saravita-anim2

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

infographics - timelapse 4864 hours ago

LATEST

තවත් කොරෝනා ආසාදිතයන් 747ක්

calendar_today 2021 සැප් 26 - 17:47 remove_red_eye - 55  

අද (26) තවත් කොරෝනා ආසාදිතයන් 747 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

තවත් කොවිඩ් ආසාදිතයින් 843 දෙනෙකු සුවය ලබා තිබේ.

Read More

බීජිං (ෂින්හුවා)-චීනයේ ක්ලෝවර් ජෛව ඖෂධ නිෂ්පාදන සමාගම විසින් නිපදවන ලද නව කොවිඩ් -19 එන්නත COVID-19 ට එරෙහිව සියයට 67 ක් සහ ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව සියයට 79 ක් සාර්ථකත්වයක් පෙන්වන බව සායනික පරීක්‍ෂණයකදී ඔප්පු වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

Read More

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී සමස්ත කොවිඩ් ආසාදිතයන් 1159ක් වාර්තා වී තිබේ. මෙය සති කිහිපයකට පසුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අවම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වෙයි.

Read More

විශ්වවිද්‍යාල සිසුන් සඳහා මොඩර්නා කොවිඩ් මර්දන එන්නත ලබාදෙන බවට සඳහන් වීමත් සමග අද පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලට සිසුන් විශාල පිරිසක් පැමිණ සිටියහ.

Read More

අද (25) තවත් කොරෝනා ආසාදිතයන් 364 ක් වාර්තා වී ති​​බේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,146 ක් දක්වා ඉහල ගොස් ති​බේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 782 දෙනෙකු අද (25) දිනය තුළ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අවුරුදු 30 හා 59 අතර මරණ 22ක් හා අවුරුදු 60 හා ඊට වැඩි මරණ 57ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ.

Read More

කොවිඩ් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 997 දෙනෙකු අද දිනයේ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන ග්‍රාමසේවා වසම් තුනක පදිංචි අවු 20-29 අතර වයස් ඛාණ්ඩ වල පසුවන තරුණ තරුණියන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදිමඅද (25) දින හැටන් ෂැනන් දමිල මහා ජාතික පාසලේදි ආරම්භ කරනු ලැබීය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 409 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අද (24) තවත් කොරෝනා ආසාදිතයන් 923 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 82ක් තහවුරු කර තිබේ. මෙම මරණ ඊයේ (24දා) සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 61කඅ අවරුදු 60ට වැඩි අය වන අතර ඉතිරි මරණ 21 අවුරුදු 30 හා 59 අතර වෙයි.

Read More

විදෙස් සංචාරකයන් PCR පරීක්ෂණයට යොමු කිරීමෙන් පසුව කිසිදු රඳවා ගැනීමකින් තොරව ඔවුන් විසින් තෝරාගත් හෝටලය වෙත යොමු කිරීම සිදු කෙරේ. ශ්‍රි ලාංකිකයින් ඔවුන්ගේ නිවෙස්වලට යොමු කෙරෙන අතර පැය 02-03කට ආසන්න කාලයකදී නිකුත් කෙරෙන PCR පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව යම් අයෙක් කොවිඩ් ආසාධිතයෙකු බව තහවුරු වුවහොත් අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මගින් දැනුවත් කිරීම් සහ නිරෝධායන ක්‍රියාවලිය සදහා උපදෙස් නිකුත් කෙරෙන බව ද සඳහන් කෙරිණි.

Read More

කොවිඩ් -19 ආසාදනය වී ප්‍රතිකාර ගත් රෝගීන් 950ක් අද (24) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටදී සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 452,692ක් දක්වා ඉහළගොස් තිබේ.

Read More

පාසල් යළි විවෘත කළ යුතු ක්‍රමවේදය නිර්දේශ කරනු පිණිස කොවිඩ් 19 නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව තාක්ෂණික කමිටුවක් ස්ථාපනය කර ඇති බවත් කමිටුව ගන්නා තීරණ අනුව ඉදිරියේදී අදියර 04ක් යටතේ පාසල් යළි විවෘත කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

Read More

ළමුන් සඳහා වන එන්නත්කරණ වැඩපිළවෙල ඔක්තෝම්බර් අවසානය වන විට සිදු කර අවසන් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

විදේශ රැකියාවන්හි නිරතව ශ්‍රී ලංකාවට පැමිණෙන විගමනික ශ්‍රමිකයන්ට ගුවන් තොටුපොළේ සිදුකෙරෙන PCR පරීක්ෂණ සඳහා වැය වන මුදල් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ගෙවීමට කටයුතු කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මේ සම්බන්ධව අද අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 450 දෙනෙකු අද (23) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 72ක් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (22දා) තහවුරු කළ මරණ වෙයි.

Read More

අද (23) තවත් කොරෝනා ආසාදිතයන් 918 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

එන්නත්කරණය රෝහල් තුළ පමණක් සිදු කිරීමටත්, ෆයිසර් එන්නත පමණක් දරුවන්ට ලබාදීමටත් විශේෂඥ කමිටු අනුමැතිය හිමිව ඇති බව අනාවරණය කෙරිණ.

Read More

කොවිඩ් -19 ආසාදනය වී ප්‍රතිකාර ගත් රෝගීන් 16,720 දෙනෙකු අද (23) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කොවිඩ් 19 හේතුවෙන් වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මීට සති දෙකකට පමණ ඉහතදී ඔහුට කොවිඩ් රෝගය ආසාදනය වී තිබුණි. ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 443 දෙනෙකු හදුනා ගෙන තිබේ.

Read More

අද (22) තවත් කොරෝනා ආසාදිතයන් 878 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ඊයේ (21) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 92 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් දෙදෙනෙක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 19 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 71 දෙනෙකු අයත්.

Read More

කොවිඩ් ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලැබූ තවත් කොරෝනා ආසාදිතයින් 882 දෙනෙකු සුවය ලබා පිට ව ගොස් තිබේ.

Read More

සංචරණ සීමා සමයේ රජය පනවා ඇති සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් සහ මහජන පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ පොත් අලෙවිහල් විවෘත කර තැබීමට අවසර දෙන මෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්ත මහතා විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටී.

Read More

ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිල දී ගැනීම වෙනුවෙන් හා එන්නත් ලබාදීම වෙනුවෙන් ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණයක මුදලක් ලබාදීමට ලෝක බැංකුව එකඟ වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.