saravita-anim2

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා

infographics - timelapse 7419 hours ago

LATEST

කොවිඩ් රෝගීන් 1055ක් දක්වා ඉහළට

calendar_today 2020 මැයි 22 - 07:25 remove_red_eye - 634  

ඊයේ දිනය අවසන් වනවිට කෝවිඩ් - 19 ආසාදිත ​​රෝගීන් 27 දෙනෙක් වාර්තා වී ඇත.

ඒ අනුව අද දිනයේ රාත්‍රී 11.00 වන වන විට හඳුනාගෙන ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 19කි.

Read More

රත්නපුර දිස්ත්‍රික්කයට බලපෑ අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17 ටම දැඩි බලපෑම් ඇතිවී තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය සඳහන් කළාය.

Read More

අද (21) දිනයේ හමුවු නව කොරෝනා ආසාදිතයින් 17 දෙනාගෙන් 15 දෙනෙකුම ඩුබායිවල සිට පැමිණි පිරිසක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ලාභ ලබන ප්‍රමුඛ පෙළේ ආයතනයක් බවට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා මාලාවක් ඉදිරිපත් කරයි.

Read More

ඉහළ කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කල තරුණිය බේරා ගැනිමට උත්සාහ කල දෙදරු පියාගේ සිරුර එම ජලාශයේම තිබි අද (21) දින පස්වරුවේ පොලිස් ජිවිත ආරක්ෂක භටයින් සහ ප්‍රදේශවාසින් විසින් සොයා ගෙන ඇත.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1045 ක් දක්වා ඉහල ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

Read More

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 10 දෙනෙකු අද (21) දින එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (21) ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය ඖෂධ සංස්ථා දෙකෙහි සභාපතිවරු සමග ඖෂධ නිෂ්පාදනය, ආනයනය හා බෙදාහැරීම පිළිබඳව විමර්ශනයක නිරත විය.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග “ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ” ශේෂය රුපියල් මිලියන 1136 ඉක්මවා තිබේ.

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1030 ක් දක්වා ඉහල ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

Read More

මැයි 21 - ඉන්දුනීසියාව,මැයි 23 - බංග්ලාදේශයේ අධිඅවධානම් ශ්‍රමිකයන්, මැයි 22දා - රුසියාවේ සිසුන්, මැයි 26දා - කටාර් ශ්‍රමිකයන්, මැයි 28දා - බෙලරූස් සිසු සිසුවියන්, ඉන් අනතුරුව ප්‍රමුඛතාව මත මැදපෙරදිග හා මාලදිවයින්හි ශ්‍රමිකයන්

Read More

නාඋල එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝ විසිදෙනෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වය ලබාගනිති.

Read More

“නව ජීවන රටාවක් උදෙසා” යන තේමා පාඨය ඔස්සේ කොවිඩ් 19 වෛරසයෙන් වැලකීමේ සංඥා මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හදුන්වාදීමට කටයුතු යොදා ඇත. දිවයින පුරා ජනතාව ගැවසෙන පොදු ස්ථාන, බස්නැවතුම් පොළවල් සහ බස් නැවතුම් ස්ථාන, සුපිරි වෙළෙද සැල් සහ කාර්යාල කේන්ද්‍ර කර ගනිමින් සංඥා ප්‍රදර්ශණය කිරීමට අවශ්‍ය කටයුතු යෙදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහිදී තීරණය කරන ලදි.

Read More

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගින් 20ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරුන් හා මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරින් මෙන්ම අනෙකුත් සියලුම සේවක මණ්ඩල විසින් තම වැටුපෙන් කොටසක් පියවර කිහිපයක් යටතේ ජනාධිපතිතුමන් විසින් ආරම්භ කළ කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබේ.

Read More

ලොවපුරා ව්‍යාප්ත වූ කොරෝනා වසංගත රෝගය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , ඉන්දුනීසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 110 ක ගුවන් මගීන් පිරිසක් , අද (21) දින උදෑසන 8.00 ට ජකාර්තා නුවර සිට පැමිණි ගරුඩා ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

ඉතාලියේ කොවිඩ් 19 පැතිරිම ආරම්භ වු දිනයෙ සිට ඊයේ (20) දිනය දක්වා දින 89 ක් තුල කොවිඩ් 19න් වෛද්‍යවරුන් 163 ක් මියගොස් ඇති බව ඉතාලි වෛද්‍ය සංගමය පවසයි.

Read More

මෙම නාවික හමුදා රණවිරුවන් 16 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 237ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා වෛරස රෝග ලක්ෂණ සහිත බවට සැක කරන රෝගීන් සංඛ්‍යාව අද (21දා) දිනය වන විට තිදෙනෙකු දක්වා පහත බැස ඇති බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.

Read More

මාර්තු මස 20 වන දින සිට අද (21) දින උදෑසන දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පත් පිරිස 61,093ක් බව පොලීසිය නිවේදනය කරයි.

Read More

(UPDATE) 11.00 AM අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයන් පස් දෙනෙකුට කොවිඩ් 19 ආසාදානය වී තිබේ. ඒ අනුව එම තානාපති කාර්යාලය දින නියමයක් නොමැතිව තාවකාලිකව වසා දමා තිබේ.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ බවට ශ්‍රී ලංකාව තළ අද දිනයේදී පළමු රෝගියා තහවුරු කර ගැනීමට හැකිව තිබේ.

Read More

පසුගිය දින කිහිපයේදී මුහුදේ ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ධීවර දෙපාර්තමේන්තුව ලබාදුන් උපදෙස් අනුව ශ්‍රී ලංකාවේ ධීවර යාත්‍රා 30ක් පමණ ඉන්දුනීසියානු මුහුදු ප්‍ර දේශය බලා යාත්‍රා කර ඇති බව ධීවර අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති නන්ද කුමාර සකලසූරිය මහතාව ( පොදුජන පෙරමුණ ) එම පදවියෙන් ඉවත් කොට සභාපති පදවියේ වැඩ බැලීම සඳහා එහි උපසභාපතිවරයා වූ ඉන්දික ජයසිංහ මහතා පත් කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා කටයුතු කර තිබේ.

Read More

ඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා චීනයේ ආයතන දෙකක් මුදල් පරිත්‍යාග කර තිබේ.

Read More

කොරෝනා නිසා ගෙවල් අස්සටවෙලා සිටිය නොහැකි බවත්, කොරෝනා තුළ ජීවිතය යළිත් ගොඩනගන්නෙ කොහොමද කියන එක ගැන සාකච්ඡා කළ යුතු යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

“COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල දැන් ක්‍රියාත්මක වනුයේ “ඉටුකම” සන්නාමය ඇතිවය.

Read More

නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර සිටි තවත් නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් 11 කට අයත් සාමාජිකයින් 45ක පිරිසක් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර ඊයේ (19) දින එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

Read More

රුපියල් ලක්ෂ හතළිස්පහක් පමණ වටිනා සකස් කරන ලද ගංජා කුඩු කිලෝග්‍රෑම් හැටක් සහ ග්‍රෑම් හත්සිය පනහක් සුඛෝපබෝගී නිවෙසක ඉහළ මාලයේ කාමරයක සඟවා තිබියදී එක් සැකකරුවකු සමඟ තංගල්ල දිස්ත්‍රීක් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරින් විසින් අද (20) අත්අඩංගුවට ගනු ලැබීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.