කොවිඩ් 19 රෝගීන්ට ප්‍රිතිකාර කිරිම සඳහා වෙන්කර ඇති වැලිකන්ද මූලික රෝහලේ සියලුම වියදම් තමන් භාර ගන්නා බව ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන, අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
කෝවිඩ් - 19 වෛරසය ආසාධිත වූ පුද්ගලයින් සංඛ්‍යාව 113 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් ශ්‍රී ලංකාවේ පළමු රෝගියා මියගොස් තිබේ.
Read Moreකොරෝනා ආසාධිතයකු බවට මේ වන විට හඳුනාගෙන ඇති පුත්තලම කඩුමයන්කුලම් විදියේ තැනැත්තා පදිංචි නිවසේ පිරිස හා මොහු සමග සම්බන්ධතා පැවැත්වූ නිවාස දෙකක පිරිස දින 14 ක නිරෝධායන කටයුතු වල යෙදවීමට සෞඛ්‍ය අංශ අද (28දා) කටයුතු කෙරුණී.
Read Moreරජයේ සායනික රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගින් වෙනුවෙන් ඔවුන්ගේ බෙහෙත් වට්ටෝරු මධ්‍යම තැපැල් හුවමාරුව හරහා නිවසටම ලබා දිමේ පියවරයන් ඉදිරියේදි ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
Read Moreරාජ්‍ය සේවකයින් සඳහා වාර්ෂික උත්සව අත්තිකාරම් දිමනාව ලබා දිමටත් , සමෘද්ධි පවුල් විසි තුන් ලක්ෂයකට මුලික දිමනාවක් වශයෙන් රුපියල් 5000 දිමනාවක්ද අබාධිත දිමනාව නොලබන , පොරෝත්තු ලේඛණයේ සිටින අබාධිත අයටද අදාළ දිමනාව ලබා දිමටත් ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ අනුමැතිය හිමිවි තිබේ.
Read Moreකොවිඩ් ආසාදිතයෙකු වාර්තා වීම හේතුවෙන් මේ වන විට දැඩිව ආරක්ෂක අංශ අධීක්ෂණය යටතේ පසුවන අටලුගම ප්‍රදේශයේ කළ සංචාරයකි.
Read Moreකොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබදව තොරතුරු ප්‍රචාරය විමේදි රජයෙන් ලබදෙන විශ්වාසදායි ප්‍රවෘත්ති වලින් පමණක් තොරතුරු ලබා ගන්නා ලෙස පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
Read Moreකොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තියත් සමග මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය වී ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් නිෂ්පාදනය සඳහා නව ඉංජිනේරුමය තාක්ෂණ උපකරණ නිපදවීමේ ප්‍රමුඛතම සමාගමක් වන මීගමුව රෙක්ස් මැෂිනරීස් පුද්ගලික ආයතනය ඉදිරිපත්ව සිටියි.
Read Moreපුත්තලම මුලික රෝහලින් කුරුණැගල යැවු රෝගින් දෙදෙනාගෙන් මුස්ලිම් ජාතිකයා කොරෝනා අසාදිතයකු බවත් යුද හමුදා නිලධාරියා ආසාදිතයකු නොවන බව වෛද්‍ය පර්යේෂණ වලින් සනාථ කර ඇති බව පුත්තලම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා පවසයි .
Read Moreඅද දිනය තුළ මේ වන විට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූවන් සිව් දෙනෙකු තහවුර කර ගෙන ඇත බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සඳහන් කළේය.
Read MoreCOVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් කෝටියක මුදලක් නිලංග දෑල මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිරිනැමීම සිදු කෙරිණ.
Read Moreඅද උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 තුළදී පමණක් ඇදිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1,167 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට පොලිස් මූලස්ථානය නිවේදනය කළේය. එම කාල සීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 260 කි.
Read Moreඅද පස්වරු 2.30 වන විට ශ්‍රී ලංකාවේ තහවුරු කළ කොවිඩ් 19 රෝගීන්ගේ සංඛ්‍යාව 109ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක හදිසි තත්ත්ව මත පොදු ජනතාවට මුහුණ පෑමට සිදුව ඇති අනපේක්ෂිත අවස්ථාවන් පිළිබඳව කටයුතු කිරීමේදී සම්බන්ධීකරණය සහාය සැලසීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ කඩිනම් දුක්ගැනවිලි සහන යාන්ත්‍රණයක් ක්‍රියාවට නංවා තිබේ.
