saravita-anim2

2025 ජනවාරි මස 09 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි මස 09 වන බ්‍රහස්පතින්දා

infographics - timelapse 7465 hours ago

LATEST

කොළඹ නගරයේ තෝරාගත් ප්‍ර දේශවල PCR පරීක්ෂණ

calendar_today 2020 මැයි 04 - 17:30 remove_red_eye - 262  

අද පස්වරුව (5.00) වන විටත් ආසාදිතයන් වාර්ත වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.

නිරෝධානය සඳහා යොමුකර සිටි බේරුවල පුද්ගලයින් 122ක් නිරෝධානය ක්‍රියාවලිය අවසන් කිරිමෙන් පසුව පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව නිවෙස් වෙත මුදා හළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

ඉදිරියේදී ඇඳිරි නීතිය යම් ආකාරයක ලිහිල් කිරීමක් කළ හොත් රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් ජනතාවගෙන් 50%ක දායකත්වයක් අවශ්‍ය පවත් ඇය සඳහන් කළාය.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් සංඛ්‍යාව 326ක් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

Read More

මදුරන්කුලිය අසාර් නගර් පිහිටි අරාබි පාසල් භූමියට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ උපදෙස් මත මුන්දලම පොලීසිය මගින් විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව පොලීසිය පවසයි.

Read More

2020 අප්‍රේල් මස 25 වන දින කොවිඩ් - 19 ආසාදිතයෙකු වශයෙන් හදුනා ගැනීමෙන් පසුව අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා පුද්ගලයා ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා ඊයේ ( 03) වන දින රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතාගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් රෝහලේ කටයුතු දැඩි අර්බූදකාරි තත්ත්වයකට පත්ව ඇති බැවින් වහාම ඔහු එම තනතුරෙන් ඉවත් කරන ලෙසත් එසේ ඉවත් නොකළහොත් හෙට (5) දිනයේ සිට රෝහලේ හදිසි සහ අත්‍යාවශ්‍ය සේවා හැර අනෙක් සියළුම ප්‍රතිකාර සේවා වලින් ඉවත් වීමට තීරණය කළ බවත් කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය අද පවත්වන ලද මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

Read More

කොරෝනා වෛරසය අසාදනය වී ඇතැයි තහවුරු වූ වැලිසර නාවික හමුදා කඳවුරේ රණවිරුවකු නිවාඩු ලබා නිවසට පැමිණෙමින් සිටියදී ඔහු තේ පානය කල බව කියන ඇල්පිටිය නගරයේ පිහිටි හෝටලයක් වසා දැමීමට පියවර ගත් බව ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය පවසයි.

Read More

ඇදිරි නීති බලපත්‍රයක් නොමැතිව ඊයේ (03) දින ප්‍රාදේශිය සභාවේ ලොරි රථයකින් ශ්‍රි පාදයේ පැමිණි අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති මුණිදාස ගමගේ මහතා ඇතුළු පිරිස මස්කෙළිය පොලීසිය විසින් ඊයේ (03) දින සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර ඇත.

Read More

කොවිඩ් 19 උවදුරින් ජීවිත බේරා ගැනීම වෙනුවෙන් තම ජීවිත පරදුවට තවා සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු වෙනත් සංවිධානවල නියෝජිතයින්, ත්‍රිවිධ හමුදාව හා පොලීස් රණවිරුවන් වෙනුවෙන් අද (04දා) රාත්‍රී 7.00ට පහනක් දල්වා ස්තූතිය ප්‍රකාශ කරන ලෙස යාපනයේ ශිවන් පදනව ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් ඉල්ලා සිටියි

Read More

මඩකලපුව නගරය හ වවූනතිවු ප්‍රදේශය යාකරන වලයිරවූ - වවූනතිවු මාර්ගයේ ගමන් ගන්නා සියලුම වාහන විෂබීජහරණ කරන බවට බලධාරින් පැවසිය.

Read More

Covd - 19 ව්‍යසනකාරී තත්ත්වය සම්බන්ධයෙන් රජය ගනු ලැබූ හා ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීම සහ ඔවුන්ගේ අදහස් විමසීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවනු ලැබූ හමුව මේ වන විට අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙයි.

Read More

හුංගම කළමැටිය ධීවර වරාය ආසන්නයේ මුහුදු තීරයේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් අද (04දා) සොයාගත් බව හුංගම පොලිසිය කියයි.

