කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 168 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඊයේ (14) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 20 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreතවත් කොරෝනා ආසාදිතයන් 354 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
Read More’’රාජ්‍ය ඖෂධ නීතිගත සමාගම ෆයිසර් සමාගම සමඟ එකඟතාවයකට එලඹුණා තවත් ෆයිසර් එන්නත් මිලියන 14.5ක ලබාගැනීම සඳහා. මෙම එන්නත් ප්‍රමාණය ඉදිරියේ දී අප සැලසුම් කරලා තියෙන්නේ මේ වෙනවිට පළමු හා දෙවන මාත්‍රාව සම්පූර්ණ කරලා තියෙන අපේ රටේ අවුරුදු 20ට වැඩි සියලුදෙනාටම බූස්ටර් එන්නතක් ලෙස ලබාදීමට. එහි ආරම්භක වැඩපිළිවෙල ලෙස අවුරුදු 60ට වැඩි වෙනත් ආබාධ තියෙන අය, ඒ වගේම ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින් ට හා ආරක්ෂක අංශ සාමාජිකයින්ට තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් ලබාදීමට නියමිතයි
Read Moreඅද (14) තවත් කොරෝනා ආසාදිතයන් 146 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 673 ක්.
Read Moreඅද (14) කොරෝනා ආසාදිතයන් 527 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreඊයේ (13) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 21 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි
Read Moreකොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 366 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.
Read Moreකොවිඩ්-19 වසංගතයෙන් රෝගාතුරව නිවසේ ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයන්ටත් අග්‍රහාර රක්ෂණ අරමුදලෙන් වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (13) පස්වරුවේ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
Read Moreදැඩි සත්කාර ඇඳන්වල ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 50% කින් පහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටියි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 166 දෙනෙකු අද (13) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඅද (13) තවත් කොරෝනා ආසාදිතයන් 513 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි
Read Moreඊයේ (12) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 31 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreකොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 438 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.
Read Moreකොවිඩ් -19 වෛරසය ඇති කරන සාර්ස්-කෝවිඩ් -2 වෛරසයේ මූලාරම්භය ලෙස නිරිතදිග චීනයේ යුනාන් පළාතේ මොජියැං ප්‍රාන්තයේ පිහිටි ගුහාවක් බවට වූ වාර්තා නව ප්‍රංශ අධ්‍යයනයකින් බැහැර කර තිබේ.
Read Moreඅද (12) තවත් කොරෝනා ආසාදිතයන් 151 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreඊයේ (11) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 23 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreඅද (12) තවත් කොරෝනා ආසාදිතයන් 520 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreතවත් කොරෝනා ආසාදිතයන් 10,301 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
Read Moreඅද (11) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 191 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreඊයේ (10) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 23 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreඅද (11) තවත් කොරෝනා ආසාදිතයන් 490 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreකොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 402ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඅද (10) තවත් කොරෝනා ආසාදිතයන් 160 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreඅද (10) තවත් කොරෝනා ආසාදිතයන් 560 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreඊයේ (09) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 35 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreකොවිඩ් ආසාදිතව සිටි 468 දෙනෙකු අද දිනයේ සුවය ලබා තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 184 දෙනෙකු අද (09) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඅද (09) තවත් කොරෝනා ආසාදිතයන් 542 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreතවත් කොවිඩ් මරණ 29ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read More