනයේ ආසාදිතයින් 1769ක් සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබේ.

Read More

කොවිඩ් මරණ සංඛ්‍යාව සෑහීමකට පත්වන ලෙස අඩුවීමක් සිදුවී නොමැති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කර සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.