කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 1260 දෙනෙකු අද දිනයේ සුවය ලබා තිබේ.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 792ක් අද (17) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreතවත් කොරෝනා ආසාදිතයින් 1,278 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
Read Moreඊයේ (16) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 121 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 28 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 92 දෙනෙකු අයත්.
Read Moreමෙරට කොරෝනා වෛරස් ආසාදිතයින් අතුරින් තවත් 1,186 ක් සුවය ලබා තිබෙනවා.
Read Moreදැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝම්බර් මස 1 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක පවසා සිටියි.
Read Moreඅද (16) තවත් කොරෝනා ආසාදිතයන් 889 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,271 ක්.
Read Moreඊයේ (15) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 118 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 23 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 95 දෙනෙකු අයත්
Read Moreඅද (16) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 1,382ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,336 දෙනෙකු අද (16) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඑන්නත් දෙකම ලබා ගෙන ඇත්නම්, පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල වලින්ද ආසාදිතයෙකු නොවන්නේනම් ඔවුනට කඩිනමින් නිවෙස් කරා යාමට හැකි වන අතර මෙමගින් අනවශ්‍ය ලෙස කාලය හා මුදල් වැය වීමක් සිදු නොවේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 572 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
Read Moreඊයේ (14) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 132 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් තිදෙනෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 28 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 101 දෙනෙකු අයත්.
Read Moreමෙරට කොරෝනා වෛරස් ආසාදිතයින් අතුරින් තවත් 11,605 ක් සුවය ලබා තිබෙනවා.
Read Moreශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදියන් 2475ක් හඳුනාගෙන තිබේ. ඒ දෙවැනි වටයේදී තවත් රෝගීන් 847ක් වාර්තාවිමත් සමගිනි.
Read Moreඊයේ (13) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 136 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreතවත් කොරෝනා ආසාදිතයින් 1,628 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
Read Moreඑන්නත්කරණය කඩිනම් කළා. ඒ ක්‍රියාවලිය වගේම ජනතා සහභාගිත්වයත් එක්ක රෝගීන්ගේ හා මරණවල අඩුවීමක් දක්නට ලැබෙනවා. සති හතරක කාලය හොඳටම ප්‍රමාණවත්. රෝගීන් අඩුවුණා. ලබන සඳුදායින් පසුව රට වහයි කියලා මම හිතන්නේ නෑ. රට ක්‍රමානුකූලව විවෘත කරන්න රජය කටයුතු කරයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,354 දෙනෙකු අද (14) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඉතාමත් කඩිනමින් රට විවෘත කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බව ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවෙන් අද (13දා) දිනයේදී කොවිඩ් ආසාදිතයන් 2560ක් වාර්තා වී තිබේ. ඒ දෙවැනි වටයේදී තවත් ආසාදිතයන් 805ක් වාර්තා වීමත් සමගිනි.
Read Moreඊයේ (12) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 135 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 26 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 109 දෙනෙකු අයත්.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,755 දෙනෙකු අද (13) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමහ බැංකු අධිපතිධුරය භාර ගැනීම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරාධනාවක් කළ බවත් එය එක සිතින් භාර ගත් බවත් අද දිනයේදී සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත් වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවැසී්‍ය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,483 දෙනෙකු අද (13) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඅද (12) තවත් කොරෝනා ආසාදිතයන් 619 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,641 ක්.
Read Moreඊයේ (11) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 144 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට එක් පුද්ගලයෙක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 21 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 122 දෙනෙකු අයත්.
Read Moreඅද (12) තවත් කොරෝනා ආසාදිතයන් 2,022 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreඅද (12) කොවිඩ් ආසාදිතව සිටි 1,579 ක් සුවය ලබා තිබෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කර සිටියි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 412,812 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More