කොවිඩ් 19 වෛරසය ආසාදනය විමෙන් ඊයේ (01) මියගිය පුද්ගලයා ඇසුරු කළ 300 දෙනෙකු නිරෝධායනය සඳහා අද යොමුකර තිබේ.
නාවික හමුදාව විසින් අද (02) නෙවිල් ප්‍රනාන්දු රෝහලෙහි කොරෝනා ආසාදිතයැයි සැක කරන පුද්ගලයින්ගේ ඛේඨ හා රුධිර සාම්පල පරීක්‍ෂා කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා ස්ථානයක් සකස් කිරීම සහ රෝහලේ වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන ගැබිණි මවුවරුන් සිටින ඒකකයේ කැමරා පද්ධතියක් (CCTV System) සවි කිරීම ආරම්භ කරන ලදි.
Read Moreකොරෝනා වෛරසය අසාදිත තහවුරු කරන ලද රෝගින් ගණන 150ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළේය.
Read Moreකොළඹට එළවලු ප්‍රවාහනය කරනු ලබන ලොරි රථවලින් නුවරඑළිය දිස්ත්‍රික්කයට කොවිඩ් 19 වෛරස් රෝගවාහකය පැමිණීමේ දැඩි අවධානමක් ඉදිරි සති කීපයේදී මතුවිය හැකි බව තලවකැලේ- ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා පැවැසීය.
Read Moreකැළණි ගඟේ ජලයේ ගුණාත්මක බව ඉහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදු කරන ලද පරීක්ෂණ අනුව තහවුරු වී තිබේ.
Read Moreකොරෝනා වෛරසය පැතිරීයාමේ අධිඅවධානම් කලාප ලෙස නම් කොට ඇති ප්‍රදේශවලින් පැමිණ තලවකැලේ, හේමචන්ද්‍ර මාවතේ සැඟව සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද (02) ඔවුන් රැඳී සිටි නිවාසයේම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නා ලදි.
Read Moreකොරෝනා වසංගතය හේතුවෙන් ලොව බිහි වූ විශිෂ්ට කලාකරුවන් කිහිපදෙනෙකුද මේ වන විට අප අතරින් වියෝ වී තිබේ. මේ ඔවුන් පිළිබඳවයි.
Read Moreකොවිඩ්-19 වෛරසය (කොරෝනා වෛරසය) හේතුවෙන් විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය අවලංගු කිරීමට විම්බල්ඩන් තරග සංවිදායකයෝ ඊයේ (01දා) පියවර ගත්හ. දෙවන ලෝක යුද්ධයෙන් පසු විම්බල්ඩන් ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලියක් අවලංගු වූයේ ප්‍රථම වරටයි. ඒ අනුව එළැඹෙන ජූලි මස මැද වන තෙක් විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය නොපැවැත්වීමට තරග සංවිධායකයින් පියවර ගෙන ඇත.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය හා ලෝකයේ පිළිගත් සම්මතයන්ට අනුව එකී බලධාරීන් විසින් කියන දේ මිසක් අපිට අවශ්‍ය දේ කරන්න පුළුවන් කමක් නෑ.
Read Moreකොරෝනා වසංගතය පැතිරීයාම පරීක්ෂා කිරීමට අදාළ පරීක්ෂණ උපකරණ හැකි තරම් ගෙන්වන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.
Read Moreශ්‍රී ලංකන් සේවකයන් සඳහා සියයට 2.5 ක සිට සියයට 25 දක්වා මාස තුනක කාලයක් සඳහා අනිවාර්ය වැටුප් අඩු කිරිමක් පැනවීමට ශ්‍රී ලන්කන් සමාගම තීරණය කර තිබේ.
Read Moreකොරෝනා වසංගතය පැතිරයාමේ අධි අවදානමක් පවතින දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇති කොළඹ, කළුතර හා ගම්පහ යන බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක හා වතුකරයේ ජනතාව ජීවත් වන ප්‍රදේශයන් හි ජීවත් වන ජනතාවගේ ගැටලු සොයා බලා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන තිබේ.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 251 දෙනෙකු මේ වන විට දිවයිනේ රෝහල් 28ක වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
Read Moreකොරෝනා වෛරසය මැඩපැවැත්වීම සදහා ගත යුතු ක්‍රමවේද, යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීම සදහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඊයේ (01) දින සවස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මුණ ගැසුනි.
Read More“ඉදිරි සති දෙක ඉතාමත්ම භායානක ඉමකට පැමිණ ඇති බව වෛද්‍ය විශේෂඥයින්ගේ මතයයි.”