Read More

COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් මියගිය අමෙරිකානුවන් මේ වනවිට වියට්නාම යුද්ධයේදී එරටට අහිමි වූ ජීවිත ප්‍රමාණය ඉක්මවා දැන් බොහෝ දුරක් ගොසිනි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනුව මරණ සංඛ්‍යාව 100,000ට අඩුව තබා ගැනීම දැන් ඔවුන්ගේ ඉලක්කය වී ඇත.

Read More

බදුල්ල නගරයේ කිසිදු වෙළෙඳ සැලක් අද ,හෙට ,අනිද්දා (4,5,6) දිනවල වසා නොදමන බව බදුල්ල නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා අද (4) බදුල්ල මහ නගර සභාවේ පැවති විශේෂ සාකච්ඡාවකදී පැවසීය .

Read More

OVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් චීනය තුළ සිදුවුණු මරණ සංඛ්‍යාව එරට රජය විසින් වාර්තා කරන සංඛ්‍යාවට වඩා වැඩි බවට පළවන ආන්දෝලනාත්මක ප්‍රකාශ යළිත් වරක් අසත්‍ය බවට ඔප්පු වී ඇතැයි චීන මාධ්‍ය පවසයි.

Read More

ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලසීමාවේ දඹුල්ල නගරයට ඇතුළුවන සහ නගරයෙන් පිටවන සෑම වාහනයක්ම පුද්ගලයෙක්ම දැඩි පොලිස් පරීක්ෂාවට ලක්කිරීමට දඹුල්ල පොලිසිය 02 කටයුතු යොදා තිබිණි.

Read More

කොවිඩ් 19 ආසාදනය වී සුව වූ රෝගීන් සංඛ්‍යාව 184ක් දක්වා වැඩිවී තිබේ. කොවිඩ් යැයි තහවුරු වූ 527ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Read More

ලන්ඩන් නුවර ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින දෙවන සිසුන් කණ්ඩායම මෙරටට රැගෙන ඒම සදහා තවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 5/04 දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ලන්ඩන් බලා පිටත්ව ගියේය.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කරනු පිණිස හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් බව දැනුම් දෙනු ලැබේ.

Read More

රජයේ විශ්‍රාමිකයින් වෙනුවෙන් ලබාදෙන විශ්‍රාම වැටුප් හෙට (4) සිට ලබා දෙන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දි තිබේ.

Read More

(UPDATE) අද දිනය තුළ ශ්‍රී ලංකාවේ තෙවැනි කොවිඩ් ආසාදිතයාද හමුවී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත රෝගීන් ගණන 708ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

සෙනසුරාදා අවසන්වන විට ඇමෙරිකාවේ පමණක් රෝගීන් මිලියන 1.1 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 66,224 කි.

Read More

කෝවිඩ් 19 හේතුවෙන් ආදායම අහිමි වූ ජනතාවට රු. 5,000 බැගින් ලබාදීමට රුපියල් කෝටි 850ක් වැය කළ ආණ්ඩුව, එවැනි හතර ගුණයක් අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තුවට හදිසියේ ලබාදීමට කටයුතු කරමින් නැවතත් ’මෙගාඩීල්’ දැමීමට කටයුතු කරමින් සිටින බවත්, එම තත්ත්වයන් ප්‍රශ්න කිරීමට ලක්කෙරෙන හෙයින් පාර්ලිමේන්තුව කැඳවීමට ක්‍රියා නොකරන බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවසීය.

Read More

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් යටතේ අද (03) වන දින කුරුණැගල දිස්ත්‍රික්කයේ, කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිගන්නෑව හා කුඹුක්වැව යන ගම්මාන විෂබීජහරණය කිරීමට කටයුතු කරන ලදි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අරලිය ගහ මන්දිරයට කැඳවන ලද පාර්ලිමේන්තු රැස්වීම වර්ජනය කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ’අද’ට පැවසීය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටට සහ ජනතාවට සෙත් පතා ඊයේ (02දා) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස ආගමික වතාවත්හි නිරත විය.

Read More

හොරණ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පුද්ගලයන් 50කට ආසන්න පිරිසක් පීසීආර් පරීක්ෂණයකට භාජනය කළ බව කලුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක උදය රත්නායක මහතා පැවසීය.

Read More

පසුගිය 26 දිනයේ සිට ඊයේ (02දා) තෙක් සෑම දිනයකම පී.සී.ආර්. පරීක්ෂණ 1000 සීමාව ඉක්මවා සිදුකර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.