තවත් කොවිඩ්-19 ආසාදිතයින් 32 දෙනෙකු හදුනා ගැනීමත් සමග මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් 1781 ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreමවුබිමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින සියලුදෙනාට හැකි ඉක්මණින් අවස්ථාව ලබාදිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
Read Moreපිරිවෙන් ආයතන නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් පිරිවෙන් අධ්‍යාපන ශාඛාවෙන් මෙතෙක් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැති අතර සෞඛ්‍ය බලධාරීන්ගේ නිගමනයන්ට අනුව පාසල් විවෘත කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන දිනයම පිරිවෙන් ආයතන යළි විවෘත කෙරෙන දිනය ලෙස සැලකියුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 3ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreපාසල් බස් රථ, වන්දනා, සංචාරක හා ලියාපදිංචිය සඳහා පොරොත්තු ලේඛනයේ තිබෙන බස් රථ තාවකාලිකව ලියාපදිචි කළද, ඒ්වා මගී ප්‍රවාහණය සඳහා යොදා ගන්නේ අවශ්‍ය වුවහොත් පමණක් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.
Read Moreකොවිඩ්-19 ආසාදනය වී පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 426 ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreඅනෙකුත් රෝගීන් 35 අතර බංග්ලාදේශයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි 14ක්, කටාර් සිට පැමිණි 19ක් හා කුවේට් සිට පැමිණි දෙදෙනෙක්ද වෙයි.
Read Moreඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 66ක් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.
Read Moreඅද දිනයේදි රාත්‍රී 11.00 වන විට හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 52ක් වෙයි. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1735ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreඅද දිනයේදී මේ දක්වා (රාත්‍රී 10.00) වන විට කොවිඩ් ආසාදිතයන් 47ක් වාර්තාවීමත් සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1730ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreඅද (3) දිනය වන විට ත්‍රිවිද හමුදාව විසින් පවත්වාගගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 11,669 දෙනෙකු නිරෝධායන අවසන් කොට තම නිවෙස් වෙත ගොස් ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1243 ඉක්මවා තිබේ.
Read Moreමැතිවරණ පැවැත්වීම කල්දැමීම පිළිබඳ මැතිවරණ කොමිසමට ස්තූති කරන බවත්, අධිකරණයට ගිය අරමුණ ඉටු වී ජයග්‍රහණය කිරීමට හැකිවීම පිළිබඳ සතුටු වන බවත් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසීය.
Read Moreගතවූ දින 30ක කාලය තුළ සමාජයෙන් කොවිඩ් ආසාදිතයන් හමුවී නොමැත.
Read Moreඅද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් 9ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1692ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 09ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 02) දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 13 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.
Read Moreතොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු සිදු කිරිමෙන් පසු එම මාධ්‍යයවේදියාට රෝග ලක්ෂණ කිහිපයක් මතු වී ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේය. පසුව ඔහු දික්ඔය මුලික රෝහල වෙත ගොස් පි.සි.ආර්. පරික්ෂණයක්ද සිදු කරගෙන ඇත.
Read Moreකටුනායක ගුවන් තොටුපළ අගෝස්තු 01දාට පෙර සංචාරකයන් සඳහා විවෘත කිරීමට හැකිවනු ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග පැවැසීය.
Read Moreකොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති මෙරට ආයෝජන , සංචාරක ක්ෂේත්‍ර නංවාලීමට ඉන්දීය රජයේ පූර්ණ සහාය පළ වේ. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය මූල්‍යමය, තාක්ෂණික හා වෙනත් අවශ්‍ය සහයෝගයන් ඉදිරියේ දී ලබා දෙන බවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහතික වෙයි.
Read Moreඉන්දියාවේ ව්‍යාප්ත වන කොවිඩ් වෛරසයට බිය වී ඉන්දියාවේ සිට පියෙකු හා දැරියක් මුහුදු මාර්ගයෙන් බොට්ටුවකින් තලෛයිමන්නාරමට පැමිණ මඩු පොලීසියට ඊයේ (02දා) භාර වී ඇත
Read Moreඑසේම ශ්‍රි ලංකාවේ විශ්වවිද්‍යාලයන්හි භාවිතය සඳහා මුහුණු ආවරණ 50000ක්ද මෙහිදී වැඩ බලන තානාපතිවරයා විසින් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට පරත්‍යාග කළේය.
Read Moreඊයේ (02දා) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 40 දෙනාගෙන් ආසාදිතයන් 32 ක් විදෙස් රටවල සිට මෙරටට පැමිණි අය වෙයි.
Read Moreඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 40ක් වන අතර ඒ අනුව සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1683ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreමධ්‍යම චීනයේ හුබෙයි පළාතේ වුහාන් නරගයේ මැයි 14 සිට ජුනි 1 දක්වා කාලය තුළ පුද්ගලයින් 9,899,828 ක් පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කර තිබේ.
Read Moreඅද (2) දිනය වන විට ත්‍රිවිද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 11,614 දෙනෙකු නිරෝධායනය අවසන් කර ඇත.
Read Moreඒ අනුව අද දිනයේදී මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයන් ගණන හයකි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයෙකු හඳුනා ගැනිමත් සමඟ මෙරට කොරෝනා ආසාදිත මුළු ගණන 1648 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙක් හමුවීමත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1647ක් දක්වා වර්ධනය වී තිබේ.
Read More