saravita-anim2

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

infographics - timelapse 4751 hours ago

LATEST

තවත් කොරෝනා ආසාදිත මරණ‍ 12ක්

calendar_today 2021 ඔක් 22 - 21:31 remove_red_eye - 57  

ඊයේ (21) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 12 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

අද (22) තවත් කොරෝනා ආසාදිතයන් 448 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

‍ශ්‍රී ලංකාවේ පළමු කළු දිලීර ආසාදන මරණය ගාල්ල කරාපිටිය රෝහලින් වාර්තා වි තිබේ.කළු දිලීර ආසාදනය කොවිඩ් නියුමෝනියාව සම්බන්ධ සංකූලතාවයකි.

Read More

කොවිඩ් ආසාදිතව සිටි 276 දෙනෙකු පුර්ණ සුවය ලබා තිබේ.

Read More

දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සීමා පවතින තත්ත්වය සලකා බලා ඔක්තෝබර් 31 වනදා අළුයම 4.00 ට ඉවත් කිරීමට තීරණය කළ බව යුද හමුදාපතිවරයා පවසා සිටියි.

Read More

අද (21) තවත් කොරෝනා ආසාදිතයන් 101 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි

Read More

හරි දේ කිරීම විශාල අභියෝගයක් බවත්, ඊට එක්ව මුහුණදී ඉදිරියට යාමෙන් අපේක්ෂිත අරමුණු ජයග්‍රහණය කළ හැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

එවැනි තීන්දුවක් ගන්නකොට මීට වඩා විශාල සැලකිලිමත්වීමක් විය යුතුව තිබුණා. තමුන්නාන්සේලා යලේ තීන්දුවක් අරගෙන මහේ නතර කරනවා. අප්‍රේල් මාසයේ කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගන්නවා. මැයි මාසයේ 06 වැනිදා ගැසට් පත්‍රය නිකුත් කරනවා. මහ කන්නයේ ප්‍රශ්නය එනවා. ඒකෙන් පේනවා මේ තීන්දුව ගත්තේ කටෙන් සහ ඇගෙන් විතරයි. මේ තීන්දුව නිවැරදි විද්‍යාත්මක ප්‍රවේශයක් අනුව ගත්තේ නෑ.

Read More

ඊයේ (20) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 19 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 8,000කට අධික සංඛ්‍යාවක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

අද (20) තවත් කොරෝනා ආසාදිතයන් 442 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ඊයේ (19) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 18 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 360 දෙනෙකු අද (20) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කොළඹ නගරයේ කොවිඩ් -19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩු වී ඇති ​බවත් අතර ගතවූ දින 4 තුළ කිසිදු මරණයක් සිදු වී නොමැති බවත් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසීය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 87 දෙනෙකු අද (19) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අද (19) තවත් කොරෝනා ආසාදිතයන් 461 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ඊයේ (18) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 18 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 339 දෙනෙකු අද (19) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

අද (18) තවත් කොරෝනා ආසාදිතයන් 102 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ඊයේ (17) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 23 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

අද (18) තවත් කොරෝනා ආසාදිතයන් 467 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 354 දෙනෙකු අද (18) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 125 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අද (17) තවත් කොරෝනා ආසාදිතයන් 453 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ඊයේ (16) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 12 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 316 දෙනෙකු අද (17) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 161ක් දෙනෙකු අද (16) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අද (16) තවත් කොරෝනා ආසාදිතයන් 468 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ඊයේ සිදුවූ තවත් මරණ 23ක් කොරෝනා ආසාදිත මරණ ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 347 දෙනෙකු අද (16) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.