කොවිඩ් ආසාදිතයින්ගෙන් 1196දෙනෙකු මේ වන විට සූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 673 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබයි.
තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් සංඛ්‍යාව 1879 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.
Read Moreසමස්ත ආසාදිතයන් ගණන 1878ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.
Read Moreකොරොන වයිරසය අවම වශයෙන් අවස්ථා 1,300 කදී එක්සත් රාජධානියට පැමිණ ඇති බව වෛරසයේ ජාන විද්‍යාව පිළිබඳ ප්‍රධාන විශ්ලේෂණයක් පෙන්නුම් කරයි.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1378 ඉක්මවා තිබේ.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව තිරසාර සංවර්ධන අරමුණුවල ප්‍රධාන ඉලක්කයන් වන දිලිදු බැවින් තොරවීම සඳහා වූ අරමුණු ජය ගැනීම සඳහා, තිරසාර හා සුවිශේෂී උපාය මාර්ගයක් වශයෙන් බහු කාර්ය සංවර්ධන කාර්යය සාධක බලකාය පිහිටුවනු ලැබීය.
Read Moreසාම්ප්‍රදායික සහ ආගමික චාරිත්‍රවලට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රධාන පූජ්‍යස්ථානවල හා දේවාලවල මෙවර පෙරහර සංවිධාන කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දියවඩන නිලමේ ඇතුළු බස්නායක නිලමේවරුන්ට උපදෙස් දෙයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 46ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreකොවිඩ්-19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයින් 7 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා අද (12) රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.
Read Moreඒ අනුව ඊයේ දිනයේදී හඳුනාගත් රෝගීන් ගණන 8කි. ඒ අනුව සමස්ත රෝගීන් ගණන 1877ක් වර්ධනය වී තිබේ.
Read More2020 ජුනි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය නියමිත පරිදි ඉදිරියට නොයන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreඊයේ දිනයෙදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 7කි. මෙසේ හඳුනාගත් රෝගීන් 7 දෙනාම නාවික හමුදා රණවිරුවන් වෙයි.
Read More2020 අප්‍රේල් මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 277 ක්ව පැවති අපනයන ආදායම, මැයි මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 606 දක්වා ඉහළ ගොස් ඇති බවත් සංශෝධිත ප‍්‍රක්ෂේපණවලට අනුව එය ඉදිරි මාසවල දී වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරන බවත් විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreමෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1876 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreතවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් ගණන 1875 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreතවත් කොවිඩ්-19 ආසාදිතයින් සිව් දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් ගණන 1873 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreකෝවිඩ් - 19 ආසාධනය වූ නාවික හමුදා සාමාජිකයන් 28 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යාමත් සමග සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 650 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 28 පූර්ණ සුවය ලැබීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධනය වී පූර්ණ සුවය ලැබු ගණන 1150 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreකොරොනා වසංගතය හේතුවෙන් ඉතාලියේ වාර්ෂිකව පැවැත්වෙන සාමාන්‍ය හෝ විශ්ව විද්‍යාල ප්‍රවේශ විභග කල් නොදමන බවත් විභාග පැවැත්වීමේ ක්‍රමවේදය වෙනස් කර නියමිත කාලයේදීම විභාග පැවැත්වීමට සැලසුම් කර ඇති බව ඉතාලි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Read Moreවිශ්වවිද්‍යාල සසුන් සඳහා ගෙවිය යුතු මහපොළ වාරිකය ණයක් ලබාගෙන හෝ ගෙවීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreකැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ සතියේ දින පහක කාලය තුළදී පමණක් සේවකයන්ට අතිකාල වැඩ කිරීමට අවස්ථාව ලබාදී ඇති බවයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලද ඩොලර් මිලියන 230ට කුමක් සිදුවීද යන්න පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරිය රටට හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreඇමෙරිකාව පුරා පැවති ’බ්ලැක් ලයිව්ස් මැටර්’ විරෝධතා හේතුවෙන් ප්‍රාන්ත කිහිපයකම ආසාදිතයන්ගේ වැඩිවීමක් වාර්තා වන බවද එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.
Read Moreඉන්දියාවේ රැදී සිටින බෝරා ආධ්‍යාත්මික නායකයා හා එහි නියෝජිතයන් 45 දෙනෙකු මෙරටට පැමිණීමට අවසර ඉල්ලා ඇති බවත්, ඔවුන් පැමිණෙන දිනයක් පිළිබඳව තවමත් දන්වා නොමැති බවත් විදේශ සබඳතා පිළිබද ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසීය.
Read Moreඉතිරි දෙදෙනා විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වෙයි. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1869 ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් පස්දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තා වන කෝවිඩ්-19 ආසාදිතයින්ගේ ගණන 1868 දක්වා ඉහළ ගොස් ඇත
Read Moreතවත් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තා වන කෝවිඩ්-19 ආසාදිතයින්ගේ ගණන 1863 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreමෙරට කෝව්ඩ් - 19 ආසාදිතයින් ගණන 1861 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි
Read Moreකොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක ක්ෂේත්‍රයේ 144,117 දෙනෙකුට සහන සැලසීම සදහා වන සහන පැකේජයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවේ.
Read Moreමැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය මුදුණය සඳහා රජයේ මුද්‍රණාලයට යොමුකළ බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
Read More