මහ බැංකු අධිපතිධුරය භාර ගැනීම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරාධනාවක් කළ බවත් එය එක සිතින් භාර ගත් බවත් අද දිනයේදී සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත් වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවැසී්‍ය.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,483 දෙනෙකු අද (13) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඅද (12) තවත් කොරෝනා ආසාදිතයන් 619 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,641 ක්.
Read Moreඊයේ (11) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 144 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට එක් පුද්ගලයෙක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 21 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 122 දෙනෙකු අයත්.
Read Moreඅද (12) තවත් කොරෝනා ආසාදිතයන් 2,022 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreඅද (12) කොවිඩ් ආසාදිතව සිටි 1,579 ක් සුවය ලබා තිබෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කර සිටියි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 412,812 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුව ද මේ වන විට රබර් සහ රබර් නිෂ්පාදන, ඉංජිනේරු නිෂ්පාදන අපේක්ෂිත ඉලක්කයන් සාර්ථකව ළඟා කරගෙන ඇති අතර අනෙක් අංශයන් ද කාර්ය සාධන මට්ටමට සමීප ව පවතී. අපනයන ඉපැයීම් 2021 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාල කාලපරිච්ඡේදය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 7886 ක මට්ටමකට වර්ධනයට වූ අතර එය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂ්ව 22.4% ක ඉහළ යාමකි.
Read Moreලෝකයේ ප්‍රථම වතාවට මාස 6 ක ළමුන් සඳහා ලබා ගත හැකි COVID-19 එන්නත් සඳහා වන තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම් දකුණු අප්‍රිකාවේදී ආරම්භ කර ඇති බව චීන ඖෂධ සමාගමක් වන සිනෝවාක් සහ දකුණු අප්‍රිකාව පදනම් කරගත් නියුමොලක්ස් සමූහය සිකුරාදා නිවේදනය කළේය.
Read Moreඊයේ (10) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 157 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට පුද්ගලයින් 4ක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 23ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 130 දෙනෙකු අයත්.
Read Moreඅද (11) දැනට කොරෝනා ආසාදිතයන් 1,882 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreමෙරට කොරෝනා වෛරස් ආසාධිතයින් අතුරින් තවත් 1,605 ක් සුවය ලබා තිබෙනවා.
Read Moreබේරුවල පොලිස් බල ප්‍රදේශයේ වයස අවුරුදු 16ක සිසුවියක් අද (10දා) කෝවිඩ් 19 ආසාදිත ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
Read Moreමෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 804 දෙනෙකු හදුනාගෙන තිබේ.
Read Moreසන්ෆලවර් සංගීත කණ්ඩායමේ නායක නීලි වර්ණකුලසූරිය මහතාටද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ. ඒ අනුව ඔහු ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් වී ඇති බව වාර්තා වෙයි.
Read Moreඊයේ (09) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 131 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 20 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 110 දෙනෙකු අයත්.
Read Moreඅද (10) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 2,028 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ප්රකතිකාර ගත් 1,512 දෙනෙකු අද (10) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්යව අමාත්යාංිශය පවසයි. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්යාරව 409,628ක් දක්වා ඉහළගොස් තිබේ.
Read Moreඅමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට කොවිඩ් 19 ආසාදනය වී තිබෙ. ඒ අනුව ප්‍රතිකාර සඳහා ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී තිබේ.
Read Moreනිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 21 අළුයම 4.00 දක්වා .... ආර්ථික මධ්‍යස්ථාන අඛණ්ඩව විවෘතව තැබීමට පියවර ... පාසල් ඇරඹීම කෙරෙහි විශේෂ අවධානය ... රට විවෘත කිරීමෙන් පසු අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග සෞඛ්‍ය නිර්දේශ මත...
Read Moreරුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 120,000ක් ලබන සතියේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
Read Moreදැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන සැප්තැම්බර් 21 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක පවසා සිටියි.
Read Moreශ්‍රී ලංකාවේ මේ වන විට වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගෙන් සියයට 95.8කටම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනයවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කළ නවතම පරික්ෂණයක්න අනාවරණය වී තිබේ.
Read Moreඅද (09) තවත් කොරෝනා ආසාදිතයන් 910 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,856ක්.
Read Moreමෙරට රෝහල්හි පසුගිය සති කිහිපයට සාපේක්ෂව මේ වන විට ඔක්සිජන් භාවිතය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.
Read Moreශ්‍රී ලංකාවෙන් අද දිනයේදී තවත් කොවිඩ් මරණ 175ක් වාර්තා වී තිබේ. මේ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10864ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනව වූ 1,946 දෙනෙකු අද (09) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් - 19 වෛරසය වැලදී ප්‍රතිකාර ගත් පුද්ගලයින් 18,147 දෙනෙකු අද (09) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreකෝවිඩ් 19 පැතිර යාමත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ - බදුල්ල අතර දුම්රිය ධාවනයද නවතා දමා දැනට මාස පහකට ආසන්න කාලයක් ගතව තිබේ.
Read Moreමගේ පියා වන නුවන් ගුණවර්ධන, මම සහ මාගෙ මව යන අප පවුලේ සියළු දෙනා අද දින සිදුකල PCR පරීක්ෂණ වලදී COVID 19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගන්නා ලදි. ඉතින් මේ කාලය තුළ අප හා ගැටුණු අයෙක් වේ නම් තම නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. මාගේ පියා මේ වන විට රෝහල් ගත වී ප්‍රතිකාර ලබන අතර අප ද ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව කනගාටුවෙන් දන්වමි.
Read Moreඊයේ (07) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 185 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 44 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 140 දෙනෙකු අයත්.
Read More