saravita-anim2

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

infographics - timelapse 4808 hours ago

LATEST

ආසාදිතයින් 447 දෙනෙකුට පුර්ණ සුවය

calendar_today 2021 ඔක් 09 - 16:12 remove_red_eye - 40  

කොවිඩ් ආසාදනය වු තවත් 447 දෙනෙකු පුර්ණ සුවය ලබා අද දිනයේ පිටව ගොස් තිබේ.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 218 දෙනෙකු අද (08) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ඊයේ (07) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 38 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

අද (08) තවත් කොරෝනා ආසාදිතයන් 528 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 421 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 134 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ඊයේ (06) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 44 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 638ක් මෙරටින් හමුවි තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 435 දෙනෙකු අද (07) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

අද (06) තවත් කොරෝනා ආසාදිතයන් 194 ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 776 ක් වෙයි.

Read More

ඊයේ (05) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 43 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 582 දෙනෙකු අද (06) දිනය තුළ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 475 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Read More

ශ්‍රී ලංකාවේ ගෘහස්ථ කොවිඩ් ප්‍රතිකාර වැඩපිළිවෙල සාර්ථකත්වයේ සංකේතයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය පෙන්වා දෙයි. එය ලෝකයටම ආදර්ශමත් වැඩපිළිවෙලක් ලෙස පෙන්වා දිය හැකි යැයිද ඒ මහත්මිය පැවසුවාය.

Read More

අද (05) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 219 ක් වාර්තා වී තිබේ.ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 782ක් වෙයි.

Read More

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනයට පාසල්, කාර්යාල, පොදු ස්ථාන හා වෙනත් ගොඩනැගිලි ආදිය විෂබිජහරණය කිරීම විද්‍යාත්මක පදනමක් නැත් ක්‍රියාවක් බවත් දැන් සිදුවන්නේ කාලය හා මුදල් නාස්තියක් බවත් වෛද්‍යවරු පවසති.

Read More

ඊයේ (04) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 40 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 04 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 36 දෙනෙකු අයත්.

Read More

අද (05) තවත් කොරෝනා ආසාදිතයන් 563 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 477 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 477,851 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අද (04) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 214 ක් වාර්තා වී ඇතඅ ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 786ක් වෙයි.

Read More

අද (04) දැනට කොරෝනා ආසාදිතයන් 572 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ඊයේ (03) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 43 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 18,076 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 258 දෙනෙකු හමුවි තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 542 දෙනෙකු අද (03) දිනය තුළ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ඊයේ (02) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 40 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 652 දෙනෙකු අද (03) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

අද (02) තවත් කොරෝනා ආසාදිතයන් 256 ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 855 ක් වනවා.

Read More

ඊයේ (02) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 55 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 15 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 38 දෙනෙකු අයත්.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 599 දෙනෙකු අද දිනයේ වාර්තා වි තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.