කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පිවිසීම සදහා නව මහා මාර්ගයක් අද (1 4) දින උදෑසන 9.00 ට විවෘත කරනු ලැබීය .
සෑම විදුලි පාරිභෝගිකයෙක් සඳහාම මාර්තු සහ අප්‍රේල් මාස සඳහා වෙන් වෙන් වශයෙන් විදුලි බිල්පත් නිකුත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පුද්ගලික සමාගමට උපදෙස් ලබාදී තිබේ.
Read Moreකොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානමත් සමග වසා දමා තිබු මත්පැන් අලෙවිසැල් ඊයේ (13) දින විවෘත කිරිමෙන් පසුව මත්පැන් පානය කිරිමෙන් පසු ඇති කරගත් ගැටුම් වලින් තුවාල ලැබු 19 දෙනෙකු රෝහල් ගත කර ඇත.
Read Moreශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද (14දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් මාලේ ගුවන් තොටුපළ බලා පිටත්ව ගියේය
Read Moreබෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා යාමට පැමිණි සියලු දෙනාට අද (14දා) දුම්රියෙන් යාමට අවස්ථාව උදාවිය.
Read Moreකොරෝනා වසංගත රෝගය හමුවේ පනවා තිබූ ලෝක සංචරණ සීමාවන් ලිහිල් කිරීමත් සමග, ශ්‍රී ලන්කන් ගුවන් සේවය ද තම සීමිත ගුවන් ගමන් මෙහෙයුම් ඊයේ (13දා) සිට ආරම්භ කරනු ලැබීය.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 915ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනයේදී තවත් රෝගීන් 22ක් වාර්තා වීමත් සමගිනි.
Read Moreචීන ජනපති ෂී ජින්පිං මහතා හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර දුරකතන සංවාදයක් ඇතිව තිබෙන බව ෂිංහුවා පුවත් සේවය වාර්තා කරයි.
Read Moreජාතික රෝහල්, ශික්ෂණ රෝහල්, දිස්ත්‍රික් මහ රෝහල් සහ අනුගත කර තිබෙන කොවිඩ් -19 ප්‍රතිකාර මධ්‍යස්ථානද ඇතුළත් වන පරිදි රෝහල් 30 ක් වෙත අංග සම්පූර්ණ වීඩියෝ සම්මන්ත්රණ යටිතල පහසුකම් හා සබඳතා පහසුකම් ලබාදීමට කටයුතු කර තිබේ.
Read Moreඒ අනුව ඔහු මීගමුව තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබේ.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 62ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreසංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි සංචාරක ආයතන හා පුද්ගලයන්ගේ ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තුව වසරක කාලයක් සදහා අය නොකිරීමට තීරණය කෙරේ.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 893 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreරජයට අවශ්‍ය ලෙස සෞඛ්‍ය වාර්තා ලබාගැනීමට සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයට විශ්‍රාමික හමුදා නිලධාරියෙකු පත්කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසිය.
Read Moreඅද (13) වාර්තා වූ කෝවිඩ් - 19 ආසාදිතයන් දෙදෙනාම නාවික හමුදා සාමාජිකයන් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කරයි.
Read Moreකාත්තාන්කුඩි මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගින් සය දෙනා පූර්ණ සුවය ලබා අද (13) සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ගිලන් රථයෙන් ඔවුන්ගේ නිවෙස් කරා පිටත් කරන ලදි.
Read Moreශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ රංගිරි දඹුලු විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමය රුපියල් මිලියන පහ බැඟින් වූ පරිත්‍යාග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීය.
Read Moreමාතර දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයේ අද (13) සිදුවු ගිනි තැබිමකින් නඩු පොත් විශාල ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති බව දෙයියන්දර පොලීසිය පවසයි.
Read Moreකොළඹ ආශ්‍රිතව සිර වී සිටි වතු ජනතාව නුවරඑළිය දිස්ත්‍රික්කය තුළම නිසි ක්‍රමවේදයකට නිරෝධායනයට ලක් කිරීම පිළිබද සෞඛ්‍ය අමාත්‍යවරියගේ අවධානය යොමුව තිබේ.
Read Moreකුලියාපිටිය පොලිස් වසමට අයත් වල්පිටගම -දණ්ඩගමුව මාර්ගයේ තලහිටිමුල්ල වෙන්දේසි වත්ත ආසන්නයේ කාණුවක තිබි ජීව උණ්ඩ හා හිස් පතුරම් කොපු තොගයක් සොයාගැනිමට කුලියාපිටිය පොලීසියට අද (13) හැකිව ඇත.
Read Moreරජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබූ මාධ්‍ය හැඳුනුම්පතේ වලංගු කාලය දීර්ඝ කර ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයන් දෙදෙනෙක් හඳුනාගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 891 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreහිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියට දැනුම් දුන්නේය.
Read Moreරට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තවිමත් සමග සති කිහිපයක සිට වසා දමා තිබු මත්පැන් අලෙවි සැල් අද (13)යළි විවෘත කෙරිණ.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 16ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreමෙම නාවික හමුදා පුද්ගලයින් 10 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල නාවික හමුදා සාමාජිකයින් 62ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබේ.
Read More‘කොරෝනාව ලංකාවෙන් තුරන් කරපු ජනපතිට හා අගමැතිට අපෙන් සුබ පැතුම්’ යනුවෙන් සඳහන් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙත් ඡායාරූප රැගත් විශාල බැනරයක් රැගෙන යන මිනිසුන් කිහිප දෙනෙකු ඇතුළත් ඡායාරූපයක් පිළිබඳව සමාජ මාධ්‍යයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.
Read Moreඑල්.ටී.ටී.ඊ. සංවිධානයේ ආයුධ සන්නද්ධ අරගලය තමන් කිසිවිටකත් අනුමත නොකරන බවට පසුගියදා සමාජ මාධ්‍යයකට ප්‍රකාශයක් කර බවට පැවසෙන දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ගේ ප්‍රකාශය වහාම ඉල්ලා අස්කර සමාව ගත යුතු බවට උතුරේ දේශපාලඥනයින් දැඩි විරෝධය පල කොට සිටිති.
Read Moreකොරෝනා රෝග තත්ත්වය ව්‍යාප්තවීම වලක්වාලීම පිණිස පැනවූ ඇදිරි නීතිය හේතුවෙන් ගම් බිම් බලා යාමට නොහැකිව සිටි ගම්පහ පොලිස් කොට්ඨාසයෙහි 2022 ක පිරිසක් අද (13) පෙරවරුවේ ගම්පහ නගර සභා පිටියෙන් පිටත්කර හැරීමට පොලීසිය පියවර ගනු ලැබීය.
Read Moreචීනයේ ආරක්ෂක අංශයන්ට අයත් Y20 වර්ගයේ විශේෂ ගුවන් යානයකින් මෙම වෛද්‍ය සැපයුම් තොගය කටුනායකට රැගෙන ආවේය.
Read More