නිදහස් වෙළද කළාප සේවක සේවිකාවන්ගේ මාර්තු මස වැටුප කඩිනමින් ලබා දෙන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාළ අංශ වලින් ඉල්ලයි.
අද(30) උදැසන 6 සිට අද දහවල් 12.30 දක්වා වූ පැය 06ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 75ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 35ක් පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය විසින් නිවේදනය කළ අතර මෙතෙක් පොලිස් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 6925ක් වන අතර පොලිස් භාරයට ගෙන තිබූ සමස්ත වාහන සංඛ්‍යාව 1678ක් දක්වා ඉහළ යයි.
Read Moreරට තුල පැතිරයන කොරෝනා වසංගතය මැඩලීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය දී සඳහා රජයේ සේවයේ නියුතු විධායක නිලධාරින් සිය දිනක වැටුප සෞඛ්‍ය හා කෝවිඞ් 19 සමාජ ආරක්‍ෂණ අරමුදලට පරිත්‍යාග කිරිමට රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කරයි.
Read Moreශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටි භූතාන ජාතික සිසුන් 86 දෙනෙකු රැගෙන යෑම සදහා එරට සිට විශේෂ ගුවන් යානයක් අද (30) දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
Read Moreචීනයේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින්, එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පරිත්‍යාග කරන ලද වෛද්‍ය අධාර තොගයක්, ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි චීනයේ ෂැංහයි නුවර සිට ඊයේ (28දා) සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.
Read Moreකොරොනා වසංගතය ලෝකය පුරා පැතිරිමත් සමග බිඳ වැටෙමින් තිබු ජනතාවගේ අපේක්ෂාවන්ට අලුත් බලාපොරොත්තුවක් එක් කරමින් ඉතාලියේ ජෙනොවා පළාතෙ කොරොනා රෝගය වැළඳුනු වයස අවුරුදු 102 කාන්තාවක් ඊයේ (29) සුවය ලබා රෝහළෙන් පිටව ගොස් තිබේ.
Read Moreයුදහමුදාවේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට ජනාධිපතිතුමන් විසින් නිදහස ලබා දීම දැඩි කනගාටුවට කරුණක් බවට දෙමළ ජාතික සන්ධානයේ ඉලංගගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා පැවසුවේය.
Read Moreලොව පුරා කොවිඩ් ආසාදිතයන් 723700ක් දක්වා වර්ධනය වී ඇති අතර ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 34018ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකොරෝනා වයිරස් අවදානම හේතුවෙන් දින ගණනාවක් යාපනය දිස්ත්‍රීක්කයට නොකඩවා ඇඳිරිනීතිය පැනවීමත් උතුරේ සෙසු දිස්ත්‍රීක්කයන් වෙතට කඩින්කඩ ඇඳිරිනීතිය පැනවීමත් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සලසන ලෙසට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා ඉල්ලා සිටියි.
Read Moreලැබෙන සියලු දත්ත විශ්ලේෂණය කොට ඇඳිරි නීතිය පැනවීම, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ප්‍රදේශ තෝරා ගැනීම සහ හුදකලා ප්‍රදේශ නම් කිරීම තීරණය කරනු ලබන්නේ රජයේ ඉහළම මට්ටමින් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ කෙරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 120 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
Read Moreආරච්චිකට්ටුව පොලිස් වසමේ සින්නකරුකුපනේ ප්‍රදේශයේ නාවුක හමුදා නිලධාරින් කණ්ඩායම් විසින් මුර සංචාරයේ යෙදි සිටියදි ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු ඔවුන්ගේ රාජකාරියට බාධා කිරිම නිසා එම ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඇඳිරි නීතිය ඉවත් කළ ද අද (30) මහියංගණ නගරය හා ගිරාදුරුකෝට්ටේ නගරයේ සියලු කඩසාප්පු වසා දැමීමට පියවර ගත් බව මහියංගණ ප්‍රාදේශිය ලේකම් සංජය ප්‍රසාද් වීරසිංහ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය සමගින් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතින් විශේෂ භාරයක් අප්‍රේල් මස තුන්වැනිදා රාගමදී සිදු කිරීමට නියමිතය.
