චීනයේ අගනුවර වන බීජිං හි මුහුණු ආවරණ නොමැතිව මිනිසුන්ට නිදහසේ හුස්ම ගැනීමට හැකි බව බීජිං රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානයේ ඉරිදා නිකුත් කළ නව මාර්ගෝපදේශයන්හි දැක්වෙයි.
කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්වල සිර වී ශ්‍රී ලංකාවට පැමිණිමට අපේක්ෂාවෙන් සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වීමට රජය කටයුතු කරමින් සිටින බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreඅධික වර්ෂාව සමග මා ඔය පිටාර ගැලීමෙන් නාරම්මල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මරදගොල්ල ග‍්‍රාමසේවා වසමට අයත් නිවාස 68 ක් ඊයේ (16) ජලයෙන් යටවී පුද්ගලයින් 200 කට ආසන්න පිරිසක් අවතැන්වූ බව කුරුණෑගල දිස්ත‍්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා පැවසීය.
Read Moreමාර්තු මස (9) දාට පසුව ඉතාලියේ කෝවිඩ් 19 අඩුම මරණ වාර්තා වු දිනය ලෙස ඊයේ (16) දිනයේදි කෝවිඩ් මරණ 153 ක් වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreවව්නියාව, පම්පමඩුව යුධ හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද පුද්ගලයින් 31 දෙනෙකු අද (17දා) එම මධ්‍යස්ථානයෙන් පිටත් වූ බව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.
Read Moreශ්‍රී ලාංකික නව නිර්මාණකරුවකු වන අරුණ එස්. සමරවික්‍රම මහතා ලිපි ලේඛන හා පත්‍රිකා ඇතුළු කඩදාසි නිපැයුම්වල විෂබීජහරණය කිරීමේ තාපකයක් නිර්මාණය කොට තිබේ.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීමෙන් පසුව මාර්තු 20දා උදෑසන 6.00 සිට මැයි 16දා උදෑසන 6.00 දක්වා කාල සීමාව තුළ පුද්ගලයන් 55706ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
Read Moreමත්කුඩු මිලිග්‍රැම් 1420ක් සන්තකයේ තබාගෙන සිටි බුස්ස බන්ධනාගාරයේ සේවය කරන බන්ධනාගාර නියාමකවරයෙකු ඊයේ (16) රාත්‍රි රත්ගම කන්දගොඩ ගලහිදවත්ත ප්‍රජාශාලව අසලදි අත්අඩංගුවට ගත් බැව් රත්ගම විශේෂ කාර්යබලකා කදවුර පවසයි.
Read Moreකටුනායක පොලිස් වසමේ , හීනටියන ප්‍රදේශයේ පෙරේදා (15දා) දින රාත්‍රී සිදු වූ වෙඩි තැබීමකින් 38 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇති බව කටුනායක පොලීසිය පවසයි.
Read Moreහික්කඩුව, අලුත්වල,බේරතුඩුව ,තිලකගම ,ගිමාන ,කලූපේ යන ගම්මානවල ගංවතුර තත්ත්වය මග හැරීම සඳහා මේ රන්ගල්ල ඇළ අමුණේ වාන් දොරටු දහයම විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කීවේය.
Read Moreමුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට නිසා මෙලෙස හිතු මතේ මුදල් වියදම් කිරීම මගින් ජනාධිපතිවරයාට ප්‍රශ්න ඇතිවෙනවා මෙන්ම රාජ්‍ය නිලධාරීන්ට වන්දි ගෙවිමට සිදුවෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.හැරිසන් මහතා පැවසීය.
Read Moreඊයේ(16) දිනයේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් 25 දෙනාගෙන් 23ක් නාවික හමුදා රණවිරුවන් වෙයි.
Read Moreමේ අනුව ඊයේ හඳුනාගත් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 25කි
Read Moreකෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 957 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreහෙට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් සුරා සැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
Read Moreමෙරට සමස්ත ආසාදිතයින් ගණන 949 ක් දක්වා ඉහළ ගිය බව වසංගතරෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Read Moreපෞද්ගලික සහ රාජ්‍ය ආයතනවල වෘත්තිකයින් ප්‍රවාහනය සඳහා ත්‍රිරෝද ඇතුළු කුලි රථ හිමියන්ට අවසර දි ඇතැයි පොලීසිය පවසයි.
Read Moreඅද (16) රාත්‍රී 8 සිට එළැඹෙන සඳුදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
Read Moreපවතින වර්ෂාවත් සමග රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයක නායයාමේ අවදානම් කලාපවල ජීවත්වන ජනතාව විමසිල්ලෙන් සිටින්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටී .
Read Moreඅද (16) දිනයේ සවස 6.15 පමණ වන විට කොරෝනා වෛරසය අසාදිත වු නව රෝගින් දෙදෙනෙකු වාර්තා වි ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේය.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 936ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreමාරවිල නගරයේදී පිරිසක් රැස් කර දේව මෙහෙයක් පැවැත්වු දේව ගැතිවරයකුට එරෙහිව නිරෝධායන පනත අනුව නීතිමය කටයුතු ආරම්භ කරන බව මහවැව මහජන බි.එම් .වජිර නිලන්ත මහතා පවසයි .
Read Moreගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වායුගෝලයේ පැවති අඩුපීඩන තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය 24 තුළදී දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් මෙම කලාපයේ සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 60-70 ක් පමණ ඉහළ යා හැකි බවත් එම නිවේදනයේ දක්වා ඇත.
Read Moreමේ අනුව වාහන ලියාපදිංචිය, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, වාහන අංක තහඩු නිකුත් කිරීම වාහන පරීක්ෂා කරන වාර්තා ලබාදීම ඇතුළු සියලු කටයුතු සතියේ දිනවල පෙරවරු 9.00 සිට පස්වර් 4.00 දක්වා ආරම්භ කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreනිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර සිටි තවත් නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් 11කට අයත් සමාජිකයින් 49ක පිරිසක් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර ඊයේ ( 15) දින එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් 43ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreපූජ්‍යපාද රාස්සගල සීවලී හිමියන් විසින් පවත්වාගෙන යනු ලබන තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉඩපහසුකම් කොරෝනා මැඩලීමේ නාවික හමුදා මෙහෙයුමේ සුභසාධන කටයුතු සඳහා නාවික හමුදාව වෙත ලබා දීමට කටයුතු කරන ලදි.
Read Moreශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය විසින් COVID -19 සෞඛ්‍ය ආරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 50ක දායකත්වයක් දැක්වීය.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 26 දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කළ පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ (15දා) රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
Read Moreකොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , මියන්මාරයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 74 දෙනෙකු යළි මෙරටට රැගෙන , මියන්මාර ගුවන් සේවයේ ගුවන් යානයක් අද (16) දින දහවල් 12.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read More