Read Moreකිලිනොච්චිය කනගපුරම් හි ඇඳිරිනීතිය අවස්ථාවේ සමග රහසිගතව මත්පැන් අලෙවි කළ ස්ථානයක් කිලිනොච්චිය පොලීසිය හා සුරාබදු නිලධාරීන් විසින් මුද්‍රා තැබීමට පියවර ගෙන ඇත.
Read Moreමඩකලපුව බන්ධනාගාරයේ රිමාන්ඩ් ගත කර සිටි රැදවියන් 181දෙනෙකු ඇප මත නිදහස් කළ බව මඩකලපුව බන්ධනාගාර අධ්කාරි එස්. එල්. විජේසේකර මහතා පැවසීය.
Read Moreකෝවිඩ් 19 වසංගතයට ගොදුරු වි පසුගිය පෙබරවරි 21 දා සිට ඉතාලියේ පූජකවරුන් 87 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
Read Moreකුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුපොත කැකුණගොල්ල ගම්මානයෙන් හමුවූ කොරෝනා වෛරසය ආසාධනය වූ කාන්තාවගේ පවුලේ සාමාජිකයින් සහ ඇය ඇසුරු කළ පවුල් කීපයක පුද්ගලයන් 16 දෙනෙකුට මේවනවිට ස්වයං නිරෝධායනයට ලක්වීමට උපදෙස් ලබාදී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ තවත් පුද්ගලයන් දෙදෙනෙක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
Read Moreකොවිඩ් 19 වසංගතයෙන් රටේ ආර්ථීකයට සිදුවන බලපෑම නිසා ඇගළුම් නිශ්පාදන ආයතන හා එහි සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කර ගැනීම සඳහා රජය නිසි පියවර ගෙන ඇති බව විදේශ සබධතා, නිපුනතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
Read Moreඅප්‍රේල් මාසයේදී විශ්‍රාම වැටුප් ලබාගන්නා විශ්‍රාම වැටුප් හිමියන්ගේ විශ්‍රාම වැටුප නිවසටම ගෙනැවිත් භාරදීමේ වැඩපිළිවෙළක් මේ වන විටත් තැපැල් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය ආරම්භ කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කරයි.
Read Moreනව කොරෝනා වයිරසයට එරෙහිව සටන් කරන රටවල් සහ කලාපවලට පුද්ගලික ආරක්ෂක උපකරණ ලබා දීමට චීනය දරන උත්සාහය තමන් පිළිගන්නා බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදාදා කියා සිටියේය.
Read Moreනව කොරෝනා වයිරසයට එරෙහිව භාවිත කළ හැකි එන්නත් දෙකක් පිළිබඳව ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයින් විසින් විද්‍යාගාර අත්හදා බැලීම්වල නිරත වෙමින් සිටියි.
Read Moreමේ වන විට ඇමෙරිකාවේ කොරෝනා ආසාදනය වී ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 216515ක් බවට පත්ව තිබේ.
Read Moreකොරෝනා අවදානම හේතුවෙන් විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් උතුරේ යුද හමුදාව විසින් නිරෝධායනය කිරීමේ ක්‍රියාවලියේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් පම්පමඩුව යුද හමුදා කඳවුරේදී නිරෝධායනය වීමෙන් පසුව අද (02) තුන්වන කණ්ඩායම වශයෙන් පුද්ගලයින් 45 දෙනෙකු සිය නිවෙස් වෙතට යාම සිදු විය.
Read Moreඅවම සෞඛය පහසුකම්වත් ලබා නොදීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කෝවිඩ් 19 රාජකාරි වලින් ඉවත්වන්නට තීරණය කර ඇති බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සෞඛය අමාත්‍යාංශයට දන්වා සිටියි.
Read Moreදකුණු පළාතේ පුද්ගලයින් 2600 දෙනෙකු පමණ මේ වනවිට ස්වයං නිරෝධායන ක්‍රියාවලිය අවසන් කොට ඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.
Read Moreගතවු පැය 24 ක කාලය තුළ එනම් ඊයේ (01) උදෑසන 6 සිට අද (02) උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1,015ක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreරට තුළ ගෙවතු 400,000 ක එළවලු වගාවන් ව්‍යාප්ත කිරිමට රජය තීරණය කර ඇති අතර ඒ සියලුම වගාවන් මෙ මස 10 වන විට ආරම්භ කල යුතු බව රජය දැනුම්දී තිබේ .
Read More