Read Moreනව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් ගාල්ල අධිකරණ සංකීර්ණය විෂබීජහරණය කරණු ලැබිය.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පැය 24 පුරාම විවෘත කර තිබෙන අතර එළවළු අලෙවි නොවි විශාල වශයෙන් ගොඩගැසී ඇති බව ගොවීන් සහ ව්‍යාපාරිකයෝ පවසති.
Read Moreඒ අනුව කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලද සදුදා , බ්‍රහස්පතින්දා ,මහ සිකුරාදා, ආලේලූයියා සෙනසුරාදා සහ පාස්කු ඉරිදා දිනවල දිව්‍ය පූජා ඇතුළු පාස්කු දේව මෙහෙයන්ද අවලංගු කර ඇත.
Read Moreදැනට ප්‍රංශයේ අභිරූපණ කලාව හදාරන ක්‍රිෂාන්ත ජයබාහුට ලංකාවට ආපු ගමන් සිද්ධවුණේ මඩකලපුවේ පිහිටි ෂරියා විශ්වවිද්‍යාලයීය නිරෝධායන වෙන්න.
Read Moreශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ඉරිදා (මාර්තු 29) හෝමගම මූලික රෝහලට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා පුද්ගලික ආරක්ෂක උපකරණ මිලදී ගැනීම සඳහා මූල්‍යමය ප්‍රදානයක් ලබා දුන්නේය.
Read More(LONG READS) වැඩිහිටියන් වන අපත් මේ මොහොතේ ආතතියට පත්ව ඇති බැවින්, දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ යෑම සිදුවන්නට ඇති ඉඩකඩ වැඩිය.
Read Moreචීන රජය, හුවාවේ සමාගම, චයිනා මර්චන්ට් පොට් සමාගම මෙම පරිත්‍යාග කර තිබේ.
Read Moreපවත්නා තත්ත්වයන් සැලකිල්ලට ගෙන දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට සේවය සඳහා වාර්තා කර ඇති උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ පුහුණු කටයුතු ඇරඹීම සැලකිල්ලට ගෙන මැයි මාසය දක්වා ප්‍රමාද කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreහෙට(30) දිනයේ ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඇති සියලු වෙළඳ සැල් විවෘත කර තබන මෙන් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂ ඉල්ලීමක් කරයි.
Read Moreකෝවිඩ් - 19 වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreඅද දිනයේදී රෝහලෙන් පිටව ගිය ආසාදිතයන් දෙදෙනාත් සමඟින් ආසාදිතයන් 11 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
Read Moreකර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් අනුව කොවිඩ්-19 වෛරසයට ලක්වන රෝගීන් සඳහා අත්‍යවශ්‍ය වෙන්ටිලේටර් සහ වෙනත් වෛද්‍ය උපකරණ නිෂ්පාදනයට සූදානම් පිරිස වෙත අවශ්‍ය පහසුකම් සැලසීමට හැකි බව කාර්මික සංවර්ධන මණ්ඩලය සභාපති උපසේන දිසානායක මහතා පවසයි.
Read Moreමොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයෙන් කෝවිඩ් 19 රෝගියෙකු අද දිනයේ වාර්තා වුවත් එම ප්‍රදේශයට ප්‍රවේශ වීම අඩාල කරන්නට තරම් අර්බුදයක් ඇතිවී නොමැති බව මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා “අදට” පැවසුවේය.
Read Moreබිරිඳ සහ ස්වාමියා දෙදෙනාම අත්‍යාවශ්‍ය සේවාවල රාජකාරියේ නියුතු වී ඇති පවුල් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ අවධානය යොමු කරන ලෙසත්, ඒ සඳහා විසඳුමක් ලබාදීමට කටයුතු කරන ලෙසත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය කොරෝනා මර්දන කාර්ය සාධක බලකායෙන් ඉල්ලා සිටියි.
Read Moreනව කෙරෝනා වෛරසය තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙලට උරදෙමින් ශ්‍රී නාවික හමුදාව ඊයේ ( 28) දින මන්නාරම, මුලන්කාවිල් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුරේ සහ ඔලුවිල් වරාය පරිශ්‍රයේ නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කරන ලදි.
Read Moreඅද (29.03.2020) දින පැවැති අත්‍යවශ්‍ය සේවා ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායේ රැස්වීමේ දී විශ්‍රාමික වැටුප් ගෙවීම පිළිබඳව මෙම තීරණ ගනු ලැබීණි.
Read More