Read Moreඅත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම මෙහෙයවීම සම්බන්ධීකරණය හා පසුවිපරම් පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය අරලිය ගහ මන්දිරයේ ස්ථාපිත කර ඇත.
Read Moreසෙනසුරාදා වන විට දකුණු කොරියාවේ කොවිඩ් 19 වයිරස් ආසාදිත රෝගීන් 4,800 කට වැඩි ප්‍රමාණයක් සුවය ලබා ඇති බව දකුණු කෙරියාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථායන පවසයි.
Read Moreකොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය දක්වමින් රට පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙයි
Read Moreආර්ථික අගහිග කම් මත මුඛ ආවරණ ලබා ගැනිමට නොහැකි වැලිකන්ද ප‍්‍රදේශයේ පවුල් 1500 කට පමණ අවශ්‍ය මුඛ ආවරණ මසා නිවෙස් වලටම ගොස් ලබා දිමේ වැඩ සටහනක් 28 වෙනිදා දහවල් පොළොන්නරුව වැලිකන්ද සිවිල් ආරක්ෂක බලකා මුලස්ථානය මගින් ආරම්භ කර ඇත.
Read Moreඒ අනුව මෙතෙක් ශ්‍රී ලකාවේ සුවය ලැබූ සම්පූර්ණ රෝගීන්ගේ සංඛ්‍යාව 9කි.
Read Moreඇදිරි නීතිය පනවා තිබෙන සමයේ බදුල්ල නගරයේ ආරක්ෂාව තරකිරීම සඳහා අද (28දා) නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව යුදහමුදා නිලධාරීන්ද රාජකාරියේ යෙදවූ බව ඌව පළාත භාර නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ.කරවිට මහතා පැවසීය .
Read Moreඩුබායි හි දින 2 ක් ගත කර ඉකුත් 19 වෙනි දින මෙරටට පැමිණ තිබූ එම පුද්ගලයා දින 6 ක කාලයක් තිස්සේ අටුලුගම ප්‍රදේශයේ සැරි සරා පුද්ගලයන් රැසක් ඇසුරු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි සෞබය කාර්‍යලය කියයි .
Read Moreපුත්තලම තබ්බෝව යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටි කොප්‍රල්වරයකු හා ඉන්දුනිසියා සංචාරයක නිරත වු අයකු කොරෝනා රෝග ලක්ෂණ මතු කිරිමත් සමග ආරක්ෂීතව පුත්තලම මුලික රෝහලින් කුරුණැගල ශීක්ෂණ රෝහල වෙත යැවිමට කටයුතු කල බව රෝහල් ආරංචි මාර්ග පවසයි .
Read Moreකොරෝනා (Covid-19) ව්‍යසනය සම්බන්ධව සැහැල්ලුවෙන් නොසිතන ලෙස ද එය ලොවපුරා මාරාන්තික වසංගතයක් ලෙස ඉතා වේගයෙන් පැතිරයන බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
Read Moreඑලවළු, පළතුරු සහ පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය මැනින් වෙළෙඳපොළ ඇතුළු සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන වාහන සඳහා අවශ්‍ය අවසර ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත අද (28දා) උපදෙස් ලබා දුන්නේය.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග අලෙවි කිරීම සඳහා පාලන මිලක් පනවා තිබුණද අද දිනයේදී පාලන මිලට වඩා විශාල වශයෙන් එළවළු මිළ පහත වැටී තිබුණු බව ව්‍යාපාරිකයො පෙන්වා දෙති.
Read Moreදින 14ක කාලයක් නිරෝධායනයට ලක්වූ 139 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මඩකලපුරව පූනානි හා වැලිකන්ද කන්දකාඩු යන නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටත්ව ගියේය.
Read More‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන විෂබීජහරණ වැඩසටහනක් ඊයේ ( 27) දින කොළඹ, මැනිං පොදු වෙළඳපොළ පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදි.
Read Moreවී වගාවට අමතර ධාන්‍ය බෝග වගාවට ද යොමුවන ලෙස ගොවීන්ගේන් ඉල්ලා සිටින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read Moreදකුණු පළාතේ වැඩිහිටි නිවාස සඳහා අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ඉදිරි සති දෙක සඳහා ගබඩා කරගන්නා ලෙස සමාජ සේවා නිලධාරින්ට උපදෙස් ලබා දි ඇති බව දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් මහේෂ් කරුණානායක මහතා පවසයි.
Read More